{"title":"Books by Imesha Madhawi Mallawarachchi","description":null,"products":[{"product_id":"wishwanad-විශ්වනාද්-by-imesga-madhawi-mallawarachchi","title":"Wishwanad | විශ්වනාද් by Imesga Madhawi Mallawarachchi","description":"\u003cp\u003e\u003cspan\u003e\"නාත්, මේ වගේ පිපිරීමක් වුණාම මේ ලැබ් එකේ ගේට්ටු \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිනාඩි හතළිහක් ඇතුළත ඉබේම ලොක් වෙනවා. ඒ නිසා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙන්න මේ මැප් එක අරගෙන දැන්ම මෙතනින් යන්න”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"එනකොට සර්?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙහෙම ඇසෙද්දි මහාචාර්ය අමුණුගොඩ සුසුමක් හෙළා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවේදනාවෙන් සිනාසුණා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"පෘථිවියේ මානව ඉතිහාසයට මගෙනුයි හෙර්ඩිගෝගෙනුයි \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමේ සිද්ධවුණු දරුණු වැරැද්ද හොඳටම ඇති නාත්. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබල තණ්හාව නැති මිනිස්සු ඉන්නකල් කොයි ලෝකය වුණත් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසාමකාමියි. පෘථිව්යට දැනටමත් මේ පිල් බෙදිලා ඉන්න බල\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතණ්හාකාරයෝ හොඳටම ඇති. ඒකට නව සමාන්තර ලෝක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවලිනුත් ආව මිනිස්සුත් එකතු වෙන්න ඕනේ නැහැ”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57508757537099,"sku":"978-624-5584-48-2","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/D6716856-FFC5-4AA9-802E-3FB8E7472390.jpg?v=1780577613"},{"product_id":"anuduththara-අනුදුත්තරා-by-imesha-madhawi-mallawarachchi","title":"Anuduththara | අනුදුත්තරා by Imesha Madhawi Mallawarachchi","description":"\u003cp\u003e\u003cspan\u003eමුළු ලෝකයක් ඉදිරියේ පෙති විහිදන්න බැරි සියපතක් වුවද තම හදවත නමැති සියපත දැනටමත් ඔහුගේ කටහඬ ඇසුණු සැණින්ම පෙති විහිදා විකසිත වෙයි. ඔහුගේ එක ඉල්ලීමක් හෝ ඉවත නොදමන්න.. අඳුරු රැයක වුව ද මෙතෙක් කල් සිත අරක් ගත් බය පසෙකලා නිවසින් පිටවෙන්න අනුදුත්තරාට සවිය දුන්නේ ඒ පුදුමාකාර ආදරයයි. ඉතින් මේ සැබෑම ආදරය වන්නට ඇත. වෙලාවක් කලාවක් අදාළම නැති, කාගේ කවුද කියා තුන්කල් බලන්නට සිතෙන්නේ නැති, හදවතේ විශ්වාසයට සියල්ල භාරදෙන්න සිතෙන ඒ විශ්වාසය ආදරය බව අනුදුත්තරා සෙමින් සෙමින් වටහා ගත්තා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58078453006667,"sku":"9786245584543","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0240.jpg?v=1786234279"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-imesha-madhawi-mallawarachchi.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}