{"title":"Books by Sepali Mayadunne","description":null,"products":[{"product_id":"sirasa-pada-warnanawa-සිරස-පාද-වර්ණනාව-by-sepali-mayadunne","title":"Sirasa Pada Warnanawa | සිරස පාද වර්ණනාව by Sepali Mayadunne","description":"\u003cp\u003e… මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාර කළේ… එහෙව් එකාව මරා යක්කෙරුව…ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වේ කෙරුවාව…”\u003c\/p\u003e\n\u003cp\u003e“… ඉතිම් ගෑනියේ… පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං මරා යක්කෙරුවාම…”\u003c\/p\u003e\n\u003cp\u003eබළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.\u003c\/p\u003e\n\u003cp\u003e“… බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ… මං සාපකරනව….. එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට…. ගොමම ගොම ගෑවිල යන්ට…\u003c\/p\u003e\n\u003cp\u003eමේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු\u003c\/p\u003e\n\u003cp\u003eබින්දුවක් ගාණට තොපිට සාප වෙනව\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53034410082635,"sku":"9789553132932","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9336.jpg?v=1784251415"},{"product_id":"maha-ghathanaya-මහා-ඝාතනය-by-sepali-mayadunne","title":"Maha Ghathanaya | මහා ඝාතනය by Sepali Mayadunne","description":"\u003cp\u003e\u003cspan\u003eඔහු ඒ වෙඩි පහරින් මියගියේය. මම වසර විස්සක්ම මියයමින්, ජීවත්වෙමින් මියයමි. ඔහු ජූලියස් සීසර් විය. මම මාර්ක් ඇන්ටනි වෙමින් ලෝකයාගෙන් ගැරහුම් වින්දෙමි. සීසර් මරාදමන්නට හැටදෙනෙකු එක්වන වගක් පවසා තිබිණි. එහෙත් ඔහුගේ ශරීරයේ තිබුණේ පිහිපහර විසි තුනක් පමණි. මත්පැනින්ම දවස ගෙවූ ක්ලියෝපැට්රාගේ පාෂයේ බැඳුණු ජූලියස් සීසර් රෝම අධිරාජ්යයේ උන්නතිය වෙනුවෙන් කළ යමක් නැත. සීසර් වීරයකු යයි මට නොසිතේ. ඔහු මාර්ක් ඇන්ටනි විසින් වීරයකු බවට පත්කරනු ලැබුවා පමණි. \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමම මොහොතකට මොන්තක්රිස්ටෝ සිටුවරයා වෙමි. එසේම, වසර විස්සකට ආසන්න කාලයක් සිරගතවද සිටියෙමි. එකම වෙනස, මා ඔහු මෙන් සිරෙන් පැන රහසේ මුහුදේ පිහිනා වෙස් මාරුකරගෙන ජීවත් නොවීම පමණය. \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53555566575947,"sku":null,"price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1342.jpg?v=1767736592"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-sepali-mayadunne.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}