{"title":"Bargain books","description":"","products":[{"product_id":"piyasara-samaya-පියාසර-සමය-by-chandrarathna-bandara","title":"Piyasara Samaya | පියාසර සමය by Chandrarathna Bandara","description":"\u003cp\u003eතොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.\u003c\/p\u003e\n\u003cp\u003eපරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.\u003c\/p\u003e\n\u003cp\u003eඑයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":52917481537867,"sku":"978-955-31-3233-8","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1338.jpg?v=1767736406"},{"product_id":"aparadha-rajyayak-අපරාධ-රාජ්‍යයක්-by-kasun-pussewela","title":"Aparadha Rajyayak | අපරාධ රාජ්‍යයක් by Kasun Pussewela","description":"\u003cdiv class=\"xdj266r x14z9mp xat24cr x1lziwak x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eනූතන ශ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරී ලංකාවේ කෲර දේශපාලන යථාර්ථය හමුවේ ලසන්ත ඝාතනය යනු හුදෙකලා සිදුවීමක් නොවේ'\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003e'මම ලසන්තව දන්නේ පොඩි කාලේ ඉඳලා. අපි දෙන්නම\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eගියේ කොටහේනේ එක ඉස්කෝලෙට. ඒ කාලේ කොටහේන\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eකියන්නේ හැමෝම එක එක්කෙනාව ළඟින් දන්න, හැමෝම\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඑකිනෙකාව බලාකියාගත්ත, එකට බැඳිච්ච ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරජාවක්. ලසන්ත\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eවිනෝදෙන් කාලේ ගත කරපු, ඉස්කෝලේ හිටපු දඟ කොල්ලෙක්. ශූර වමත් පන්දු යවන්නෙක්. ඔහුට බුද්ධිමය හාස්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයය උත්පාදනය කිරීමේ තියුණු හැකියාවකුත්, එදිනෙදා ජිවිතයේ අතිශයින් සාමාන්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eය සිදුවිම්වල පවා නාටකීය බව අල්ලා ගැනීමේ අති සියුම් ඉවකුත් තිබුණා. ලසන්තගේ ඇසුර අපි කාටත් ගෙනාවේ ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරමෝදයක්.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eලසන්තව මරල දාපු දවසේ උදේ, එයාගේ මිනිය තිබ්බ\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eෆියුනරල් පාලර් එකට ගියාම මට ලසන්තගේ අයියා, ලාල්ව මුණ ගැහුණා. මාව දැක්ක ගමන්, උගුරෙ හිරවෙච්ච වචන අමාරුවෙන් පිට කරමින් එයා මට කිව්වේ මෙච්චරයි. ‘ඔයාගේ යාළුවට උං කරල තියෙන දේ බලන්න.’ ඒ වෙද්දි ලසන්තගේ මිනිය සුද්ද කරල තිබ්බේ. මහ දවාලේ තියුණු උලකින් හිස් කබලට ඇණල මරලා දාපු ලසන්තගේ මළ සිරුරින් ඒ ම්ලේච්ඡ ඝාතනයේ සාහසිකත්වය හංගන්න එම්බාම් කරුවො හුඟාක් මහන්සි වෙලා තිබ්බා.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eලසන්ත ඝාතනය අපරාධයකට එහා ගිය දෙයක්. එය, මේ රටේ බලයේ සිටි පාලකයන්ගේ දූෂණ සහ වංචා හෙළිදරවු කිරීමේ වෘත්තීය මෙහෙවර වෙනුවෙන් සිය වැඩිහිටි ජිවිතයේ වැඩිම කාලයක් කැප කළ මිනිසෙකුගේ මළ සිරුර මත, දුටු සැණින් ඕනෑම කෙනෙකුට දැනෙන සේ කොටා තිබූ අනතුරු ඇඟවීමක්. නූතන ශ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරී ලංකාවේ කෲර දේශපාලන යථාර්ථය හමුවේ ලසන්ත ඝාතනය යනු හුදෙකලා සිදුවීමක් නොවේ. මීට පෙර ජනමාධ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයවේදින් ඇතුළු විශාල පිරිසක් වධ හිංසාවලට ලක්කර, අතුරුදහන් කරවා මරා දමා තිබුණා. නමුත් ලසන්ත කියන්නේ එසේ මෙසේ මිනිහෙක් නොවේ.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඔහු ඉතුරු කර ගියෙත් ලේසි පහසු උරුමයක් නොවේ. ඔහු නිරත වූ ජනමාධ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයකරණ භාවිතයේ මාදිලිය සමාජයේ බලය රහිත තැන්වලින් පැන නැඟුනක් නොවේ. ලසන්ත කියන්නේ රටේ ඉහළම තැන්වල හිටපු අය තමන්ගේ සමිප යාළුවො වෙච්ච, ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරබල දේශපාලන සම්බන්ධතා තිබුණු, අතිශය බලපෑම් සහගත චරිතයක්. ලසන්ත තමන් සතුව තිබූ ඒ වරප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරසාදය පළිහක් ලෙස යොදාගන්නවා වෙනුවට එළියක් කරගෙන ආණ්ඩුවේ අඳුරු පළුදු සහ හිඩැස් අතරින් රිංගා බැලුවා.