{"title":"Books by Keerthi Welisarage","description":null,"products":[{"product_id":"wasanga-වසඟ-by-keerthi-welisarage","title":"Wasanga | වසඟ by Keerthi Welisarage","description":"\u003cp\u003eරාත්‍රිය පිනිබර විය. ගහ කොළ, රෑ බෝ වී\u003c\/p\u003e\n\u003cp\u003eනැගෙනහිරින් පෑයූ සඳ එළියේ\u003c\/p\u003e\n\u003cp\u003eගොළු අවතාර පරිද්දෙන්\u003c\/p\u003e\n\u003cp\u003eපිදුරු මඩුව වට කොට එස වී තිබිණි.\u003c\/p\u003e\n\u003cp\u003eහෝහපුටු වදය තිබුණ ද\u003c\/p\u003e\n\u003cp\u003eනැදුන්ගේ බර නින්ද නොබිඳිණි…\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eඉරිමා උදේ යාන්තමින් දුඹුරුවන් ආලෝකය\u003c\/p\u003e\n\u003cp\u003eඅඳුර තුනී කරන්නට පටන් ගනිත් ම\u003c\/p\u003e\n\u003cp\u003eනැදුන් අවදි වූයේ ය.\u003c\/p\u003e\n\u003cp\u003eකොබෙයියකුගේ ස්වරයට අනතුරුව\u003c\/p\u003e\n\u003cp\u003eකුකුළන් එකා දෙන්නා හඬලනු ඇසිණි.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eදෑස් විවර කරත් ම\u003c\/p\u003e\n\u003cp\u003eසුදු පිරුවටයක් පරිද්දෙන් හාත්පස\u003c\/p\u003e\n\u003cp\u003eමීදුම ගලා ඇති අයුරු ඔහු දුටුවේ ය.\u003c\/p\u003e\n\u003cp\u003eවකගැසී ගත් ගමන් පොඩ්ඩී සිටියේ නිදමිනි.\u003c\/p\u003e\n\u003cp\u003eසීත ද, කයෙහි පිබිදුණු ස්වභාවය ද\u003c\/p\u003e\n\u003cp\u003eඔහු ඈ උණුසුම් සිරුර වෙත ළං කෙරිණි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57864567718219,"sku":"9789553135087","price":10.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9245.jpg?v=1784061784"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-keerthi-welisarage.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}