{"title":"Books by Sandarenu Amarasinghe","description":null,"products":[{"product_id":"aluth-irak-අලුත්-ඉරක්-by-sandarenu-amarasinghe","title":"Aluth Irak | අලුත් ඉරක් by Sandarenu Amarasinghe","description":"\u003cp\u003e\u003cspan\u003e\"මගේ ජුනියර් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. මූ ගිහින් අභිවාර්යයෙන් මේ සිද්ධිය රස කර කර මගේ අනිත් ජුනියර්ලා සෙට් එකට කියනවා.\" \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"මොනාද බලන් ඉන්නේ? දැන් තමුසෙගේ වැඩේ ඉවරයිනේ..! යනවා චේම්බර්ස්වලට.\" \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඌව එළවගත්තට මෙතන වට පිටේ මාව අඳුනන තව මිනිස්සු ඉන්නවනේ. \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ පාර බලාකොට ෆොටෝ කොපි කඩ ජේලීයේ මේසයක් දාගෙන ගොඩ පෙරකදෝරු වැඩක් එහෙම කරන් ඉන්න මෙන්ඩිස් ලොක්කා ජේලීන් ටී එකක් ගහන ගමන් අපි දිහා බලන් ඉන්නවා. මෙන්ඩිස් ලොක්කාගේ කට කොනක කිණ්ඩ හිනාවකුත් තියෙනවා. \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"මෙතන මිනිස්සු හිනස්සන්නේ නැතුව නගින්න වාහනේට..!\" මම සුනාලිට හරවල අනිත් පැත්තෙන් ගිහින් එයාගේ වාහනේ ඉස්සරහ සීට් එකට ගැහුණා. \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපිස්සු දොස්තරට තිබ්බේ රතු පාට පොඩි මිනි කූපර් ඩිංකියක්. මේ වාහනේ හොඳයි පිස්සු දොස්තරට..! මේ සෙල්ලම් කාර් එකක් වගේ එකට නැග්ගම මගේ ඔලුවත් වහලේ වදිනවා. කකුල් දිග ඇරුගන්න බැරි නිසා දණිස් දෙක මගේ නිකටේ වදින සයිස්. මොකට ගන්න වාහනද මන්දා මේවා..! \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58523238105419,"sku":"9786245584338","price":8.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1505.jpg?v=1789750754"},{"product_id":"veeduru-seda-වීදුරු-සේද-by-sandarenu-amarasinghe","title":"Veeduru Seda | වීදුරු සේද by Sandarenu Amarasinghe","description":"\u003cp\u003e\"විහාන්ගෙ පෝස්ට් මෝටම් එක ඇවිල්ලා. එයා මැරිලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකෙන් නෙමෙයි..! ඒක මර්ඩර් එකක්..!\"\u003c\/p\u003e\n\u003cp\u003eඅක්කාගේ වචන මට ඇහුණේ හීනෙන් වගේ.\u003c\/p\u003e\n\u003cp\u003e\"මට කියන්න දෙයක් තියෙනවා. මම තමයි විහාන්ට ගැහුවේ. විහාන් මැරුණේ මගේ අතින්..\"\u003c\/p\u003e\n\u003cp\u003eරශාන්ත මගේ දිහා බලන්නෙවත් නැතුව කිව්වා.\u003c\/p\u003e\n\u003cp\u003e\"නෑ..නෑ..! විහාන්ව මැරුවේ රශාන්ත නෙමෙයි..! විහාන්ව මැරුවේ මම..!\"\u003cbr\u003eමම කෑගහලා කිව්වා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58924243714379,"sku":"9786245584581","price":8.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2594.jpg?v=1792539249"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-sandarenu-amarasinghe.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}