{"title":"Books by Chandana Mendis | Sherlock Holmes","description":"","products":[{"product_id":"camelia-කැමේලියා-by-wirajini-thennakoon","title":"Camelia | කැමේලියා by Wirajini Thennakoon","description":"\u003cp\u003e\"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා '\u003c\/p\u003e\n\u003cp\u003eඇනීටා \u003c\/p\u003e\n\u003cp\u003e\" මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ජන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නේ ලේ නෙමෙයි තේ \"\u003c\/p\u003e\n\u003cp\u003eජෙෆ්රි\u003c\/p\u003e\n\u003cp\u003e\" මට තේ වතුරෙන් දැනෙන්නේ අප්රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ\"\u003c\/p\u003e\n\u003cp\u003eකැමෙලියා\u003c\/p\u003e\n\u003cp\u003e'අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.'\u003c\/p\u003e\n\u003cp\u003eකළු අශ්වයා\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":52984336712011,"sku":"978-955-31-2881-2","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0940.jpg?v=1766961709"},{"product_id":"manik-kollaya-මැණික්-කොල්ලය-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Manik Kollaya | මැණික් කොල්ලය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eෂර්ලොක් හෝම්ස් නවතම කෘතිය \"මැණික් කොල්ලය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා\" දැන් ඔබගේ \"ෂර්ලොක් පොත් එකතුව\"ට එක් කරගැනීමට අවස්ථාව.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53000780742987,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1858.jpg?v=1769037421"},{"product_id":"pradeepagaraye-wickramaya-ප්‍රදීපාගාරයේ-වික්‍රමය-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Pradeepagaraye Wickramaya | ප්‍රදීපාගාරයේ වික්‍රමය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා  Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eෂර්ලොක්  හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 9.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53334357213515,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1850.jpg?v=1769036606"},{"product_id":"muhudu-gini-awiya-මුහුදු-ගිනිඅවිය-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Muhudu Gini Awiya | මුහුදු ගිනිඅවිය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eදොරේ වීදුරුවෙන් ගාඩ් දුටුවේ භයානක දසුනක්.මැදිරිය කෙළවර අසුන් දෙකක වකුටු වී තිබුණේ තරුණ යුවළකගේ මළසිරුරු. වියරුවෙන් මෙන් දොර ඇර ගැනීමට උත්සහ දරමින් සිටි තරුණිය; තමන් මෙතැන සිරවී සිටින්නේ මළසිරුරු දෙකක් සමග බව දුටුවාම ඇගේ භය දෙගුණ වුණාලු !\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53334383231307,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1295.jpg?v=1767716429"},{"product_id":"gathakaya-nidalle-ඝාතකයා-නිදැල්ලේ-අබිරහස්-කතා-එකතුව-01-translated-by-chandana-mendis","title":"Ghathakaya Nidalle | ඝාතකයා නිදැල්ලේ - අබිරහස් කතා එකතුව 01 Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003csmall\u003e\u003cspan\u003eඑ\u003c\/span\u003eතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතකොට අනික් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ? මට පුළුවන් උඹව මරන්න. උඹ ඇයව කසාද බැන්දොත්, මම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eක්රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි. මිනිස් ලේ එක්වරක් රස බැලූ වනඝ්රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත. මෙවර ඔහු නිර්භයව මරා දැමීමේ බීමතින් සිටි පුද්ගලයෙකි. ඝාතකයාගේ මීළඟ ප්රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු වෙත වීමට ඉඩ තිබේ.