{"title":"Books by Hasanthi Thuduhena","description":null,"products":[{"product_id":"subodhawatha-සුබෝධාවත-by-hasanthi-thuduhena","title":"Subodhawatha | සුබෝධාවත by Hasanthi Thuduhena","description":"\u003cp\u003eකැකුළු ළමා නිවාසයේ අනාථ අසරණ පුංචි දරුවන් ගොඩක් මැද ඒ වගේම අනාථ පුංචි ගැහැනු ළමයෙක් හිටියා. ඒ ගැහැනු ළමයා තමයි සුබෝධා හේරත්.\u003c\/p\u003e\n\u003cp\u003eදරුකමට හදා ගන්න කියලා හින්දෙණියෙ වලව්වට ගැහැනු ළමයෙක් අරන් ආවා. ඒ ගැහැනු ළමයා එදා ඉඳන් වලවු නාමය වෙනුවෙන් කැපවෙමින් සියලු වලවු ව්‍රත පිළිපැද්දා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර.\u003c\/p\u003e\n\u003cp\u003eකාලය ගෙවී ගිහින් දික්පැලැස්සේ වලව්වට සුන්දර තරුණියක් දීග ආවා. වත පුරා හිනාවක් රඳවගෙන ඒ තරුණිය දික්පැලැස්සෙ වලව්වට හුරු වුණා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර දිසානායක.\u003c\/p\u003e\n\u003cp\u003eමේ තුන්දෙනාම කියන්න යන්නේ එකම කතාවක්.\u003c\/p\u003e\n\u003cp\u003eඒ සුබෝධාගෙ කතාව. මේ සුබෝධාවත.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58924456837451,"sku":"9786246679446","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2598.jpg?v=1792540126"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-hasanthi-thuduhena.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}