{"title":"Books by Sudath Rohana","description":"","products":[{"product_id":"apuru-iskole-awasan-waare-12-අපූරු-ඉස්කෝලේ-අවසන්-වාරේ-translated-by-sudath-rohana","title":"Apooru Iskole Awasan Waare #12 | අපූරු ඉස්කෝලේ අවසන් වාරේ translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eමෙය ඔබ මෙතෙක් රසවිඳි \"අපූරු ඉස්කෝලේ\" කතා මාලාවේ අවසන් කතාව යි. st. clare's නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්රිය ඉංග්රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56620529680715,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/59321B01-1DB4-4366-B7B1-890C15C87FAE.jpg?v=1771968138"},{"product_id":"apooru-iskole-hima-midena-kale-11-අපූරු-ඉස්කෝලේ-හිම-මිදෙන-කාලේ-translated-by-sudath-rohana","title":"Apooru Iskole Hima Midena Kale #11 | අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003e\"'තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ ය.දැන් පස්වැනි වාරයේ ළමෝ ඔවුන්ගේ එදිනදා අධ්යාපන කටයුතුවලට හුරු වී සිටිති.ඔවුහු නවතම පාඩම් පොත් වලන් ඉගෙන ගනිති.සිනා හඩ කථා බහ සැම තැනින් ම ඇසේ.හිතේ හැටියට සෙල්ලම් කරන්නටත් පාඩම් කරන්නටත් දැන් ඔවුන්ට කිසි ම බාධාවක් නැත.එමෙන් ම රාත්රී දහයට පසු ව කැමති වේලාවක නිදා ගන්නට යන්නට ද දැන් ඔවුන්ට හැකි ය.සැබවින්ම දැන් සෙන්ට් ක්ලෙයාර්ස් පාසල ඉතාම අපූරු ය.එහෙත් තවත් ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ එක පාසල් වාරයක් පමණි.ඒ ගැන සිහිපත් වන විට නම් පස්වැනි වාරයේ සෑම ගැහැණු ළමයෙකුගේ ම සිත් වලට දැනෙන්නේ දරාගත නොහැකි ශෝකයකි\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56620563562827,"sku":null,"price":5.89,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/F76756AA-AE56-433B-934E-E741D61B79DF.jpg?v=1771968700"},{"product_id":"apooru-iskole-rathree-sawariya-10-අපූරු-ඉස්කෝලේ-රාත්‍රී-සවාරිය-translated-by-sudath-rohana","title":"Apooru Iskole Rathree Sawariya #10 | අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය  translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eගැහැණු ළමුන් ගේ සිනා හඬ, ප්‍රීතිමත් බෙරිහන් දීම් සැණෙකින් මැකී ගියේ ය. එහාට මෙහාට විසි වූ අත් පා නැවතත් සංවර ව නිහඬ විය. පංති කාමරය මීයට පිම්බාක් මෙන් නිහඬ වෙත් දී කාමරයේ දොර හැර ගෙන මිස් තියෝබෝල්ඩ් පංතියට ඇතුළු වූවා ය\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56620641976651,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/90326849-45FD-4D74-A2B3-6A33377377F3.jpg?v=1771969152"},{"product_id":"apooru-iskole-apooru-sadaya-09-අපූරු-ඉස්කෝලේ-අපූරු-සාදය-translated-by-sudath-rohana","title":"Apooru Iskole Apooru Sadaya #08 | අපූරු ඉස්කෝලේ අපූරු සාදය  translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eසාදය හමාර වීමෙන් පසු ව ගැහැණු ළමෝ නිහඬව ම තමන්ගේ නිදන කාමර කරා ගමන් කළහ. කලෝටා ඔවුන්ගේ නිදන කාමරයේ දොර සෙමින් සෙමින් විවෘත කළා ය. ඇයට මුලින් ම ඇසුණේ එල්සි නින්දෙන් ගොරවන හඬයි. දැන් බිය විය යුතු නැත. එල්සි තවමත් සුව නින්දේය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56623133589835,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/44351F4F-E2B7-4132-AD38-2AF8FA0E376B.jpg?v=1771983437"},{"product_id":"apooru-iskole-deweni-waraya-07-අපූරු-ඉස්කෝලේ-දෙවැනි-වාරය-translated-by-sudath-rohana","title":"Apooru Iskole Deweni Waraya #07 | අපූරු ඉස්කෝලේ දෙවැනි වාරය translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eපුදුමයකි !.ඒ ඇසෙන්නේ ග්ලැඩිස්ගේ කටහඬ නොවේ.එය ගැඹුරු හා තියුණු කටහඬකි.