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඔහුගේ පුවත්පත, නිර්භය සිරස්තල පිටුපස සිට ඉටුකළේ මාධ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eය වාර්තාකරණයට එහා ගිය භූමිකාවක්. එය, පාලක ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරභූ පැළැන්තිය දේශපාලන මුක්තියට මුවාවෙමින් මහා පරිමාණ දූෂණ වංචා හරහා කෝටි ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරකෝටි ගණන් මහජන මුදල් සොරාකන අන්දම හෙළිදරවු කරමින් ජනතා සේවයක නිරත වුණා. සමහර විට, තමන් මේ රටේ සාමාන්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eය මිනිසුන් වෙනුවෙන් සේවයක් කරනවාය, සමාජ වගකීමක් ඉටු කරනවාය කියන ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරබල හැඟීම විසින් මෙහෙයවුණු නිසා වෙන්න ඇති, ඔහු වටා සිටි බොහෝ දෙනෙක් මර්දනයට බියෙන් හඬ බාලකරපු කාලයක ලසන්ත පසුනොබා දිගටම ලිවීමේ යෙදුණේ. ඇත්තටම ලසන්තට තමන්ගේ ජීවිතේ ගැන බයක් නැද්ද?\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eලසන්ත ළඟින් හිටපු හිතවතුන්ගෙ ඔලුව ඇතුළෙ මේ ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරශ්නය දිගින් දිගටම නැගුණා. ලසන්ත දිගටම මේ විදියට ලියන්නෙ, නිර්භීතකම නිසාද? නැත්නං, තමන්ට කවුරුත් අත තියන්නේ නෑ කියන නිශ්චිත විශ්වාසයක් ඔහු තුළ තිබුණු නිසාද? අපිට කවදාවත් මේක දැනගන්න ලැබෙන්නේ නෑ. අපි දන්නෙ එක දෙයයි. ඒ තමයි ලසන්ත හැමදාම උදේ නැගිටල වරද්දන්නැතුව පත්තර කන්තෝරුවට ගියා කියන එක.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e1990දී පත්තර කාර්යාලයට වෙඩි තිබ්බට පස්සෙත්, යන යන තැන ඔත්තුකාරයො ලුහුබඳිනව කියල දැනෙද්දිත්, දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙද්දිත්, වටේ පිටේ හිටපු මාධ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයවේදීන්ව පැහැරගෙන ගිහින් ඇටකටු පොඩිකරල දාද්දිත්, ලසන්ත පත්තරේ වැඩට ගියා. කොටින්ම තමන්ව ඝාතනය කෙරුණු ඒ ඉරණම්කාර දවසේ උදේත් ඔහු නැගිටලා පත්තර කන්තෝරුවට ගියා.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඑදා බ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරහස්පතින්දා දවසක්. රේන් වික්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරමතුංග විසින් රචිත Unbowed and Unafraid පොතේ විස්තර කරන විදියට ‘පත්තර කන්තෝරුවේ කාර්යබහුල දවසක්. පත්තරේ ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරධාන පිටු සකස් කරමින් තිබුණෙ. අංශ ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරධානින්, වාර්තාකරුවො, උප කර්තෘවරුන්, පිටු සකසන්නන් වරින් වර උපදෙස් ලබාගන්න, වැඩවල ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරගතිය වාර්තා කරන්න, ලසන්තගේ කාමරේට යනව එනව. එදා තමයි ලසන්ත සතිපතා අත් අකුරින් ලියන, අවුරුදු කීපයක් තුළ භක්තිමත් අනුගාමික ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරජාවක් විසින් වැළඳගත් Inside Politics කියන දීර්ඝ සහ ගැඹුරු විශ්ලේෂණාත්මක තීරු ලිපිය ලියන දවසත්.’ භක්තිමත් අනුගාමික ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරජාවක්. අපි සාමාන්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයයෙන් මේ වචන පාවිච්චි කරන්නේ ආගමික නායකයකු නැති නම් ජනප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරිය දේශපාලකයකු ගැන කතා කරද්දි. ඇත්තටම, සමහරවිට ලසන්තට තමන්ගේ පත්තර වාර්තාකරණය ගැන දැනෙන්න ඇත්තේ මෙහෙම වෙන්න ඇති. කිසියම් පූජනීය කැපකිරීමක්, ඉහළින් කෙරෙන කැඳවීමක් වැනි හැඟීමක්. එවැනි මිනිසුන් නිතර පහළ වන්නේ නැහැ. ඔවුන් නැති වූ විට ඇතිවන හිස්තැන පිරවීම පහසු නැහැ.මේ අපරාධ රාජ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයයේ ඝාතකයන් සතු ආයුධය එයයි. ඒකයි උන් ලසන්ත වැන්නන් මරා දාන්නේ.