\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53334415573323,"sku":"978-624-98433-1-8","price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1774.jpg?v=1768953508"},{"product_id":"baskerville-ruduru-ballaa-බැස්කවිල්-රුදුරු-බල්ලා-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Baskerville Ruduru Balla | බැස්කවිල් රුදුරු බල්ලා | ෂර්ලොක් හෝම්ස් කථා Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eසුනඛ ශාපය නමින් දිගු කලක සිට පළ කරන ලද්දේ කොනන් ඩොයිල්ගේ THE HOUND OF THE BASKERVILLES හි සංක්ෂිප්ත පරිවර්තනයකි. මෙම \u003c\/span\u003e\u003cstrong\u003eබැස්කවිල් රුදුරු බල්ලා\u003c\/strong\u003e\u003cspan\u003e ග්රන්ථය එම කථාන්තරයේම අසංක්ෂිප්ත, පූර්ණ නව සංස්කරණයකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53360849158475,"sku":null,"price":7.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1291.jpg?v=1767712524"},{"product_id":"bihisunu-nimnaya-බිහිසුණු-නිම්නය-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Bihisunu Nimnaya | බිහිසුණු නිම්නය | ෂර්ලොක් හෝම්ස් කථා Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eArthur Conan Doyle විසින් රචිත The Valley of Fear කෘතියේ සිංහල පරිවර්තනය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53360859873611,"sku":null,"price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1299.jpg?v=1767716604"},{"product_id":"indraneela-manikya-ඉන්ද්‍රනීල-මාණික්‍ය-ෂර්ලොක්-හෝම්ස්-පරීක්ෂණ-translated-by-chandana-mendis","title":"Indraneela Manikya | ඉන්ද්‍රනීල මාණික්‍ය ( ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ ) | Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cstrong\u003e\u003csmall\u003eෂර්ලොක් හෝම්ස්ගේ වික්රමාන්විත පරීක්ෂණ i\u003c\/small\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53420914311499,"sku":null,"price":7.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1838.jpg?v=1769034993"},{"product_id":"siu-rahas-salakuna-සිව්-රහස්-සලකුණ-සහ-හොඳම-ෂර්ලොක්-හෝම්ස්-කතා-translated-by-chandana-mendis","title":"Siwu Rahas Salakuna | සිව් රහස් සලකුණ සහ හොඳම ෂර්ලොක් හෝම්ස් කතා Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003csmall\u003eමෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eකලින් සිව්රහස් සලකුණු දීර්ඝ කතාව සමග  ඔබ වෙත ඉදිරිපත් කළ\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e• විස්ටේරියා මැදුරේ වික්රමය\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e* ලේ උරා බොන වැම්පයර් භීෂණය\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e* හතරගාතෙන් ඇවිද ගිය මිනිහා\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eසහ\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eසුනඛ ශාපය නම් පොතේ කලකට පෙර පළ වූ\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e* හෘද සාක්ෂිය\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e* විස්මය ජනක චාරිත්රය\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e* අබිරහස් පෙරහැර\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eනම් කථාන්තර තුනය.\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53420922831179,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1854.jpg?v=1769036986"},{"product_id":"mala-giya-aththo-saakki-dethi-මළ-ගිය-ඇත්තෝ-සාක්කි-දෙති-ෂර්ලොක්-හෝම්ස්-පරීක්ෂණ-translated-by-chandana-mendis","title":"Mala Giya Aththo Saakki Dethi | මළ ගිය ඇත්තෝ සාක්කි දෙති ( ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ ) | Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eමළගිය ඇත්තෝ සාක්කි දෙති (ෂර්ලොක් හෝම්ස්)\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53420939051339,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1842.jpg?v=1769035492"},{"product_id":"oben-samuganimi-ඔබෙන්-සමුගනිමි-ෂර්ලොක්-හෝම්ස්-translated-by-chandana-mendis","title":"Oben