{"title":"Books by Lynda Jayalath","description":null,"products":[{"product_id":"mini-kodol-මිණි-කොඩොල්-by-lynda-jayalath","title":"Mini Kodol | මිණි කොඩොල් by Lynda Jayalath","description":"\u003cp\u003e\u003cspan\u003eමහනුවර යුගයේ උන් වලව් පරම්පරා දෙක පුනරුප්පත්තිය…\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eපිල්ලිය බැදගත් රුමත් යුවතිය සාරනා ද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eබක් මී මල් යායක් මැද කරුමයක අවසානයද ? උරුමයක ආරම්භය ද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසහකරුවන්ගේ මිණි කොඩොල් පෙන්වූ මාවතදිගේ අතීතය හරහා වර්තමානය කියවන්න කොහොම නමුත් ඕක රින් වෙද්දී ආන්සර් කරන්න ඔයා තව්තිසාවේ දොර අද්දර හිටියත් කමක් නැහැ. ඔයාට කවදාවත් ඔයා හිතන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ අනන්තමොකද ඔයා අසරණ ජීවිතයක් විනාශ කලා.. ඔව්.. ඔයාට කවදාවත් ඔයාගේ හිත එක්තැන් කරගන්න නම් හම්බ වෙන්නේ නැහැ….ආන්සර් කරන්න ඔයා තව්තිසාවේ දොර අද්දර හිටියත් කමක් නැහැ. ඔයාට කවදාවත් ඔයා හිතන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ අනන්තමොකද ඔයා අසරණ ජීවිතයක් විනාශ කලා.. ඔව්.. ඔයාට කවදාවත් ඔයාගේ හිත එක්තැන් කරගන්න නම් හම්බ වෙන්නේ නැහැ…\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":55850424303947,"sku":"978-955-701-231-5","price":13.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8905.jpg?v=1762445787"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-lynda-jayalath.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}