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඑදා ලාල් කියපු වචන තාමත් මගේ ඔලුවේ දෝංකාර දෙනවා. උං ඔයාගේ යාළුවට කරල තියෙන දේ බලන්න. මේ පොත ලියන්නට කසුන් පුස්සෙවෙල තුළ තිබූ අති මහත් ධෛර්යයත්, පහුගිය දශක එකහමාරකට ආසන්න කාලය පුරා ඔහු නිරත වූ නිර්භය මාධ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eය වාර්තාකරණයත් ඇගයෙන මේ මොහොතේ, ලාල්ගේ ඒ වචන වෙනස් විදියකට මගේ මනසේ පෙළ ගැහෙනවා. මගේ යාළුවා කරපු දේ බලන්න. ඔහු අප වෙත මේ තබාගොස් ඇත්තේ අසාමාන්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eය උරුමයක් නේද?\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eපීටර් ඩී. අල්මේදා\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e(පරිවර්තනය නදී කම්මැල්ලවීර)\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඋපුටා ගැනීම -\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅපරාධ රාජ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක් කෘතියේ පසුවදනින්.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53715366674763,"sku":"978-624-6223-30-4","price":13.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8244.jpg?v=1761498278"},{"product_id":"chemmani-චෙම්මනි-by-tharindu-jayawardhane-m-f-m-fazeer-tharindu-uduwaragedara","title":"Chemmani | චෙම්මනි by Tharindu jayawardhane , M F M Fazeer, Tharindu Uduwaragedara","description":"\u003cp\u003e\u003cspan\u003eමෙම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මේක වුණේ ලුතිනන් තුඩුගලගේ නියෝග මත. යාපනේ චෙම්මනි මුරපොළ හා ඒ අවට ප්රදේශවල මළසිරුරු තුන් හාරසීයක් වැළලූ මිනී වළවල් තිබෙනවා. ඒ ප්රදේශයට ගෙන යනවා නම් එම ස්ථාන අධිකරණයට වුවත් පෙන්වා දෙන්න පුලුවන්. යුද හමුදා පොලිසියේ නිලධාරීන් අපට පහරදී ප්රකාශවලට බලෙන් අත්සන් ගත්තා. අධිකරණයේ නඩු විභාගය යන අතරතුරදී යුද හමුදා නිලධාරීන් අපේ ගෙවල්වලට ගිහින් උසාවියෙදි ඇත්ත කිව්වොත් ගෙදර අය මරා දමන බවට තර්ජනය කළා. ඒ නිසා නඩු විභාගය අවස්ථාවේදී කිසිවක් හෙළිකරන්න නොහැකි වුණා, මට සෑම තැනකින් ම අසාධාරණකම් සිදු වුණා. ඇත්ත කීමට ඇති අයිතිය උදුරාගත්ත නිසා තමයි මම බන්ධනාගාරයෙන් පැන ගියේ. මම අපරාධයට කිසිසේත්ම සම්බන්ධ නෑ. අපි කළේ අපිට දෙන මළ සිරුරු වළ දැමීම පමණයි.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසෝමරත්න රාජපක්ෂ 1998 ජූලි මස 03 වැනිදා කොළඹ මහාධිකරණයේදී\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53715602800971,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8248.jpg?v=1761498582"},{"product_id":"amawaka-අමාවක-by-yara-sarani","title":"Amawaka | අමාවක by Yara Sarani","description":"\u003cp style=\"text-align: center;\"\u003eසමහරුන්ට දරුණු අසම්මතයක්ලු\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003eනුඹෙයි මගෙයි ආදරේ\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003eනුඹවත් මාවත් අන්ධ කරපු \u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003eඑකම හේතුව නෑදෑකම නෙමේලු\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003eඑකම ලෙයට දෙවරක් ආදරය කල නිසාලු\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56065913454923,"sku":"978-624-98341-0-1","price":13.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0101.jpg?v=1765217806"},{"product_id":"amawaka-2-අමාවක-2-by-yara-sarani","title":"Amawaka 2 | අමාවක 2 by Yara Sarani","description":"\u003cp\u003eසම්මතයකට හිත නොදී මගේ\u003c\/p\u003e\n\u003cp\u003eඅසම්මත නුඹ හිනවුනා\u003c\/p\u003e\n\u003cp\u003eඒ පුරුදු ඇස්\u003c\/p\u003e\n\u003cp\u003eහැම බවේ වගේ\u003c\/p\u003e\n\u003cp\u003eමගේ හිත ලඟ නැලවුනා\u003c\/p\u003e\n\u003cp\u003eඅමාවක දින\u003c\/p\u003e\n\u003cp\u003eඋරුමයක් සේ\u003c\/p\u003e\n\u003cp\u003eමගේ දිවියට හුරු වුනා\u003c\/p\u003e\n\u003cp\u003eඑදා සිට ඔබ\u003c\/p\u003e\n\u003cp\u003eතවම බලනෙමි\u003c\/p\u003e\n\u003cp\u003eසඳට ඇති දුර \u003c\/p\u003e\n\u003cp\u003eසැඟවිලා....\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56066221146443,"sku":"978-624-98341-1-8","price":13.