Samuganimi | ඔබෙන් සමුගනිමි - ෂර්ලොක් හෝම්ස් | Translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eඔබෙන් සමුගනිමි Oben Samuganimi Sherlock Holmes Chandana Mendis\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53421051871563,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1834.jpg?v=1769034198"},{"product_id":"ran-dewangana-රන්-දෙවඟන-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කතා-by-chandana-mendis","title":"Ran Dewangana | රන් දෙවඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003e\"\u003c\/span\u003e\u003cstrong\u003eෂර්ලොක් හෝම්ස්:\u003c\/strong\u003e\u003cspan\u003e රහස්‍ය ලියවිලි සියල්ල විනාශකර අවසන් බව මම දනිමි. නමුත් තවමත් මා විනාශ වී නොමැති බව සිතට ගන්න. ඔබ විනාශ කිරීමටත් මා පසුබට නොවන බව අමතක නොකරන්න.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56138157195595,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0376.jpg?v=1766053910"},{"product_id":"kalu-wyagraya-කළු-ව්‍යාඝ්‍රයා-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-by-chandana-mendis","title":"Kalu Wyagraya | කළු ව්‍යාඝ්‍රයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා by Chandana Mendis","description":"\u003ch2\u003eකළු ව්‍යාඝ්‍රයා සහ තවත් ෂර්ලොක් හෝම්ස්කථා \u003c\/h2\u003e\n\u003cdiv class=\"text-justify\"\u003e\n\u003cp\u003e\u003csmall\u003e1. ග්‍රොඩ්නර් හෝටලයේ මිනීමැරුම \u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e2. පැරඩොල් කුටියේ වික්‍රමය \u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e3. සමර්සෙට් ඛේදවාචකය \u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e4. කළු ව්‍යාඝ්‍රයා\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56155150811467,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0505.jpg?v=1766277225"},{"product_id":"lohitha-pareekshanaya-ලෝහිත-පරීක්ෂණය-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chanadana-mendis","title":"Lohitha Pareekshanaya | ලෝහිත පරීක්ෂණය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා Translated by Chanadana Mendis","description":"\u003cp\u003e\u003csmall\u003e\u003cstrong\u003eලෝහිත පරික්ෂණය\u003c\/strong\u003e\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eපාළු නිවසක අභිරහස් මිනීමැරුමක්. අඩි සටහන්, සුරුට්ටු අළු හා මඟුල් මුද්දකින් අපරාධකරුවා අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e\u003cstrong\u003eකහ පුෂ්පරාගය\u003c\/strong\u003e\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e\u003cstrong\u003eසොහොයුරන් දෙදෙනා\u003c\/strong\u003e\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e\u003cstrong\u003eතැපෑලෙන් ආ තෑග්ග\u003c\/strong\u003e\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56381132112203,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1926.jpg?v=1769354323"},{"product_id":"le-salakuna-ලේ-සලකුණ-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Le Salakuna | ලේ සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා Translated by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56381769744715,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1934.jpg?v=1769358856"},{"product_id":"diyamanthi-otunna-දියමන්ති-ඔටුන්න-translated-by-chandana-mendis","title":"Diyamanthi Otunna | දියමන්ති ඔටුන්න Translated by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56385197670731,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1938.jpg?v=1769382344"},{"product_id":"surupi-nalagana-සුරූපී-නළඟන-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Surupi