{"title":"Books by Prisila Godahewa","description":"","products":[{"product_id":"iyrin-අයිරින්-by-prisila-godahewa","title":"Ayirin | Irene | අයිරින් by Prisila Godahewa","description":"\u003cp\u003e\u003cspan\u003eමම අයිරින්... මගෙ අයියා තෝමස්, මල්ලි ජූඩ්, නංගි රෝසි එයා තමයි ගෙදර බාලම දරුවා... අපිව පොඩි කාලේ බලා ගත්තේ අපේ ග්රැනී... මමීගෙ මම්මා... අනේ එයා අපිව දාල ස්වර්ගස්ත උනානේ... එයා කොළඹ ගිය වෙලේ පපුවේ අමාරුවක් හැදිලා නැති උනා... අපේ මමිත් නිතරම අසනීපයෙන්නේ ඉන්නේ. ඉතිං අපේ මමීට, අපි දරුවෝ හතර දෙනාවම ගෙදර තියාගෙන බලන්න බැරි නිසා.. අපේ ඩැඩී, අයියා තෝමස්ව කොළඹ ලොකු මමීලගෙ ගෙදර නැවැත්තුවා. තෝමස් කොළඹ ඉස්කෝලෙට දැන් යන්නේ ලොකු මමිගෙ ගෙදර ඉදන්...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමාව මීගමුවේ කතෝලික පාසැලේ හොස්ටල් එකට එව්වේ ඒ නිසයි. කොන්වන්ට් එකේ ගෑනු ළමයි, හොදට ගුණ ගරුකව හැදෙනවා කියලා තමයි මාව එහෙ නැවත්තුවේ...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑහෙමද..? එතකොට අයිරින් දැන් කවුද ගෙදර ඉන්න නංගියි මල්ලිවයි බලාගන්නේ..?”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" අපේ මමීගෙ ඉස්කෝලේ යාළුවෙක්... ජූලියා ආන්ටි අපේ ගෙදර ආවා, රෝස්වයි ජූඩ්වයි බලාගන්න... ඒ නිසා අපේ මමීට දැන් හරි \u003c\/span\u003e\u003cspan\u003eලේසියි. හැබැයි ජූලියා ආන්ටි \u003c\/span\u003e\u003cspan\u003eආවට පස්සේ අපේ ගෙදර ඉස්සර වැඩ කල එලිසා, දැන් වැඩට එන්නෙ නෑ... ජූලියා ආන්ටිට අපේ ඩැඩි ඕනෑවටත් වඩා සලකනවා කියලා...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":52998027149643,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2637.jpg?v=1770767540"},{"product_id":"amuthu-deege-අමුතු-දීගේ-by-prasila-godahewa","title":"Amuthu Deege | අමුතු දීගේ  by Prasila Godahewa","description":"\u003cp\u003e\u003cspan\u003eම\u003c\/span\u003eට විකුම් ගැන ඇත්තේ දුකකි. ඔව්.. මම විකුම්ට සමාව දෙනවා...\u003c\/p\u003e\n\u003cp\u003eඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි... මම දැන් ඉන්න තත්ත්වයට වඩා, වෙනස් විදිහෙ පිරිසුදු ගැනු කෙනෙක් උනානම්.. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eනොදෙනු ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ අතින් උන වැරැද්දට මට කරන්න පුළුවන් හොඳම දේ මෙයයි. මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංචි සැනසිලි ගතියක් දැනෙන්නට පටන් ගෙන ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු, අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත. මට දැන් හිතෙන දෙයක් තමයි, අලුත විවා පත් වූවන්, මොනතරම් අගහිඟකම්, බාධක කම්කටොලු තිබුණත්... ඒවා විඳ දරාගෙන එක තැනක, එක කුලී කාමරයකු හෝ එකට වැටි එක විදිහට පවුල් කෑ යුතු බවයි... තරුණ කාලේ හිත්, එහේ මෙහේ යන කාලවල දෙදෙනා දෙතැනක සිටියොත් ඇතිවන ප්රශ්නවලට මුහුණ දෙන්නට පසු කාලයක සිදුවන්නේ ඔවුන්ගේ දරුවන්ට බවද මට දැන් පසක් වී ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53029874270539,"sku":"978-624-5694-00-6","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0720.jpg?v=1766946976"},{"product_id":"jafnadaraya-ජැෆ්නාදරය-by-prisila-godahewa","title":"Jafnadaraya | ජැෆ්නාදරය by Prisila Godahewa","description":"\u003cdiv class=\"elementor-column elementor-col-50 elementor-inner-column elementor-element elementor-element-0945b70\" data-id=\"0945b70\" data-element_type=\"column\"\u003e\n\u003cdiv class=\"elementor-widget-wrap elementor-element-populated\"\u003e\n\u003cdiv class=\"elementor-element elementor-element-678e5f5 wd-single-short-desc text-left elementor-widget elementor-widget-wd_single_product_short_description\" data-id=\"678e5f5\" data-element_type=\"widget\" data-widget_type=\"wd_single_product_short_description.