{"title":"Books by Sirisena Rathnayake","description":null,"products":[{"product_id":"the-magic-of-thinking-big-lokuwata-sithanna-ලොකුවට-සිතන්න-david-schwartz-translated-by-sirisena-rathnayaka","title":"The Magic of Thinking big | Lokuwata Sithanna | ලොකුවට සිතන්න | David Schwartz | Translated by Sirisena Rathnayaka","description":"\u003cp\u003e\u003cspan\u003eඔබේ ජීවිතය සැබෑ සාර්ථකත්වය ලඟා කර අගනීමට සිතිවිලි ඉවහල් වන ආකාරයත් , ධනය ඉපයිම,නායකත්ව ගුණාංග ඉස්මතු කරගැනීම ආදී කරුණු තුලින් ප්රීතිමත් ජීවිතයක් ලඟා කර ගන්නා ආකාරය මෙම විශිෂ්ඨ කෘතියෙන් පෙන්වා දෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53434629095755,"sku":"978-624-6593-13-1","price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0209.jpg?v=1765714255"},{"product_id":"ikigai-ඉකිගායි-translated-by-sirisena-rathnayake","title":"Ikigai | ඉකිගායි translated by Sirisena Rathnayake","description":"\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමිතුදම් නංවා ගැනීම, සරල ආහාර වේලකට හුරුවීම, විවේකය, ක\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003e්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003eරමානුකූල ව්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003eයායාම යහපත් සෞඛ්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003eයයට හේතුවන බව සත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003eයය කී. එසේ වුව මේ ශතවාර්ෂිකයෝ\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅනුගමනය කරන හදවතට එකඟව සාමූහිකව කටයුතු කිරීම මගින් සියවැනි උපන්දිනයෙන් එහාට ද උපන්දින සැමරීමට මඟ පාදාගෙන ඇත.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eදීර්ඝායු විඳීමට ඔවුන්ට දිව මතුරක් වූයේ ‘ඉකිගායි’ යන්නයි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමේ පොතේ පරමාර්ථය වන්නේ ජපානයේ\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eශතවාර්ෂිකයන්ගේ එ් පැවැත්මේ රහස් ඔබට ඉදිරිපත් කොට\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඔබටත් ‘ඉකිගායි’ සොයාගැනීමට උදව් කිරීමයි.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඑමගින් ඔබේ ජීවිතයත් සතුටින් පිරි දිගු ගමනකට යොමු කිරීමයි.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":55806585307467,"sku":"978-62-6593-20-9","price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9895.jpg?v=1785456219"},{"product_id":"pohosath-wanna-sathutin-sitinna-be-rich-happy-පොහොසත්-වන්න-සතුටින්-සිටින්න-translates-by-sirisena-rathnayake","title":"Pohosath Wanna Sathutin Sitinna | Be Rich \u0026 Happy | පොහොසත් වන්න සතුටින් සිටින්න Translates by Sirisena Rathnayake","description":"\u003cp\u003eමෙම ග්‍රන්ථයෙන් කියවෙන වැදගත් පණිවිඩ කීපයක්ම ඇත.ඉන් පළමුවැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පණිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පණිවිඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත්කර ගැනීමට නොහැකි බවය.මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කරගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීමද තවත් වැදගත් කාරණයකි.\u003c\/p\u003e\n\u003cp\u003eලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ අතිශය ජනප්‍රිය කෘතියක් “Rich Dad – Poor Dad” කෘතියේ කතුවර රොබට් ටී. කියෝසාකි විසින් මෙම අගනා කෘතියද වචනා කර ඇත.