{"title":"Books By Buddhika Abeysundara","description":"","products":[{"product_id":"ala-nura-ආල-නුරා-by-buddhika-abeysundara","title":"Ala Nura | ආල නුරා by Buddhika Abeysundara","description":"\u003cp\u003eඔය යෙි දේකින්වත්\u003c\/p\u003e\n\u003cp\u003eහිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ \u003c\/p\u003e\n\u003cp\u003eදොලේ උනත් වතුර ටික බොර උනාම\u003c\/p\u003e\n\u003cp\u003eමොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ.\u003c\/p\u003e\n\u003cp\u003eහිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම\u003c\/p\u003e\n\u003cp\u003eබොර වෙච්චි දොල වගේ තමයි.\u003c\/p\u003e\n\u003cp\u003eමොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම \u003c\/p\u003e\n\u003cp\u003eබොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා. \u003c\/p\u003e\n\u003cp\u003eහිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් \u003c\/p\u003e\n\u003cp\u003eවෙන දේවල් හිතෙන්නෙ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන්\u003c\/p\u003e\n\u003cp\u003eඅපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු.\u003c\/p\u003e\n\u003cp\u003eවිස්සාසෙ නැති කර කරගන්නය කියල\u003c\/p\u003e\n\u003cp\u003eදොස්තර මහත්තයා  කිව්වේ නෑනෙ.\u003c\/p\u003e\n\u003cp\u003eඕනම දෙයක් ඔය වගේ තමයි.\u003c\/p\u003e\n\u003cp\u003eවෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්.\u003c\/p\u003e\n\u003cp\u003eජීවිතේ හැටි ඒක තමයි. \u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003eඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ \u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56851374965067,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5033.jpg?v=1774023580"},{"product_id":"pathipujitha-පතිපූජිතා-by-buddhika-abeysundara","title":"Pathipujitha | පතිපූජිතා by Buddhika Abeysundara","description":"\u003cp\u003e\u003cspan\u003eපිරිමියෙක් වුණාම ගෑණියෙක් ගන්න වයසක් නෑ බං දරුවො.ඇරත් හතලිහ කියන්නේ පිරිමියෙක්ට වයසක්ද.එතකොට තමයි පිරිමියෙක්ගේ නියම පිරිමිකම මෝදු වෙලා තීන්නේ.ඔය ඉලන්දාරි කාලෙ කොරපු සෙල්ලක්කාරකං අමතක කොර දාලා හරි වැරැද්ද තේරුං බේරුං කොරන් තමන් කොරන දේ හරි සිහි බුද්ධියෙන් කොරන්න පටන් ගන්නේ ඒ කාලෙට.පිහිය උනත් නිකම්ම තීන කොට මුවහත නැති වෙලා යනවා.පිරිමියෙක්ගේ පිරිමිකමත් ඒ වගේ.පිරිමිකම කියන්නේ මිනිහෙක්ට ආඩම්බරයක්.ඒක නිතරම මුවහත් තොරලා තියා ගන්න ඕනි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56852237451595,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5047.jpg?v=1774039731"},{"product_id":"dubai-handiye-sita-liyami-ඩුබායි-හන්දියේ-සිට-ලියමි-by-buddhika-abeysundara","title":"Dubai Handiye Sita Liyami | ඩුබායි හන්දියේ සිට ලියමි.. by Buddhika Abeysundara","description":"\u003cp\u003e\u003cstrong\u003e“අවුරුදු තුනකටත් කිට්ටු කාලයක් මොනම ආරංචියක් වත් තිබුණෙ නැතුව ජීවත් වෙලාද කියලවත් දන්නෙ නැතුව හිටි කෙනෙක් එක පාරටම ඉන්නව කියල දැන ගත්තම හිතට දැනෙන හැඟීම මට මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඇරත් වෙන මනුස්සයෙක් වගේ නෙමෙයිනෙ තමන් බඳින්න ඉන්න කෙනා. මට වෙලාවකට මේක විශ්වාස කරන්නත් අමාරු වුණා. සීයට සීයක්ම ඇත්ත නොවෙන්නත් පුලුවන් වුනාට ඇත්ත වුනොත් කියලමයි මගෙ හිත ඊළගට කිව්වෙ. ඒත් ඒ හැම දේටම වඩා මට ඕන වුණේ මේනකව දකින්න.”\u003cbr\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e“දැන් මේනකව දැක ගන්න හිතන්නෙ, එතකොට අරුණ” දාර්ශනිකයා කිව්වා.\u003cbr\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e“ඇයි ඔයා මෙතනට අරුණව ඇදල ගන්නෙ. එයාව මෙතනට ඇදල ගැනීමේ කිසිම සාධාරණයක් නෑ.” මම කිව්වා.\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e“මම කියන්නෙ ඔහේ හිතන්න අකමැති සත්‍ය”\u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57185544503627,"sku":"978-624-6266-99-8","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7015.jpg?v=1777674992"},{"product_id":"ekai-bhaga-dekai-එකයි-භාග-දෙකයි-by-buddhika-abeysundara","title":"Ekai Bhaga Dekai | එකයි භාග දෙකයි by Buddhika Abeysundara","description":"\u003cdiv class=\"xdj266r x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eදැල් දැල් බැනියමක් ඇඳපු දෙමල මනුස්සයෙක් ඉස්සරහට පැනල සරමත් කරකව කරලව දෙමල සිංදුවක් කිව්වා. ඩොල්කිය ගැහුවෙ පොඩි කොල්ලෙක්. තව කොල්ලෙක් එතන ඉඳන් වීදුරු බෝතලේකට කාසියකින් තට්ටු කරා.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅඩි එන්නඩී රාක්කම්මා පල්ලාක්කු නෙනප්පු\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඑන් නෙඤ්ජු කුළුංගුදඩී\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඉරු කණ්ණාඩි මූක්කුත්ති මාණික්ක සෙවප්පූ මච්චාන ඉළුක්කුදඩී\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමැක්සිලගෙ අම්මත් සෙනග මැද්දට පැනල චීත්තෙත් උස්සන් නටන්න ගත්තා. අපෙ අම්මා මෙතන හිටියනම් අම්මප පපුව පැලෙනව මගෙ නැන්දම්මගෙ හැටි දැකල. මට නම් මේ විකාර බලාගෙන ඉඳල ඇති වෙලා තිබ්බෙ. තාම ඔය පටන් ගත්තා විතරයි කියල මගෙ හිතෙ කිව්වෙ. උන්දැ සිංදුවකුත් කිව්වා.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eගියා දමා දමා මගේ කටේ පස් මෙයා\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eභාර උනා ප්\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e‍\u003c\/span\u003eරාණ හතක් මගේ අම්මපා\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e” අම්මපා ” කියල බෙනට් අයියා කෑගහල කිව්වා. මල විකාර කියල මගෙ හිත කිව්වෙ. ඒක කියල ඉවර උනාම කට්ටියගෙ වදේට මැක්සිත් සිංදුවක් කිව්වා. මට ඇහුනෙ ඒකෙන් පේලි ටිකක් විතරමයි. මම හිටියෙ වෙන ලෝකෙක.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e– එකයි භාග දෙකයි –\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57186316779851,"sku":"978-624-6266-56-1","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7019.jpg?v=1777676387"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-buddhika-abeysundara.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}