{"title":"Books by Pramesh Wickramasinghe","description":null,"products":[{"product_id":"wasare-ceo-වසරේ-ceo-by-pramesh-wickramasinghe","title":"Wasare CEO | වසරේ CEO by Pramesh Wickramasinghe","description":"\u003cp\u003e\u003cspan\u003eසමහර කඳු තියෙනවා. ඒවා ඔබ තරණය කරන්න ඕනේ ලොකු වැටුපක් ඕන නිසාම නෙමෙයි. “මම ඒකට සුදුසුයි” කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කළ යුතු නිසා. මේ වෘත්තීය යුද්ධය, ජීවන අරගලය දිනලා, දවසක ඔබ ඉහළම පුටුවක ඉඳගන්න ඕනේ, හොඳ තනතුරක් ඕන නිසාම නෙමෙයි. ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට වටිනාකමක් දෙන්න ඕන නිසා.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eතමන්ව වගේම තවත් බොහෝ ජීවිත ගොඩදාපු ‘Boss’ කෙනෙක් වෙන්න යන ඒ ගමන, ප්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරතිඵල පිරුණු, බාධක ඉහිරුණු ත්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරාසජනක ගමනක්. නමුත් ඒ ගමන ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eවිධායක ඉණිමග නැග්ගත්, තමන්ගෙම බිස්නස් එකක් කළත්, එහෙනම් කියවන්න ලෑස්තිවෙන්න!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":53332135280971,"sku":"978-624-6588-02-1","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/22C09034-1381-4DFE-B1AC-249839350D0B.jpg?v=1763144906"},{"product_id":"business-pissuwa-බිස්නස්-පිස්සුව-by-pramesh-wickramasinghe","title":"Business Pissuwa | බිස්නස් පිස්සුව by Pramesh Wickramasinghe","description":"\u003cp\u003eවිරහ ගීත වලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminem ගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට, කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට, වෙනස් විධියට හිතන, ගුහා වින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු “මිනිස්සුම තමයි. මට කියන්න අවශ්ය මෙච්චරයි. ඉස්කෝලේ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න එතැනට එනකන් ඔබේ බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!\u003c\/p\u003e\n\u003cp\u003e” මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53332146258251,"sku":"978-924-99934-0-2","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0196.jpg?v=1765671064"},{"product_id":"11-11-සිහිනයක්-සැබෑ-වීමට-නියමිතයි-by-pramesh-wickramasinghe","title":"11:11 – සිහිනයක් සැබෑ වීමට නියමිතයි by Pramesh Wickramasinghe","description":"\u003cp\u003eඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරගත හැකි බව විශ්වාසය තැබූ වාට්ටු අංක 14හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවු අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා අපි ජීවත් වෙන්නේ අපේ සිතුවලිවලට, වචනවලට සහ ක්රියාවලට ප්රතිචාර දක්වන ජීවමාන විශ්වයක්. ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානමිනම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eසමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි. ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවදානය දෙන්න කියලා සිහිනයක් සැබෑවීමේ ඔයාගෙ “අවස්ථාව හරියට උරඟා බලන්න කියලා, සමහරවිට ඒ ව්යායාමයෙදී කඳු හෙල්ලෙන්න පුළුවන් ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමිවෙන්නත් පුළුවන් නමුත් විශ්වාස කරන්න. ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්රාහී වෙනවා, බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53450807574859,"sku":"978-924-6588-00-7","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9163.jpg?v=1763127329"},{"product_id":"untitled-sep18_01-24-26","title":"Adarayata Law of Attraction | ආදරයට Law of Attraction by Pramesh Wickramasinghe","description":"\u003cp\u003e\u003cspan\u003eආදරයට LAW OF ATTRACTION\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003eආත්මගතයි කියල හිතපු ප්‍රේමනීය සම්බන්ධතාවක් බිඳ වැටෙන්නේ ඇයි?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003eකොයිතරම් සාර්ථක කළත්, හොයන විදිහේ කෙනෙක් මුණගැහෙන්නේ නැත්තේ ඇයි?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003eකෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, තවෙකෙකුට කිසිම සහනයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003eහැමදාම වැරදි මිනිස්සු, හැබැමට එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003eජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතාකාවේදී තමන් පරාජිතයි වගේ දැනෙන්නේ ඇයි?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp dir=\"rtl\"\u003e\u003cspan\u003eමේ සියලු \u003c\/span\u003e\u003cspan\u003e‘\u003c\/span\u003e\u003cspan\u003eඇයි\u003c\/span\u003e\u003cspan\u003e’\u003c\/span\u003e\u003cspan\u003e වරගයේ ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන්නේ ඔබට මෙතෙක් හමු නොවුණු සැඟවුණු කලාපය වෙත වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි ‘ආදරයේ සම්බන්ධතාවය හරියට අල්ලාගැනීම’ කියල කියන්නේ. මේ කෘතිය, ඒ විස්මය ජනක ප්‍රවේශය සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය ආකර්ෂණය පුහුණු කරවමින් ඔබව \u003c\/span\u003e\u003cspan\u003e‘\u003c\/span\u003e\u003cspan\u003eආත්මීය\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eසහකරුවා\u003c\/span\u003e\u003cspan\u003e’\u003c\/span\u003e\u003cspan\u003e වෙත රැගෙන යන සංචාරයක්.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිශ්වාසය\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eදල්වාගෙන\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eපිටු\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eඅතර\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eයන්න\u003c\/span\u003e\u003cspan\u003e. \u003c\/span\u003e\u003cspan\u003eප්‍රතිඵලය\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eවඩාත්\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eබලවත්\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eවේවා\u003c\/span\u003e\u003cspan\u003e!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58514807095627,"sku":"9786246588045","price":9.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1464.jpg?v=1789692501"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-pramesh-wickramasinghe-1.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}