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0103.jpg?v=1765220073"},{"product_id":"untitled-dec30_20-52","title":"Sirimawo Bandaranaike | සිරිමාවෝ බණ්ඩාරනායක by Malalgoda Bandhuthilake","description":"\u003cp\u003eජනමාධ්‍යවේදි මලල්ගොඩ බන්දුතිලකයෝ චරිතාපදාන රචනයෙහි සුවිශේෂී හපන්කම් දක්වති.ඔහු විසින් ලියන ලද එන්.එම්. හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක නම් චරිතාපදාන ග්‍රන්ථ ඊට හොඳම නිදසුන් ය.\u003c\/p\u003e\n\u003cp\u003eබන්දුතිලකගේ රීතිය වන්නේ හුදෙක් තම විෂයයට හසුවන පුද්ගල චරිතය හඳුන්වාදීම නොවේ.ඔහු \u003cspan\u003eඉතිහාසඥයාගේ, සමාජ විද්‍යාඥයාගේ සහා සන්නිවේදකයාගෙ කාර්‍ය්යද තම විෂය හා මුසුකොට අපූරු ලේකනයක් ගොඩනගයි.එමගින් අප හා සමඟ ජීවත් වූ දැනට ජීවත් වන කෙනෙකුගෙ චරිතය සමාජ කැටපතක් බවට පත් කරයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56200107426123,"sku":"978-624-6477-02-8","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0969.jpg?v=1767127975"},{"product_id":"betrayed-book-2-of-12-house-of-night","title":"Betrayed | Book 2 of 12 : House of Night","description":"\u003cp\u003e\u003cspan\u003eZoey, High Priestess in training, has managed to settle in at the House of Night and come to terms with the vast powers the Vampyre Goddess Nyx has given her. Just as she finally feels she belongs, the unthinkable happens: human teenagers are being killed, and all evidence points to the House of Night. While danger stalks the humans from Zoey’s old life, she begins to realize that the very powers that make her so unique might also threaten those she loves.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56336320299339,"sku":null,"price":2.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1711.jpg?v=1768860103"},{"product_id":"hunted-book-5-of-12-house-of-night","title":"Hunted | Book 5 of 12 : House of Night (Used)","description":"\u003cp\u003e\u003cspan\u003eThe door closed with a sickening thud of finality, shutting my friends out and leaving me alone with my enemy, a fallen angel, and the monstrous bird creature his ancient lust had created. Then I did something I'd only done twice before in my entire life. I fainted.' It's all happening, though Zoey Redbird wishes it wasn't. She has her friends back, which is great. But a dark angel has taken over the House of Night, supported by High Priestess Neferet. Not so great. This leaves Zoey hiding out with the (supposedly friendly) red fledglings in Tulsa's prohibition-era tunnels. The not greatness continues. Zoey has some boy-thoughts to distract her, with a chance to make-up with super-hot-ex Eric. But thoughts of the archer that died, semi-permanently, in her arms also keep distracting her. Then he shows up as Neferet's newest minion. Well, hell. Zoey and friends need a plan to put things right, soon, if she's to keep both head and heart intact. - Not suitable for younger readers\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56336367026507,"sku":null,"price":2.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1709.jpg?v=1768860773"},{"product_id":"untamed-book-4-of-12-house-of-night","title":"Untamed | Book 4 of 12: House of Night","description":"\u003cp\u003e\u003cspan\u003eA week ago Zoey had a group of special friends, three boyfriends and a (kinda) clear conscience. Now she has none of the above. Luckily ice-queen Aphrodite is showing signs of melting and ex-roomie Stevie Rae isn't as dead as she'd thought. Though Stevie's now hanging out in tunnels with freaks - gross. If she can get them to listen, Zoey will need all her friends as events take a frightening turn at the House of Night school for vampyres. Shocking true intentions are about to come to light, loyalties will be tested and an ancient evil is about to rise again. Some days being special just doesn't seem all that ...