Nalagana | සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා Translated by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56385224868171,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1948.jpg?v=1769382816"},{"product_id":"adbhutha-aganthukaya-අද්භූත-ආගන්තුකයා-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කතා-translated-by-chadana-mendis","title":"Adbhutha Aganthukaya | අද්භූත ආගන්තුකයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා translated by Chadana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eහදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්‍රකාශ කරමි. - සැමුවෙල්මෝගන්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eවිෂ්ණූගේ අක්ෂීය\u003c\/p\u003e\n\u003cp\u003eමෙබර්ලි ගැටලුව\u003c\/p\u003e\n\u003cp\u003eඅත්භූත ආගන්තුකයා\u003c\/p\u003e\n\u003cp\u003eෂීබා රැජිනගේ අභිරහස\u003c\/p\u003e\n\u003cp\u003eහන්ටිංඩන් මිනීමැරුම\u003c\/p\u003e\n\u003cp\u003eබ්ලැක්විච් අභිරහස\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56385237614923,"sku":null,"price":7.89,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1952.jpg?v=1769383676"},{"product_id":"wedi-handa-වෙඩි-හඬ-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Wedi Handa | වෙඩි හඬ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා translated by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56385314226507,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1956.jpg?v=1769385319"},{"product_id":"samudure-satana-සමුදුරේ-සටන-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Samudure Satana | සමුදුරේ සටන තවත් ෂර්ලොක් හෝම්ස් කථා Translated by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56385318748491,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1960.jpg?v=1769385884"},{"product_id":"hadisi-anathura-හදිසි-අනතුර-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-translated-by-chandana-mendis","title":"Hadisi Anathura | හදිසි අනතුර සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා translated by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56385342079307,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1969.jpg?v=1769387459"},{"product_id":"rathuwatha-handi-katha-රතුවත-හැඳි-කත-ෂර්ලොක්-හෝම්ස්-රහසිගත-ලිපිගොනු-by-chandana-mendis","title":"Rathuwatha Handi Katha | රතුවත හැඳි කත (ෂර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු) by Chandana Mendis","description":"\u003cp\u003e\u003csmall\u003e1. මැණික් පලඳනාව\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e2. පොලීසියට ඕනෑ කර තිබේ\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e3. ශාපලත් සොහොන \u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e4. රතු වත හැඳි කත \u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e5. සූදුඅන්තුවා\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56414896980299,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2004.jpg?v=1769684629"},{"product_id":"olanda-naukawa-ඕලන්ද-නෞකාව-සහ-තවත්-ෂර්ලොක්-හෝම්ස්-කථා-by-chandana-mendis","title":"Olanda Naukawa | ඕලන්ද නෞකාව සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eලෙස්ට්රෙඩ් සහ ඔහුගේ භටයන් ට බලා සිටීමට ඉඩ හැර අපි පැයකින් පිටත්වූයෙමු. පර්සි ෆෙල්ප්ස්ගේ නිවසේ පිටුපස දොරටුවෙන් අපි එහි ඇතුළු වූයෙමු. පර්සි සහ ඇනී අප එනතුරු බලා සිටියහ. අතක් එසවූ හෝම්ස් නිශ්ශබ්දව සිටින මෙන් ඔවුනට සංඥා කොට ඔවුන් ඇමතුවේය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56415003672907,"sku":null,"price":7.89,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2008.jpg?v=1769686264"},{"product_id":"bhayanaka-minisa-භයානක-මිනිසා-ෂර්ලොක්-හෝම්ස්-රහසිගත-ලිපිගොනු-by-chandana-mendis","title":"Bhayanaka