{"title":"Books by Liversack","description":"","products":[{"product_id":"kasthuri-suwada-කස්තුරි-සුවඳ","title":"Kasthuri Suwada | කස්තුරි සුවඳ by Liversack","description":"\u003cp\u003eපපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.\u003c\/p\u003e\n\u003cp\u003e“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”\u003c\/p\u003e\n\u003cp\u003e– රුෂිර මාණික්ය දේවප්රිය –\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eකල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්යම කරගත්ත සදාකාලික බැඳීම…\u003c\/p\u003e\n\u003cp\u003e“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”\u003c\/p\u003e\n\u003cp\u003e– සුවහස් මනරු හැඩපත්විල –\u003c\/p\u003e\n\u003cp\u003e*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.\u003c\/p\u003e\n\u003cp\u003eRomance, LGBTQIA+, New Adult\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53013967798603,"sku":"978-624-6417-25-3","price":20.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0446.jpg?v=1766100080"},{"product_id":"amawaka-hasa-අමාවක-හස","title":"Amawaka hasa | අමාවක හස by Liversack","description":"\u003cp\u003eඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…\u003c\/p\u003e\n\u003cp\u003eමං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා\u003c\/p\u003e\n\u003cp\u003eමෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?\u003c\/p\u003e\n\u003cp\u003eඒ දෙකම එපා\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙනම්?\u003c\/p\u003e\n\u003cp\u003eමේ විදිහටම ඉන්න පොඩි නිළමේ…\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":55907889938763,"sku":"978-624-6417-39-0","price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9191.jpg?v=1763146137"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-liversack.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}