- Not suitable for younger readers\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56336374890827,"sku":null,"price":2.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1707.jpg?v=1768861133"},{"product_id":"chosen","title":"Chosen | Book 3 of 12: House of Night (Used)","description":"\u003cp\u003e\u003cspan\u003eI guess it had gone okay with Stevie Rae. I mean, she had agreed to meet me tomorrow. And she hadn't tried to bite me, which was a plus. Of course, the whole trying-to-eat-the-street-person thing was highly disturbing ...\" Zoey's best friend, Stevie Rae, is undead - in an eww! zombie! kind-of-way, not in a cool vampire kind-of-way. She's struggling to retain her humanity and Zoey doesn't have a clue how to help. But she does know that anything they discover must be kept secret. Trust has become a rare commodity. Sinister forces are at work at the House of Night, where the line between friend and enemy is becoming dangerously blurred. - Not suitable for younger readers \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56369884725579,"sku":null,"price":2.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1878.jpg?v=1769170005"},{"product_id":"after-that-night-by-karin-slaughter-hardcover","title":"After That Night by Karin Slaughter | Hardcover (Used)","description":"\u003ch2\u003e\n\u003cspan\u003eThe No.1 \u003c\/span\u003e\u003cspan class=\"a-text-italic\"\u003eSunday Times\u003c\/span\u003e\u003cspan\u003e bestseller!\u003c\/span\u003e\n\u003c\/h2\u003e\n\u003cp\u003e\u003cspan\u003eWill Trent and Sara Linton are back! Don’t miss the electrifying thriller featuring GBI investigator Will Trent and medical examiner Sara Linton from the international No.1 bestselling author Karin Slaughter.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003ch2\u003e\u003cspan\u003eWatch Will Trent on Disney+!\u003c\/span\u003e\u003c\/h2\u003e\n\u003cp\u003e\u003cspan class=\"a-text-bold\"\u003eAfter that night, nothing was ever the same again …\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan class=\"a-text-bold\"\u003eFifteen years ago\u003c\/span\u003e\u003cspan\u003e, Sara Linton's life changed forever when a celebratory night out ended in a violent attack that tore her world apart. Since then, Sara has remade her life. A successful doctor, engaged to a man she loves, she has finally managed to leave the past behind her.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan class=\"a-text-bold\"\u003eUntil one evening\u003c\/span\u003e\u003cspan\u003e, on call in the ER, everything changes. Sara battles to save a broken young woman who's been brutally attacked. But as the investigation progresses, led by GBI Special Agent Will Trent, it becomes clear that Dani Cooper's assault is uncannily linked to Sara's.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan class=\"a-text-bold\"\u003eAnd it seems the past isn't going to stay buried forever …\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57054517821771,"sku":"978-0-00-849939-6","price":3.