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cdiv class=\"woocommerce-product-details__short-description\"\u003e\n\u003cp\u003eඇයි මම මගේ මංගල දින රාත්‍රියේ කාටත් නොකියා තානායමෙන් පැන ආවේ…? ඇයි මට මගේ නිත්‍යානුකූල සැමියා සමග මංගල රාත්‍රිය ගත කරන්නට නොහැකි උනේ…? මම මගේ නීත්‍යානුකූල සැමියා අත හැර ඇයි මම මගේ පෙම්වතා වන රමේෂ් සොයා මේ රාත්‍රියේ පැන යන්නේ…\u003c\/p\u003e\n\u003cp\u003eඒ ගියත් ඔහු මාව ආදරයෙන් පිළිගනීද…? වෙනකකුගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස අද දින නෑ හිතමිතුරන් ඉදිරියේ දිවුරුම් දුන් මාව, ඔහු පිළි නොගතතොත් මට මේ යන ගමනෙන් පසු මොනවා වේවිද?\u003c\/p\u003e\n\u003cp\u003eඅම්මා තාත්තා ඇතුළු අපේ හත් මුතු පරපුරේම මූනේ දැළි ගෑ මට ඔවුන්ගෙන් කවදා සමාවක් ලැබේවිද? හෙට දිනය වන විට මධුසමය සඳහා ගිය ඔවුන්ගේ ආදරණීය දියණිය, ඇයගේ සැමියා අත හැර තානායමෙන් පැනගිය කතාව ආරංචි වු විගස, ඔවුන් ජීවත කාලයටම මාව අපේ පරම්පරාවෙන් දුරස් කරන බවත් මට සාප කරන බවත් මට ඉර හඳ සේම පැහැදිලිය.\u003c\/p\u003e\n\u003cp\u003eමගේ නීත්‍යානුකූල සැමියා අතහැර මගේ මංගල රාත්‍රිය ඔහු සමඟ ගත නොකර, මගේ ආදරණීය පෙම්වතා සොයා යන මේ ගමනේ තේරුමක් තිබේද? මම මේ යන ගමනේ ඔහු මාව පිළිනොගත හොත්… මගේ අනාගතය… මගේ ජිවීතය… මම යන මේ ගමනත් සමගම විනාශ වී යනවා නොවේද…? අහෝ… මට උන විපත්තියක්… නෑ… නෑ… මම මටම කරගත් විපත්තියක්… .අනේ දෙවියනේ… උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක මම හිරවි ඇති හැටි… මම මගේ දෙමව්පියන්ට, සැමියාට හා ඔහුගේ පරම්පරාවට කල මේ අසාධාරණයට, නවනින්දාවට කවදා මට සමාවක් ලැබේවිද…? අනේ දෙවියනේ… මම ඔවුන්ට මේ කල අපරාධයට මට සමාව දෙනු මැන…!\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"elementor-column elementor-col-50 elementor-inner-column elementor-element elementor-element-79d5241\" data-id=\"79d5241\" data-element_type=\"column\" data-settings='{\"background_background\":\"classic\"}'\u003e\n\u003cdiv class=\"elementor-widget-wrap elementor-element-populated\"\u003e\n\u003cdiv class=\"elementor-element elementor-element-80f3fe2 wd-single-price text-left elementor-widget elementor-widget-wd_single_product_price\" data-id=\"80f3fe2\" data-element_type=\"widget\" data-widget_type=\"wd_single_product_price.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57316657955147,"sku":"978-624-6446-36-9","price":9.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7229.jpg?v=1778792756"},{"product_id":"irene-english-version-by-prisila-godahewa","title":"Irene (English version) by Prisila Godahewa","description":"\u003cp\u003eIrene (English version) by Prisila Godahewa\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57317792776523,"sku":"978-624-6881-15-3","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7237.jpg?v=1778800000"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-prisila-godahewa-1.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}