{"title":"Books by Kumara Siriwardhana","description":"","products":[{"product_id":"sayuri-සයුරි-translated-by-kumara-siriwardhane","title":"Sayuri | සයුරි translated by Kumara Siriwardhane","description":"\u003cdiv class=\"\" data-block=\"true\" data-editor=\"fod0r\" data-offset-key=\"5ou0d-0-0\"\u003e\n\u003cdiv data-offset-key=\"5ou0d-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"5ou0d-0-0\"\u003eසමහර විට ඔබ හා මා නිහඬ කුටියක හිඳගෙන මිදුල දෙස බලාගෙන කොළ තේ බඳුන් තොල ගාමින් ඊට බොහෝ කලකට පෙර සිදු වූ දෑ පිළිබඳ කතාබහ කරමින් සිටින අතරතුර මා ඔබට මෙසේ පවසන්නට පුළුවන.\u003c\/span\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"\" data-block=\"true\" data-editor=\"fod0r\" data-offset-key=\"5j7o2-0-0\"\u003e\n\u003cdiv data-offset-key=\"5j7o2-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"5j7o2-0-0\"\u003e \u003c\/span\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"\" data-block=\"true\" data-editor=\"fod0r\" data-offset-key=\"89jo4-0-0\"\u003e\n\u003cdiv data-offset-key=\"89jo4-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"89jo4-0-0\"\u003e''ඔයයි මායි මුණ ගැහුණ ඒ පස්වරුව .. මගේ ජීවිතයේ හොඳම පස්වරුව වුණා වගේම මගේ ජීවිතයේ නරකම පස්වරුවත් වුණා .'\u003c\/span\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"\" data-block=\"true\" data-editor=\"fod0r\" data-offset-key=\"eaf0o-0-0\"\u003e\n\u003cdiv data-offset-key=\"eaf0o-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"eaf0o-0-0\"\u003e \u003c\/span\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"\" data-block=\"true\" data-editor=\"fod0r\" data-offset-key=\"5ohke-0-0\"\u003e\n\u003cdiv data-offset-key=\"5ohke-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"5ohke-0-0\"\u003eමා සිතන්නේ ඔබ එවිට තේ කෝප්පය පසෙක තබා මගෙන් මෙසේ විමසනු ඇත කියාය. \u003c\/span\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"\" data-block=\"true\" data-editor=\"fod0r\" data-offset-key=\"8t4ap-0-0\"\u003e\n\u003cdiv data-offset-key=\"8t4ap-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"8t4ap-0-0\"\u003e \u003c\/span\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"\" data-block=\"true\" data-editor=\"fod0r\" data-offset-key=\"e4sr0-0-0\"\u003e\n\u003cdiv data-offset-key=\"e4sr0-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"e4sr0-0-0\"\u003e''හරියටම කියන්න ඒක නරකම පස්වරුවද ? හොඳම පස්වරුවද ? මොකද ඒ දෙකම එක සැරේ වෙන්න බැහැනේ. \"\u003c\/span\u003e\u003c\/div\u003e\n\u003cdiv data-offset-key=\"e4sr0-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"e4sr0-0-0\"\u003e \u003c\/span\u003e\u003c\/div\u003e\n\u003cdiv data-offset-key=\"e4sr0-0-0\" class=\"_1mf _1mj\"\u003e\u003cspan data-offset-key=\"e4sr0-0-0\"\u003e \u003c\/span\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cp\u003eජපානයේ වෙසෙන සොඳුරු පුරඟනන්ගේ කලාකාමී ජීවන අත්දැකීම් චිත්‍රණය කෙරෙන ආතර් ගෝල්ඩන් විසින් රචිත “Memoirs of a Geisha” නැමැති දුක්බර නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56138092118347,"sku":null,"price":16.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0369.jpg?v=1766052508"},{"product_id":"da-vinchi-kethaya-the-da-vinci-code-ඩ-වින්චි-කේතය-translated-by-kumara-siriwardhana","title":"Da Vinchi Kethaya | The Da Vinci Code | ඩ වින්චි කේතය translated by Kumara Siriwardhana","description":"\u003cdiv class=\"product attribute overview\"\u003e\n\u003cdiv class=\"value\" itemprop=\"description\"\u003e\n\u003cp\u003eලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.\u003c\/p\u003e\n\u003cp\u003eපැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56218854031691,"sku":"978-955-697-241-2","price":15.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1145.jpg?v=1767406236"},{"product_id":"sinha-dadyama-සිංහ-දඩයම-translated-by-kumara-siriwardhana","title":"Sinha Dadyama | සිංහ දඩයම translated by Kumara Siriwardhana","description":"\u003cp\u003e\u003cspan\u003eඅප්‍රිකානු ගම්මානයක් වූ ට්සාවො හරහා \u003c\/span\u003e\u003cspan\u003eදුම්රිය මගක් තැනෙමින් තිබූ අතර එහි කටයුතු කළ කම්කරුවන්ට තර්ජන එල්ල වූයේ \u003c\/span\u003e\u003cspan\u003eමිනී කන සිංහයන්ගෙනි. සිංහයන් මිනී මසට \u003c\/span\u003e\u003cspan\u003eලොල් වන්නේ මන්ද? ඊට පිළිතුරු සෙවීමට පෙර හා සිංහ දඩයමට \u003c\/span\u003e\u003cspan\u003eපෙර ගැටවර හල් හා රොජර් හන්ට් සොයුරන්ට දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවිය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57509546623307,"sku":"978-624-5941-57-5","price":7.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/0AB60D8C-0BC5-4388-BB5C-6D1A29B555B6.jpg?v=1780583842"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-kumara-siriwardhana.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}