{"title":"Books by Nehansa Sooriyabandara","description":null,"products":[{"product_id":"kayal-sir-කයාල්-සර්-by-nehansa-sooriyabandara","title":"Kayal Sir | කයාල් සර් by Nehansa Sooriyabandara","description":"\u003cp\u003eසුදුපාට වලාකුළක් බිමට ඇවිත්. ඒක හරි පුදුමයි.\u003c\/p\u003e\n\u003cp\u003eවැටිච්ච වලාකුළක් මගේ ඇස් ඉස්සරහා. දන්නවද\u003c\/p\u003e\n\u003cp\u003eපණ ඔයා මගේ අතට අහු වුණේ වලාකුළක් වගේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ තරම් සිනිදුයි. කෙල්ලෙක් මේ තරම් සියුමැලී\u003c\/p\u003e\n\u003cp\u003eකියලා මම දැන ගත්තේ අද. මං හොයපු සුදු පාට\u003c\/p\u003e\n\u003cp\u003eවලාකුළ දෝතට ගන්න, මේ පපුවට ගන්න ඉවසිල්ල\u003c\/p\u003e\n\u003cp\u003eක් නෑ හිතට.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58131908067659,"sku":"9786244880028","price":25.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0419.jpg?v=1786710009"},{"product_id":"kalu-kella-කළු-කෙල්ල-by-nehansa-sooriyabandara","title":"Kalu Kella | කළු කෙල්ල by Nehansa Sooriyabandara","description":"\u003cp\u003e\u003cspan\u003eදන්නවද මැණික\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඋඹ මගේ වෙන දවසක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමමත් දකිනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eළඟට අරන් තුරුල් වෙන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමොහොතක් එනකල් මග බලනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑක වචනයක් කතා නොකර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකිමිදිලා සැනසෙන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹේ නෙතු මානේ මේ හිත පතනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිශ්වාස කරපන් මැණික\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹේ නමින් මේ පපුව ගැහෙනවා..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපාට පාට හීනයක් වගේ නුඹ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ හීනවලට පාට ගේනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසමනල පියාපුවක් වගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහරි ලස්සනට මට ජීවිතේ පේනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපූුවන් වලා කැටින්නක් වගේ උඹ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ හදවත සියුම්ව පිරිමදිනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරත්තරං මට උඹව දැනෙනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹේ ආදරේ ආත්මයම සුවපත් කරනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹ තරම්වත්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනෑ රුවන් වඩා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමං උඹේ ආදරේ විඳිනවා..\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58231698260299,"sku":"9786244880035","price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0761.jpg?v=1787482753"},{"product_id":"kali-kaali-කාලි-by-nehansa-sooriyabandara","title":"Kali | Kaali | කාලි by Nehansa Sooriyabandara","description":"\u003cp\u003eතිසාරි හැම ආදර කතාවකටම මිනිස් ලෝකේ වගේ සුභ අවසානයක් තියෙන්ට ඕන නෑ කෙල්ලේ” කාලි හෙමිහිට කියනවා මට\u003c\/p\u003e\n\u003cp\u003eමං කළු මූකලානේ ආත්මයක් උඹ මිනිස් දුවක් අපේ ආදරේ අවසානය තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ නෙවෙයි. මං උඹව මගේ කරගන්ට දවසක් එනවා.\u003c\/p\u003e\n\u003cp\u003eඑදාට, උඹට මේ පාලු බංගලාව, උඹගේ ආච්චි, මේ මනුස්ස ලෝකය ඔක්කොම අතෑරලා මං එක්ක කළු මු කලානේ සදාකාලික අන්ධකාරය ඇතුළට එන්ට වේවි.\u003c\/p\u003e\n\u003cp\u003eඑදාට, උඹත් මං වගේම අමරණීය ආත්මයක් වේව් තිසාරි අන්න ඒකයි අපේ ආදරේ අවසානය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58389672788299,"sku":"9786246417611","price":9.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1157_6a00ee51-8c0a-4150-bec9-4f93550fa365.jpg?v=1788732416"},{"product_id":"maddu-1-මද්දු-1-by-nehansa-sooriyabandara","title":"Maddu 1 | මද්දු 1 by Nehansa Sooriyabandara","description":"\u003cp\u003e\u003cspan\u003eනුඹ තමයි ජීවිතේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eහිමි සඳුනි හැමදාම...\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනෑ යන්නේ කිසිදාක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබේ ඇස් මානයේන්\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිඳවනවා ඔබ බෝම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදැනෙනවා මට ඒක..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑපා මගේ රත්තරං\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිඳවන්න කිසිදාක...\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eඉන්නම් ළඟින් මං\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආදරෙන් පණ ලෙසින්...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරැක ගනිමි පණ වගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදිවිතුරා මේ ලොකේන්\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහිනහෙන්න මගෙ හුස්ම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපෙර ලෙසින් ආදරෙන්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනැගිටින්න ඔබී ආයේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ අත්වාරුවෙන්...\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58525382672715,"sku":"9786249521476","price":15.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1514.jpg?v=1789763228"},{"product_id":"maddu-2-මද්දු-2","title":"Maddu 2 | මද්දු 2 by Nehansa Sooriyabandara","description":"\u003cp\u003eඔබේ එක හිනාවකින්\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනිවේ මම සිය දහස් වරක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ හුස්ම.........\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකතා කරන ඇස්‌\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිනාවෙනකොට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවල ගැහෙන කම්මුල්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහිත ගෙනවා හැමදාම මව.........\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදැන්නවද රත්තරං\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමම නිවෙනවා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබේ එක බැල්මෙන්......\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොහොම ළං වුණාදෝ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමන්දා අපි මෙතරම්......\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපුදුමයි හැම හැඟිමකට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපපුවේ හිරකරන්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොහොමද උන්නේ නුඹ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමං වෙනුවෙන්........\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58525454172491,"sku":"9786249521483","price":15.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1518.jpg?v=1789763683"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-nehansa-sooriyabandara.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}