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56111327576395,"sku":"978-624-5834-99-0","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0230.jpg?v=1765717916"},{"product_id":"sarthakathwaya-athdakimata-nam-සාර්ථකත්වය-අත්දැකීමට-නම්-translated-by-sirisena-rathnayake","title":"Sarthakathwaya Athdakimata Nam | Your Right to Be Rich |සාර්ථකත්වය අත්දැකීමට නම් Translated by Sirisena Rathnayake","description":"\u003cp\u003e\u003cspan\u003eයමක් ආරම්භ කරන විට ඉදිරියේ පවත්නා සියල්ලක්ම දක්නට නොහැකි බව තේරුම් ගත යුතුය. අර්ධ කවාකාර මාවතක රිය පදවන්නෙකුට ඒ මාවතේ පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණි. ඒ නිසා ඔහු රිය පැදවීම නතර කරන්නේද ….? ගමන අත් නොහැර රිය පදවන විට අවශ්‍ය ප්‍රමාණයට ඉදිරිය පෙනේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56121215353163,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0281.jpg?v=1765817547"},{"product_id":"obe-prashnayata-magen-pilithuru-ඔබේ-ප්‍රශ්නයට-මගේ-පිලිතුර-translated-by-sirisena-rathnayake","title":"Obe Prashnayata Magen Pilithuru | ඔබේ ප්‍රශ්නයට මගේ පිලිතුර translated by Sirisena Rathnayake","description":"\u003cp\u003eThich Nhat Hanh හිමියන්ගේ පිලිතුරු අවදානයෙන් කියවන විට පෙනී යන වැදගත් කාරණයක් වන්නේ ඕනෑම ගැටළුවකට විසඳුම් සොයන්නට බැහැරට යාමට පෙර ගැටලුවට වගකොව යුත්තේ තමන්ද යන්න සොයා බැලීම අවශ්‍යයෙන්ම කළයුතු බව පෙන්වා දීමයි..\u003c\/p\u003e\n\u003cp\u003eඑතුමන්ගේ විසඳුම් බොහොමයකට පදනම් වී ඇත්තේ බෞද්ධ පර්චයයන්‍ ය.පිළිතුරු සෙවීමේදී අගතිගාමි හා පක්ෂග්‍රාහි නොවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56121349013835,"sku":null,"price":4.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0285.jpg?v=1765819161"},{"product_id":"diyunuwe-uparimayata-the-80-20-principle-දියුණුවේ-උපරිමයට-translated-by-sirisena-rathnayake","title":"Diyunuwe Uparimayata | The 80\/20 Principle | දියුණුවේ උපරිමයට translated by Sirisena Rathnayake","description":"\u003cp\u003eසාර්ථක වීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය මෙවලමක්...\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56121950667083,"sku":"978-624-6593-25-4","price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0305.jpg?v=1765828657"},{"product_id":"ashcharyawath-himidiriya-ආශ්චර්යවත්-හිමිදිරිය-translated-by-sirisena-rathnayake","title":"Ashcharyawath Himidiriya | The Miracle Morning | ආශ්චර්යවත් හිමිදිරිය translated by Sirisena Rathnayake","description":"\u003cp\u003eආශ්චර්යවත් හිමිදිරිය\u003c\/p\u003e\n\u003cp\u003eඋදේ 8 ට පෙර ඔබේ ජීවිතය වෙනස් කරන පුරුදු 6 ක්\u003c\/p\u003e\n\u003cp\u003eසාර්ථක ජීවිතයකට අවශ්‍ය උදෑසන ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය ආශ්චර්යමත්ය.\u003c\/p\u003e\n\u003cp\u003e– රොබින් ෂර්මා\u003c\/p\u003e\n\u003cp\u003e#1 ලොව පුරා වැඩියෙන්ම අලෙවි වන කතුවරයා\u003c\/p\u003e\n\u003cp\u003eමෙම පොතේ කතුවරයා අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජීවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජීවිතයටත් වෙනසක් අවශ්‍ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න.\u003c\/p\u003e\n\u003cp\u003e– රොබට් කියොසාකි\u003c\/p\u003e\n\u003cp\u003eනිව් යෝර්ක් ටයිම්ස් වැඩියෙන්ම අලෙවි වන කතුවරයා\u003c\/p\u003e\n\u003cp\u003eමෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්‍රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56121971147083,"sku":"978-624-6593-19-3","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0309.jpg?v=1765829383"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-sirisena-rathnayake.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}