{"title":"Books by Sanjaya Nirmal","description":null,"products":[{"product_id":"mama-ledek-mata-ledak-මම-ලෙඩෙක්-මට-ලෙඩක්-නොහොත්-තහනම්-පොත-by-sanjaya-nirmal","title":"Mama Ledek Mata Ledak | මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත by Sanjaya Nirmal","description":"\u003cp\u003eමම ලෙඩෙක් මට ලෙඩක්\u003cbr\u003eආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි\u003cbr\u003eආධිපත්යයක් විඳීමේ ආතල් එක – සිද්ධි ෆිල්ඩ් න්යාය –\u003cbr\u003eදුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –\u003cbr\u003eකලිසමේ වූ ගියාට එව්වරම ගඳ නෑ –\u003cbr\u003eඅපි මේ ඉන්නෙ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –\u003cbr\u003eපැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –\u003cbr\u003eචිත්රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –\u003cbr\u003eදේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –\u003cbr\u003eජීවිතය කියන්නේ ක්ෂුද්ර ක්ෂණයක් විතරයි\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53034213278027,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1329.jpg?v=1767734884"},{"product_id":"101-k-kamatahan-101-ක්-කමටහන්-by-sanjaya-nirmal","title":"101 k Kamatahan | 101 ක් කමටහන් by Sanjaya Nirmal","description":"\u003cp\u003e\u003cspan\u003e“ඔබ ඇයි අපිට කතන්දරම කියන්නේ ?”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“සම්බුද්ධත්වය ගැන – කතාන්දර නැතුව වෙන මොන භාෂාවකින්ද කියන්නෙ”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56425921478987,"sku":null,"price":4.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2055.jpg?v=1769780196"},{"product_id":"202-k-kamatahan-202-ක්-කමටහන්-by-sanjaya-nirmal","title":"202 k Kamatahan | 202 ක් කමටහන් by Sanjaya Nirmal","description":"\u003cp\u003eමෙහි අඩංගු සියලු කාව්‍ය‍යෝ රූමි විසින් රචිතව, පසු කලෙක ඉංග්‍රීසි බසට නැඟුණා වු කාව්‍යන් ඇසුරු කරගනිමින්, කතුවරයා සිංහලෙන් කියන්නට ගත් උත්සහයෝම වෙති.\u003c\/p\u003e\n\u003cp\u003e” 101 කමටහන් ” කියවා පුරුදු ඔබට ” 202 කමටහන් ” නම් වු මේ පොත කියවීම අරුමයක් නොවේ. එබැවින් ඔබේ ‘ඔබ බවින්’ මිදී මේ නිහැඬියාවෙහි වැදී රූමිගේ බුදු සිතෙහි වු ඒ අමා මහා සුවයේ ගිලී සැතපෙන්න.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56425944351051,"sku":null,"price":5.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2059.jpg?v=1769780833"},{"product_id":"303-k-kamatahan-303ක්-කමටහන්-by-sanjaya-nirmal","title":"303 k Kamatahan | 303ක් කමටහන් by Sanjaya Nirmal","description":"\u003cdiv class=\"elementor-element elementor-element-6195c67 wd-width-100 elementor-widget elementor-widget-wd_title\" data-id=\"6195c67\" data-element_type=\"widget\" data-widget_type=\"wd_title.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cdiv class=\"title-wrapper wd-set-mb reset-last-child wd-title-color-default wd-title-style-default wd-title-size-default text-left\"\u003e\n\u003cdiv class=\"liner-continer\"\u003e\n\u003ch4 class=\"woodmart-title-container title wd-fontsize-l\"\u003eDescription\u003c\/h4\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"elementor-element elementor-element-b9ff2ba wd-single-content elementor-widget elementor-widget-wd_single_product_content\" data-id=\"b9ff2ba\" data-element_type=\"widget\" data-widget_type=\"wd_single_product_content.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cp\u003e“නයිටින්ගේල් ගයන කල උගේ ආදර ගීතය සිදුරුකර ගනී ස්වකීය ලය කටුවකින්”\u003cbr\u003eකියති ඔවුහූ…\u003cbr\u003eඅපිදු එසේ මැයි අන් කෙසේ ගයන්නද අපිදු අපගේ ආදර ගීය\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56426121658699,"sku":null,"price":5.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2064.jpg?v=1769781185"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-sanjaya-nirmal.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}