{"title":"Books by Anula De Silva","description":null,"products":[{"product_id":"deviyange-adaviya-දෙවියන්ගේ-අඩවිය-betty-mahmoody-translated-by-anula-de-silva","title":"Dewiyange Adawiya | දෙවියන්ගේ අඩවිය | Betty Mahmoody| Translated by Anula De Silva","description":"\u003cp\u003e\u003cspan\u003eඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.NOT WITHOUT MY DAUGHER යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත්ය කතාවයි. NOT WITHOUT MY DAUGHER, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලයට නගන්නේ ලෝ පතළ කෘතින් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලයට නඟා පළ කොට රසික ප්රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53540449386827,"sku":"978-955-9348-68-x","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1472.jpg?v=1768004887"},{"product_id":"aniyam-birindawaru-අනියම්-බිරින්දෑවරු-translated-by-anula-de-silva","title":"Aniyam Birindawaru | අනියම් බිරින්දෑවරු translated by Anula De Silva","description":"\u003cp\u003e\u003cspan\u003eමාගේ බිරිද මියගියත් ඈ තවමත් මා තුල ජිවත්වෙමින් සිටිනවා\"\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. ඔහු පවසන්නාක් මෙන් මා ඇසුරු කල අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජිවත්වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුල ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කා ද සිටී.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වුයේ ඇඩූ කදුලිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේය ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේ යයි සිතමිනි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතය පොහොසත් කරයි. එහෙත් අපේ ජිවීත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56270283604299,"sku":"978-624-6446-00-0","price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1476.jpg?v=1768005510"},{"product_id":"thiththa-kopi-bitter-berry-තිත්ත-කෝපි-translated-by-anula-de-silva","title":"Thiththa Kopi | Bitter Berry | තිත්ත කෝපි translated by Anula De Silva","description":"\u003cp\u003e\u003cspan\u003eවසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසීගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබඳව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමුවී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eනන්නාදුනන වතු යායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදනොගේ දිවි පෙවෙත පිළිබඳවත්,  අභයෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳවත් මෙහි විස්තර වෙයි.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eක්‍රිස්ටීන් විල්සන්ගේ BITTER BERRY නම් සුප්‍රකට නවකතාව අනුල ද සිල්වාගේ සිත් ඇදගන්නා සුළු බසින් සිංහලට නැඟෙන්නේ නොවෙනස් ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56813277544779,"sku":"978-955-8892-03-3","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4648.jpg?v=1773680653"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/booka-by-anula-de-silva.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}