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-6469.jpg?v=1776423175"},{"product_id":"the-good-daughter-by-karin-slaughter-hardcover","title":"The Good Daughter by Karin Slaughter | Hardcover (Used)","description":"\u003cp\u003e\u003cspan\u003eThe stunning No. 1 Sunday Times bestselling thriller from the critically acclaimed author. One ran. One stayed. But who is…the good daughter? Twenty-eight years ago, Charlotte and Samantha Quinn's childhoods were destroyed by a terrifying attack on their family home. It left their mother dead. It left their father – a notorious defence attorney – devastated. And it left the family consumed by secrets from that shocking night. Twenty-eight years later, Charlie has followed in her father's footsteps to become a lawyer. But when violence comes to their home town again, the case triggers memories she's desperately tried to suppress. Because the shocking truth about the crime which destroyed her family won't stay buried for ever… Praise for the Number One bestselling author: ‘Passion, intensity, and humanity’ Lee Child ‘I’d follow her anywhere’ Gillian Flynn ‘One of the boldest thriller writers working today’ Tess Gerritsen ‘Her characters, plot, and pacing are unrivalled’ Michael Connelly ‘A writer of extraordinary talents’ Kathy Reichs ‘Fiction doesn't get any better than this’ Jeffery Deaver ‘A great writer at the peak of her powers’ Peter James 'Karin Slaughter has – by far – the best name of all of us mystery novelists' James Patterson ‘With heart and skill Karin Slaughter keeps you hooked from the first page until the last’ Camilla Lackberg ‘It’s big, dark, rich, satisfying, and bloody – like a perfectly cooked steak’ Stuart MacBride\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57055067537739,"sku":"978-0-00-815076-1","price":3.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-6473.jpg?v=1776428396"},{"product_id":"the-silent-wife-by-karin-slaughter-hardcover","title":"The Silent Wife by Karin Slaughter | Hardcover (Used)","description":"\u003cp\u003e\u003cspan\u003eThe gripping No. 1 Sunday Times crime thriller He watches. A woman runs alone in the woods. She convinces herself she has no reason to be afraid, but she’s wrong. A predator is stalking the women of Grant County. He lingers in the shadows, until the time is just right to snatch his victim. He waits. A decade later, the case has been closed. The killer is behind bars. But then another young woman is brutally attacked and left for dead, and the MO is identical. He takes. Although the original trail has gone cold – memories have faded, witnesses have disappeared – agent Will Trent and forensic pathologist Sara Linton must re-open the cold case. But the clock is ticking, and the killer is determined to find his perfect silent wife…. Praise for the Number One bestselling author: ‘Passion, intensity, and humanity’ Lee Child ‘I’d follow her anywhere’ Gillian Flynn ‘One of the boldest thriller writers working today’ Tess Gerritsen ‘Her characters, plot, and pacing are unrivalled’ Michael Connelly ‘A writer of extraordinary talents’ Kathy Reichs ‘Fiction doesn't get any better than this’ Jeffery Deaver ‘A great writer at the peak of her powers’ Peter James 'Karin Slaughter has – by far – the best name of all of us mystery novelists' James Patterson ‘With heart and skill Karin Slaughter keeps you hooked from the first page until the last’ Camilla Lackberg ‘It’s big, dark, rich, satisfying, and bloody – like a perfectly cooked steak’ Stuart MacBride\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57055128093003,"sku":"978-0-00-830344-0","price":3.