Minisa | භයානක මිනිසා (ෂර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු) by Chandana Mendis","description":"\u003cul\u003e\n\u003cli\u003eභයානක මිනිහා\u003c\/li\u003e\n\u003cli\u003eතරුණ අධිනීතිඥයා\u003c\/li\u003e\n\u003cli\u003eඇබනෙට් පවුලේ අවුල\u003c\/li\u003e\n\u003cli\u003eආන්ස්වර්ත් මාලිගයේ මිනීමැරුම\u003c\/li\u003e\n\u003cli\u003eඇලීසියා නම් රුවල් නැව\u003c\/li\u003e\n\u003cli\u003eහරිම භයානක මිනිහෙක්\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56415049843019,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2017.jpg?v=1769687004"},{"product_id":"draculata-erehiwa-sherlock-holmes-ඩ්රැකියුලාට-එරෙහිව-ෂර්ලොක්-හෝම්ස්-by-chandana-mendis","title":"Draculata Erehiwa Sherlock Holmes | ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56415074779467,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2021.jpg?v=1769687452"},{"product_id":"pudgalikai-rahasigathai-පුද්ගලිකයි-රහසිගතයි-ෂර්ලොක්-හෝම්ස්-රහසිගත-ලිපිගොනු-by-chandana-mendis","title":"Pudgalikai Rahasigathai | පුද්ගලිකයි රහසිගතයි ( ෂර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු ) by Chandana Mendis","description":"\u003cp\u003eපුද්ගලිකයි රහසිගතයි\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56415355732299,"sku":null,"price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2025.jpg?v=1769689597"},{"product_id":"rahas-parikshakaya-athurudahan-රහස්-පරීක්ෂකයා-අතුරුදහන්-translated-by-chandana-mendis","title":"Rahas Parikshakaya Athurudahan | රහස් පරීක්ෂකයා අතුරුදහන් translated by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56431997813067,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2094.jpg?v=1769861773"},{"product_id":"sherlock-holmes-ඕනැම-පොත්-10ක්-77-77-ක්-පමණයි-ඩිලිවරි-නොමිලේ","title":"Sherlock Holmes ඕනැම පොත් 10ක් £77.77 ක් පමණයි. ඩිලිවරි නොමිලේ","description":"\u003cp\u003eFor free shipping You must enter this code at checkout. \"FREESYBIL\"\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56449479606603,"sku":null,"price":77.77,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2208.jpg?v=1770068943"},{"product_id":"maha-ra-a-maraya-මහා-රෑ-ආ-මාරයා-translated-by-chandana-mendis","title":"Maha Ra A Maraya | මහා රෑ ආ මාරයා translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003e''.......ඔහු ඉතාම නිර්භය නොසැලන පුද්ගලයෙක්. වෙඩිකාපු, මිනීකන ව්‍යාඝ්‍රයෙක් අල්ලන්න, ඔහු කාණුවක් දිගේ බඩගාගෙන ගිය හැටි ගැන තවමත් මිනිස්සු කතා වෙනවා.''\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56480004473163,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2394.jpg?v=1770481173"},{"product_id":"untitled-feb7_16-59","title":"Sherlock Holmes Apasu Eyi | ෂර්ලොක් හෝම්ස් ආපසු එයි translated by Chandana Mendis","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56480453656907,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2414.jpg?v=1770483599"},{"product_id":"maraka-satana-මාරක-සටන-translated-by-chandana-mendis","title":"Maraka Satana | මාරක සටන translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003e\"දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්රමය. ඒක මුද්රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ? මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන ! ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ? බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?