{"title":"Books by Lasitha Raveen Umagiliya","description":null,"products":[{"product_id":"maranaye-sewaneli-මරණයේ-සෙවණැලි-by-lasitha-raveen-umagiliya","title":"Maranaye Sewaneli | මරණයේ සෙවණැලි by Lasitha Raveen Umagiliya","description":"\u003cp\u003e\u003csmall\u003eදුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්වම මීළඟ පියවර තැබුවේ නොසැලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක මගේ වම් පාදය ගැටිණි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003e...මීළඟ නිමේශයේ ඈ වහා ජනෙල් පියන වසා දැමුවා ය. එහෙත් එම තීරණාත්මක තත්පර කිහිපයෙහි මම ඊට පිටතින් රැඳී තිබූ අද්භූත දර්ශනය දුටුවෙමි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eසැබවින්ම එහි රැඳී තිබුණේ අතිශයින්ම විකෘති වූ මිනිසෙකුගේ මුහුණකි. එහි ඇස්, කන්, නාසය සහ දෙතොල් ආදී කිසිදු අවයවයක් තිබිය යුතු ස්ථානයේ නොතිබිණි...\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eයක්ෂයා අපගේ ජීවිත වලට අරක් ගත්තේ එලෙස ය. නියත වශයෙන්ම ඒ අපගේ මාරයා විය යුතුය. මාගේ මව සිට ග්රහණයට නතුකර ගත්තාක් මෙන් ඔහු මතුයම් දිනෙක අපවද ග්රහණයට නතුකර ගනු ඇත.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003csmall\u003e-මරණයේ සෙවණැලි (Shadows of the death)\u003c\/small\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003csmall\u003eසමඟ,\u003c\/small\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003csmall\u003e-අදුරු කුටිය\u003c\/small\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003csmall\u003e-ගාසියා වෙට්ස්බරි\u003c\/small\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003csmall\u003e-යාචකයා\u003c\/small\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003csmall\u003e-හිතේ දුකක් නැති මිනිසා\u003c\/small\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53013128184139,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3322.jpg?v=1771970677"},{"product_id":"mara-duthayo-මාර-දූතයෝ-translated-lasitha-raveen-umagiliya","title":"Mara Duthayo | මාර දූතයෝ translated Lasitha Raveen Umagiliya","description":"\u003cp\u003e\u003cspan\u003eඔහු ඝාතනයට ලක්කෙරුනේ සියලු අබිරහස් ඔහුගේ මළ සිරුර සමග කාලයේ වැලි තලාවෙන් සගවා දැමීමේ අරමුණෙන්ද ?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකායිකව දුබලත්වයට පත්ව සිටින ධනවත් අවිවාහක  වයෝවෘද්ධ කාන්තාවක්, අත්තනෝමතික ලෙස කටයුතු කරන සූක්ෂම කළමනාකරුවෙක් සහා අනපේක්ෂිත අයුරින් මර උගුලකට සිරවන අසරණ තරුණියක් වටා ගෙට්ජී ඇති මෙම ත්‍රාස්‍යජනක නවකතාව අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් මහතාගෙ තවත් එක් විශිෂ්ට නිර්මාණයකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56474813235531,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2371.jpg?v=1770385008"},{"product_id":"biyapath-urumakaruwo-බියපත්-උරුමකරුවො-by-lasitha-raveen-umagiliya","title":"Biyapath Urumakaruwo | බියපත් උරුමකරුවො by Lasitha Raveen Umagiliya","description":"\u003cp\u003e\u003cspan\u003eලොරේටා ට්‍රෙන්ට් මහත්මිය විශාල දේපළකට හිමිකම් කී වංශවත් වැන්දඹුවකි. නීතිඥවරයකුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළ බැක්ස්ටර් යුවතිය හට හිටි හැටියේ එල්ලවන මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවක් හමුවේ ඇය අසරණ වන්නීය. එම චෝදනාවෙන් ඇය මුදා ගැනීමට පෙරී මේසන් සමත් වුවද ඉන් පසු ලොරේටා ට්‍රෙන්ට් නම් ධනවත් වැන්දඹුවගේ ඝාතනය සම්බන්ධව ඇයට චෝදනා එල්ල වන්නේ පැහැදිලි සාක්ෂි මතය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56474938966347,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2363.jpg?v=1770386844"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-lasitha-raveen-umagiliya.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}