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-6478.jpg?v=1776428926"},{"product_id":"fifty-shades-of-grey-by-e-l-james","title":"Fifty Shades Of Grey by E. L. James (Used)","description":"\u003cp\u003e\u003cspan\u003eWhen literature student Anastasia Steele goes to interview young entrepreneur Christian Grey, she encounters a man who is beautiful, brilliant, and intimidating. The unworldly, innocent Ana is startled to realize she wants this man and, despite his enigmatic reserve, finds she is desperate to get close to him.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57763364143435,"sku":"979-0-09-957993-9","price":2.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/06C5BBC8-09DA-482D-B5D2-204E9183FA57.jpg?v=1783120573"},{"product_id":"fifty-shades-darker-by-e-l-james","title":"Fifty Shades Darker by E.L.James (Used)","description":"\u003cp\u003e\u003cspan\u003eDaunted by the singular sexual tastes and dark secrets of the beautiful, tormented young entrepreneur Christian Grey, Anastasia Steele has broken off their relationship to start a new career with a Seattle publishing house. But desire for Christian still dominates her every waking thought, and when he proposes a new arrangement, Anastasia cannot resist. They rekindle their searing sensual affair, and Anastasia learns more about the harrowing past of her damaged, driven, and demanding Fifty Shades. While Christian wrestles with his inner demons, Anastasia must confront her anger and envy of the women who came before her and make the most important decision of her life. Erotic, sparkling and suspenseful, \u003c\/span\u003e\u003ci\u003eFifty Shades Darker\u003c\/i\u003e\u003cspan\u003e is the irresistibly addictive second part of the Fifty Shades trilogy.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57763370533195,"sku":"978-0-09-957992-2","price":2.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/890D6B93-3E4F-484D-B2E1-C67EDCB74CFB.jpg?v=1783121083"},{"product_id":"fifty-shades-freed-by-e-l-james","title":"Fifty Shades Freed by E.L.James (Used)","description":"\u003cp\u003e\u003cspan\u003eWhen unworldly student Anastasia Steele first encountered the driven and dazzling young entrepreneur Christian Grey it sparked a sensual affair that changed both of their lives irrevocably. Shocked, intrigued, and, ultimately, repelled by Christian’s singular erotic tastes, Ana demands a deeper commitment. Determined to keep her, Christian agrees.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eNow, Ana and Christian have it all—love, passion, intimacy, wealth, and a world of possibilities for their future. But Ana knows that loving her Fifty Shades will not be easy, and that being together will pose challenges that neither of them would anticipate. Ana must somehow learn to share Christian’s opulent lifestyle without sacrificing her own identity. And Christian must overcome his compulsion to control as he wrestles with the demons of a tormented past.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eJust when it seems that their strength together will eclipse any obstacle, misfortune, malice, and fate conspire to make Ana’s deepest fears turn to reality.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57763374137675,"sku":"978-09-957994-6","price":2.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8899.jpg?v=1783121346"},{"product_id":"the-girl-on-the-cliff-by-lucinda-riley","title":"The Girl on the Cliff by Lucinda Riley (Used)","description":"\u003cp\u003e\u003cspan\u003eTroubled by recent loss, Grania Ryan has returned to Ireland and the arms of her loving family. And it is here, on a cliff edge, that she first meets a young girl, Aurora, who will profoundly change her life. Mysteriously drawn to Aurora, Grania discovers that the histories of their families are strangely and deeply entwined\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57778737316171,"sku":"978-0-241-95497-3","price":1.