{"title":"Books by Dileepa Jayakody","description":"","products":[{"product_id":"maranaye-sewanalla-මරණයේ-සෙවණැල්ල-translated-by-dileepa-jayakody","title":"Maranaye Sewanalla | මරණයේ සෙවණැල්ල translated by Dileepa Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eබ්‍රිතාාන්‍ය ජාතික විසිතුන් හැවිරිදි ජැකී ඊජිප්තුවේ සංචාරයක දි හමුවන ඔමාර් සමඟ පෙමින් බැඳෙන්නේ අහම්බෙන් ඇතිවන සිදුවීමකිනි. සතියක කෙටි ඇසුරකින් පසු ඇය ඔහු හා විවාහ වන්නීය.දෙමව්පියන්ගේ කීමට ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමත් සමඟ සිය ජීවිතයේ මහ ‌ඛේදවාචකයකට මුලපුරන්නීය.ඔමාර්ට දාව දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්චීන අතවරවලට හා කෲරකම් වලට මුහුණ දෙයි.අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යළි එංගලන්තයට පලා යාමයි. මුස්ලිම් බිරිඳක් එසේ පලාගිය විට මුස්ලිම් නීතිය අනුව 'ෆට්ටා' නමින් හැඳින්වෙන මරණිය නීතිය ක්‍රියාත්මක වන බව ඇය දැන නොසිටියා නොවේ.එහෙත් ජැකී ඒ සඳහා ධෛර්ය සම්පන්ව තිර අදිටනින් යුතුව මුහුණ දිමට තිරණය කළාය.මරණයේ සෙවනැල්ල ලෙයින් කඳුළින් ලියැවුණු ඇගේ අනුවේදනීය සත්‍ය කතාවයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56471682548043,"sku":"978-955-1822-70-5","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2309.jpg?v=1770316924"},{"product_id":"mage-adara-paba-gala-මගෙ-ආදර-පඹ-ගාල-by-dileepa-jayakody","title":"Mage Adara Paba Gala | මගෙ ආදර පඹ ගාල by Dileepa Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eකොල්ලට 33 යි කෙල්ලට 21 යි ! කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරී ! කොල්ලා පන්ජාබ්! කෙල්ල  ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්! පරස්පර ගොඩයි. එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! ඒත් ඒ දෙන්නගෙ ආදරේ ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද? අවුරුද්දක්, දෙකක්, තුනක් නෑ. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ… හිඳිලා ගියාද? එහෙමම තිබ්බද? තවත් වැඩිවුණාද? වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද? පොත දැන් අතේනෙ? කියවලම බලන්නකො\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57633034043723,"sku":"978-624-204-303-6","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8468.jpg?v=1781966656"},{"product_id":"bindunu-bilinda-බිඳුණු-බිලින්දා-by-dileepa-jayakody","title":"Bindunu Bilinda | බිඳුණු බිලින්දා by Dileepa Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57836767117643,"sku":"978-955-6770-23-0","price":9.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9080.jpg?v=1783713675"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-dileepa-jayakody.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}