\" \"උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්\" මම කෑගැසිමි. \"උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56481392492875,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2555.jpg?v=1770498663"},{"product_id":"rusiyanu-oththukaraya-රුසියානු-ඔත්තුකාරයා-by-chandana-mendis","title":"Rusiyanu Oththukaraya | රුසියානු ඔත්තුකාරයා by Chandana Mendis","description":"\u003cp\u003e...... උන් සාර් රජතුමා\u003c\/p\u003e\n\u003cp\u003eරුසියාවේදීම මරා දැම්ම\u003c\/p\u003e\n\u003cp\u003eමහ පාරෙදි, බෝම්බ ගහලා\u003c\/p\u003e\n\u003cp\u003eඒ අසූ එකේදී. දැන්\u003c\/p\u003e\n\u003cp\u003eරුසියන් විප්ලවකාරයො\u003c\/p\u003e\n\u003cp\u003eඊට වඩා දියුණුයි.... \u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cul\u003e\n\u003cli\u003eලතින් ගුරුවරයාගේ ගැටලුව\u003c\/li\u003e\n\u003cli\u003eහචිංසන් චතුරශ්රයේ මිනීමැරුම\u003c\/li\u003e\n\u003cli\u003eමරකත මැණික\u003c\/li\u003e\n\u003cli\u003eරොබින්සන් පවුලේ අවුල\u003c\/li\u003e\n\u003cli\u003eනාඳුනන මළසිරුරක්\u003c\/li\u003e\n\u003cli\u003eරුසියානු ඔත්තුකාරයා\u003c\/li\u003e\n\u003cli\u003eසෝල්ට්මාෂ් අභිරහස\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56481473134923,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2557.jpg?v=1770502004"},{"product_id":"egypthu-shapaya-ඊජිප්තු-ශාපය-by-chandana-mendis","title":"Egypthu Shapaya | ඊජිප්තු ශාපය by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eඊජිප්තු ශාපය \"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e...........මගේ ශුද්ධ වූ සොහොන් ගැබට ඇතුළු වී මගේ නින්දට බාධා කරන්නන් සතුරන් විසින් පහර දීමෙන්, .......... ගෝනුස්සා හෝ නාගයා දෂ්ඨ කිරීමෙන් ,සිංහයාට හෝ කිඹුලාට ගොදුරුවීමෙන්, දියේ ගිලීමෙන් හෝ ගින්නට අු වීමෙන් වහා ජීවිතක්ෂයට පත්වීම නිසැකයි. !\"\u003c\/p\u003e\n\u003cp\u003eසමග ආගන්තුකයා, රිදී කිණිස්ස, ඩෝවෙස්ටර් ඛේදවාචකය,බ්රික්ස්ටන් අභිරහස\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56481477493067,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2560.jpg?v=1770502460"},{"product_id":"bheeshanayak-භීෂණයක්-translated-by-chandana-mendis","title":"Bheeshanayak | භීෂණයක් translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003e''කොක්ස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැළි පළුදු වි, දුර්වර්ණ වි ගිය ලෝහ ට්රන්ක් පෙට්ටියක් තැන්පත්ව ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e(JOHN H.WATSON M.D.LATE INDIAN ARMY) යනුවෙන් පින්තාරු කොට ඇති මේ පෙට්ටිය කඩදාසි හා ලිපිගොනුවලින් පිරී ඇත.මේ කඩදාසි සියල්ලක්ම පාහේ මගේ මිත්ර ෂර්ලොක් හෝම්ස් විවිධ කාලවලදී කළ පරික්ෂණ පිළිබඳ විස්තර සටහන්ය......\u003c\/p\u003e\n\u003cp\u003eබ්ලැක් මෝගල් මංකොල්ලය\u003c\/p\u003e\n\u003cp\u003eඇබර්ගැවනි ඛේදවාචකය\u003c\/p\u003e\n\u003cp\u003eමංජුසාවේ අභිරහස\u003c\/p\u003e\n\u003cp\u003eබිෂොප්ස්ගේට් මැණික් හොරකම\u003c\/p\u003e\n\u003cp\u003eභීෂණයක්!\u003c\/p\u003e\n\u003cp\u003eඅද්භූත ආගන්තුකයා\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56481488077131,"sku":null,"price":7.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2562.jpg?v=1770503026"},{"product_id":"mara-ugula-මර-උගුල-by-chandana-mendis","title":"Mara Ugula | මර උගුල by Chandana Mendis","description":"\u003cul\u003e\n\u003cli\u003eරුසියානු කුමරිය\u003c\/li\u003e\n\u003cli\u003eඅභිරහස් මරණය\u003c\/li\u003e\n\u003cli\u003eරක්ෂණ අභිරහස\u003c\/li\u003e\n\u003cli\u003eමර උගුල\u003c\/li\u003e\n\u003cli\u003eදුම්රිය අනතුර\u003c\/li\u003e\n\u003cli\u003eඑක් නිමේෂයකදී\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56481512915275,"sku":null,"price":7.