{"title":"Books by Romana Banneheka","description":"","products":[{"product_id":"nombara-14-hanan-weediya-නොම්බර-14-හැනන්-වීදිය-by-romana-banneheka","title":"Nombara 14 Hanan Weediya | නොම්බර 14, හැනන් වීදිය by Romana Banneheka","description":"\u003cp\u003e\u003cspan\u003eමගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කනකොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙන කොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට \u003c\/span\u003e\u003cspan\u003eමොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපචිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"රොමානා ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක'' මේ තමයි \u003c\/span\u003e\u003cspan\u003eමං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56348871000395,"sku":"978-624-6417-36-9","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1788.jpg?v=1768962686"},{"product_id":"genu-dennek-ගෑනු-දෙන්නෙක්-by-romana-banneheka","title":"Genu Dennek | ගෑනු දෙන්නෙක් by Romana Banneheka","description":"\u003cp\u003eමෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇග උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කර ගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.\u003c\/p\u003e\n\u003cp\u003eඑයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බි වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇගේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.\u003c\/p\u003e\n\u003cp\u003eසිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකින කොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙම සිකුරාදාවක,\u003c\/p\u003e\n\u003cp\u003e“your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.\u003c\/p\u003e\n\u003cp\u003e“babe, I swear I won’t stop until your neighbours know my name…’ ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56813911802187,"sku":"978-624-6417-33-8","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4657.jpg?v=1773690630"},{"product_id":"5-minutes-in-the-morning-by-romana-banneheka","title":"5 Minutes in the morning by Romana Banneheka","description":"\u003ch4\u003eඔව් එපමණයි අවශ්‍ය වන්නේ. ඔබේ ජීවිතයේ විශාල වෙනසක් වෙනුවෙන් හැම දවසකම විනාඩි 5 ක් වැය කිරීම ඔබ මෙතෙක් කළ ලොකුම ජීවිත ආයෝජනය වනු ඇත.\u003c\/h4\u003e\n\u003ch4\u003eමෙහි ඇති සරල, අලංකාර අභ්‍යාසයන් ඔබ මෙතෙක් අමාරුවෙන් වෙනස් කරන්නට උත්සහ කළ බොහොමයක් දේ පහසුවෙන් වෙනස් කරනු ඇත. හැම දවසකම ඔබට අවශ්‍ය වූ ජීවිතය වෙනුවෙන් අවදි වන ලෙස බලකරනු ඇත.\u003c\/h4\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57315302179147,"sku":"978-624-6417-37-6","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7205.jpg?v=1778784947"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-romana-banneheka.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}