{"title":"Books by Shrilani Fernando","description":null,"products":[{"product_id":"mama-wuyemi-mama-wemi-mama-wannemi-මම-වූයෙමි-මම-වෙමි-මම-වන්නෙමි-by-shrilani-fernando","title":"Mama Wuyemi Mama Wemi Mama Wannemi |  මම වූයෙමි...මම වෙමි...මම වන්නෙමි... by Shrilani Fernando","description":"\u003cp\u003e\u003cspan\u003eඩයනා ගැබල්ඩොන්ගේ 'අවුට්ලැන්ඩර්’ නම් ජනප්‍රිය නවකතාවෙහි ආඛ්‍යාන වින්‍යාසයද, එහි කාලාවතරණ ආකෘතියද, යටත්විජිත විරෝධී තේමාවද අන්තර්පඨිතමය ලෙස ඇසුරු කරගනිමින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිංහල ජන විඥානය නිර්මාණය කළ ඓතිහාසික විවිධත්වය ස්ත්‍රියකගේ එදිනෙදා අත්දැකීම් ඇසුරින් ප්‍රතිනිර්මාණය කරමින් සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මාණවලට විෂය නොවන මොරටුවේ කිතුනු ප්‍රජාවගේ ජීවන විලාසයන් සහ ඉතිහාසය රසවත් සහ ඉතිහාස කරණය කරන ලද ආඛ්‍යානයක් ලෙස ඉදිරිපත් කරමින්, සාමාන්‍යයෙන් වීර කතාවල මැකී යන ස්ත්‍රීන්ගේ ශරීරික අත්දැකීම්ද, ශෘංගාරයද, නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කරමින්ද, යටත්විජිතවාදය විසින් ඒකමානීය ලෙස කියවනු ලබන ලාංකේය බහු කුල, බහු සංස්කෘතික, බහු ආගමික විවිධත්වය ජනප්‍රිය නවකතා ශෛලියකින් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ද, 'මම වූයෙමි... මම වෙමි ... මම වන්නෙමි...’ නවකතාව කෙටි ලැයිස්තුගත කරන ලදි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014156685643,"sku":"9786246625092","price":19.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9933.jpg?v=1785626276"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-shrilani-fernando.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}