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2565.jpg?v=1770503687"},{"product_id":"gindara-samanga-sellam-ගින්දර-සමඟ-සෙල්ලම්-by-chandana-mendis","title":"Gindara Samanga Sellam | ගින්දර සමඟ සෙල්ලම් by Chandana Mendis","description":"\u003cp\u003eකෘමි විද්යාඥයා\u003c\/p\u003e\n\u003cp\u003e''ඉතාම ශක්තිමත් නීරෝගී වෛද්යවරයෙකුගේ සේවය අවශ්ය වී තිබේ.ඔහුට කෘමි සත්ත්ව විද්යාව පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතු අතර කුරුමිනියන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබීම විශේෂ සුදුසුකමකි.\" ''ඒ හිඩැසින් අපි දුටුවේ, කාමරයට ඇතුළුවන කුරුමිටි මිනිසෙකුගේ ජායාව. විකෘති පෙනුමක් කිබු කුරුමිට්ටා, කාමරයට ආව වහාම දිග හැරුණේ දුන්නක් දිග හැරුණා වගේ.ඊළඟට අතේ තිබූ බර ආයුධයක් වැනි දෙයක් ඉහළට එසවු ඔහු .......\u003c\/p\u003e\n\u003cp\u003eගින්දර සමඟ සෙල්ලම්\u003c\/p\u003e\n\u003cp\u003eවික්ටෝරියා වීදියේ අංක 77 බී දරණ නිවසේ පදිංචිව සිටි 72 හැවරිදි ජේන් ස්මීත් මහත්මිය සහාසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eඇය මියගිහින් තියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වු පහර වලින් .කී වාරයක් පහර එල්ල වෙලාද කියලා මට හරියටම කියන්න බැහැ.දසවාරයකට වැඩිය නම් විය යුතුයි.හිස් කබලේ අස්ති ගණනාවක් කෑලි වලට කැඩිලා.\u003c\/p\u003e\n\u003cp\u003eසිතුවමක පලහිලව්ව\u003c\/p\u003e\n\u003cp\u003eප්රංශයේදී ඩොලර් පන්ලක්සයකට මිලට ගත්තු තෙල්සායම් සිතුවමකුත් තිබෙන බව ඔහු කිව්වා.ඒ වෙලාවේ මං ඔහුට හොඳටම බැණ වැඳුනා.ඔයාට පිස්සුද විලියම්?.චිත්රයකට ඇයි ඔය තරම් මුදලක් ගෙව්වේ?.අපේ ගෙදර මොන තරම් වටිනා චිත්ර තියෙනවද?මොන එකකකටද ඔය හැටි චිත්ර යන දවසට අරගෙන යන්නද?\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56481577107787,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2569.jpg?v=1770506321"},{"product_id":"abhirahas-dosthara-samaga-sherlock-holmes-අභිරහස්-දොස්තර-සමඟ-ෂර්ලොක්-හෝම්ස්-by-chandana-mendis","title":"Abhirahas Dosthara Samaga Sherlock Holmes | අභිරහස් දොස්තර සමඟ ෂර්ලොක් හෝම්ස් by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003e\"හෝම්ස් මහත්මයා පිස්සු හැඳුණු මිනිමරුවෙක් ලන්ඩන් නගරය පුරා සැරිසරමින් අසරණ මිනිසුන් කෲර ලෙස ඝාතනය කරනවා.ඔබ මොනවද කරන්නේ?ඔහු අල්ලා නොගත්තොත්, තවත් අසරණ මිනිසුන් කි දෙනෙක් මරාදමාවිද අපි දන්නේ නෑ.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56481582317899,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2573.jpg?v=1770506867"},{"product_id":"seda-salakuna-සේද-සලකුණ-by-kaveesha-nadun-kaggodaarachchi","title":"Seda Salakuna | සේද සලකුණ by Kaveesha Nadun Kaggodaarachchi","description":"\u003cp\u003e\u003cspan\u003e“ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“දවසක් එයි මිත්රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“තේරුම්ගන්න මිත්රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56984289083723,"sku":"978-624-6570-71-2","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5724.jpg?v=1775694238"},{"product_id":"anne-4-thun-awurudda-තුන්-අවුරුද්ද","title":"Anne #4 | Thun Awurudda | තුන් අවුරුද්ද  translated by Premasiri Mahingoda","description":"\u003cp\u003e\u003cspan\u003eL. M. Montgomery විසින් රචිත anne of green Gables කතාවට තේමා වී ඇත්තේ ඇය උපන් එඩ්වර්ඩ් කුමාර දිවයිනයි. 1925 දී ප්රකාශ කරන ලද මෙම පොත ඒ කාලයේ අධ්යාපන ක්රමය, සමාජ සංස්ථා, සිරිත් විරිත්, ආකල්ප හා මුදල් භාවිතය ආදිය නිරූපණය කරයි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57000290845003,"sku":"978-955-551-695-2","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5855.jpg?v=1775855695"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-chandana-mendis-sherlock-holmes.oembed?page=3","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}