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8962.jpg?v=1783359873"},{"product_id":"the-alchemist-by-paulo-coelho","title":"THE ALCHEMIST by Paulo Coelho","description":"\u003cp\u003e\u003cspan\u003eA global phenomenon, The Alchemist has been read and loved by over 62 million readers, topping bestseller lists in 74 countries worldwide. Now this magical fable is beautifully repackaged in an edition that lovers of Paulo Coelho will want to treasure forever.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eEvery few decades a book is published that changes the lives of its readers forever. This is such a book – a beautiful parable about learning to listen to your heart, read the omens strewn along life’s path and, above all, follow your dreams.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eSantiago, a young shepherd living in the hills of Andalucia, feels that there is more to life than his humble home and his flock. One day he finds the courage to follow his dreams into distant lands, each step galvanised by the knowledge that he is following the right path: his own. The people he meets along the way, the things he sees and the wisdom he learns are life-changing.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eWith Paulo Coelho’s visionary blend of spirituality, magical realism and folklore, The Alchemist is a story with the power to inspire nations and change people’s lives.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57778862621003,"sku":"0 7225 3293 8","price":2.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8968.jpg?v=1783363337"},{"product_id":"the-last-king-of-osten-2-empire-of-grass-by-tad-williams","title":"The Last King of Osten #2 | Empire of Grass by Tad Williams","description":"\u003cp\u003e\u003cspan\u003eFollowing on from The Witchwood Crown, Empire of Grass: Book Two of The Last King of Osten Ard continues the story of one of the best loved fantasy epics of all time - Memory, Sorrow and Thorn, the inspiration for Christopher Paolini and George R. R. Martin.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57807664185675,"sku":"978-1-473-60328-8","price":4.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9001.jpg?v=1783613149"},{"product_id":"the-midwife-murders-by-james-patterson-and-richard-dilallo","title":"The Midwife Murders by James Patterson and Richard DiLallo","description":"\u003cp\u003e\u003cspan\u003eSenior Midwife Lucy Ryuan is used to guiding expectant mothers through pregnancy. But when two kidnappings and a vicious stabbing happen on her watch, her focus abruptly changes.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eSomething has to be done, and Lucy is fearless enough to try.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eAs rumours and accusations fly around Manhattan, Lucy teams up with a sceptical NYPD detective to solve the case. But the truth is far more twisted than either of them could ever have imagined.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57810390417739,"sku":"978-1-787-46199-4","price":1.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9005.jpg?v=1783621015"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/bargain-books.oembed?page=2","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}