{"title":"Books by Chulabhaya Shantha Kumara Herath","description":null,"products":[{"product_id":"gajaga-ගජගා-by-chulabhaya-shantha-kumara-herath","title":"Gajaga | ගජගා by Chulabhaya Shantha Kumara Herath","description":"\u003cp\u003e\u003cspan\u003eඋඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද” \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපිරිමියෙක් නෙවෙයි බං...හොඳ හයිය හිතක්... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමිනිස්සු හින්දා නෙවෙයි... උන්ගෙ හිත් හයිය හින්දා... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමට පුළුවන් තනියම මේ දරුවත් එක්ක \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eජීවිතේ ගොඩ දාගන්න.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eටිකක් අමාරුයි.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"එහෙනං.?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"උඹ ඒක හිතා ගනින්.”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56437729984843,"sku":"978-624-204-285-5","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2112.jpg?v=1769945681"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-chulabhaya-shantha-kumara-herath.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}