මිරාබෙල් ඒ හඬ දෙසට සවන් යොමු කරගෙන සිටියේ පුදුමයෙනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56623140176203,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/966D2C88-E6B2-4AD8-B183-2A52EB03CDA6.jpg?v=1771983786"},{"product_id":"apooru-iskole-bihisunu-rayak-07-අපූරු-ඉස්කෝලේ-බිහිසුණු-රැයක්-translated-by-sudath-rohana","title":"Apooru Iskole Bihisunu Rayak #06 | අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eඑදින රාත්රියේ දී සාදිට නින්ද ගියේ නැත.ඔරලෝසුවේ රාත්රී දහයියි හතලිස් පහ වදින තෙක් බලා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය.වටපිටාවේ තිබෙන්නේ මඳ අඳුරකි.නිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නින්දේ ය.ඉක්මන් කොට ගවුමක් හැඳගත් සාදී හෙමින් හෙමින් පඩිපෙළ බැස්සයාය.තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසලේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය.තමාගේ පිටුපසින් අඳුරු ඡායාවක්ද පැමිණෙන බව සාදි දුටුවේ නැත.ඒ් පෲවන්ස් ය.පෲවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝටා පසුපස බවයි.ඒ් ඇවිද යන්නේ සාදි බව ඈ නිකමටවත් සිතුවේ නැත. රාත්රි දහයයි කාල වන විට පෲවන්ස් නින්දදෙන් පිබිදුණා ය.කාටත් හොරා නිදන ශාලාවෙන් පිට වු ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත් ව බලා සිටියා ය.දැන් වේලාව රාත්රි එකොලහයි කාලට පමණ ඇත.උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලිසන් එක්වරම නින්දෙන් පිබිඳුණා ය.හයියෙන් කියන්නට අවශ්ය වුවද එය නොකළ යුත්තකි. එමෙන්ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ.ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය.කළුවරේම ඇඳට අත පෙවු ඇලිසන් සාදි සොයන්නට උත්සහ කළා ය.පුදුමයකි !.සාදි නැත.ඇඳ හිස් ය.ඇඳුම් හැඳගෙන ඈ පිටව ගොසිනි.ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වුවා ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56623146697035,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/F04C9EE4-3B64-408B-A99A-5738B855AC3C.jpg?v=1771984074"},{"product_id":"apooru-soyuriyange-apooru-rahasa-04-අපූරු-සොයුරියන්ගේ-අපූරු-රහස්-translated-by-sudath-rohana","title":"Apooru Soyuriyange Apooru Rahas #04 | අපූරු සොයුරියන්ගේ අපූරු රහස් translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eඑක් දවසක් මිස් රොබට් පළමු වාරයේ ළමුන් ක්ෂේත්ර චාරිකාවකට එක්ක ගියා. ගස් වැල් අතරින් ඇවිද යමින් විල්, පොකුණුවල සිරි නරඹමින් යන ඒ ගමන මොන තරම් ලස්සන ද? ටිකක් වෙලා යනකොට ළමුන් හරි ම ලස්සන විලක් ළඟට ඇවිදගෙන ආවා. මොන පුදුමයක් ද? මෙන්න ඒ විලේ පුංචි ගෙඹි පැටව් පිහිනනවා. පැට් දෙපාරක් හිතුවේ නෑ. එයා විලට බැහැලා ගෙඹි පැටියෙක් අල්ලා ගන්න ලෑස්ති වෙනවත් සමඟ ම මිස් රොබට් හයියෙන් කෑ ගැහුවා. තවත් දවසක පාසලේ හදිසි ගින්නක් ඇති වුණා. මහ රෑ ගින්න බුර බුරා නැගෙන බව මුලින් ම දැක්කේ මාර්ගරි. වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා මුළු ඉස්කෝලෙ ම කඩි ගුලක් වගේ කලබල වුණා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56623255290187,"sku":null,"price":5.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/78D521B2-D4BE-4DF2-A949-CCAE101B51DC.jpg?v=1771985403"},{"product_id":"apooru-iskole-apooru-soyuriyo-03-අපූරු-ඉස්කෝලේ-අපූරු-සොයුරියෝ-translated-by-sudath-rohana","title":"Apooru Iskole Apooru Soyuriyo #03 | අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003e\"මම හිතන්නේ මේවා රීට ට ඕනෑ නැතිව ඇති. ඔව්...... මේ පරණ සටහන් ගොඩක් නේ.\" එසේ සිතූ ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තාය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වූවා ය. රීටාගේ වේදනාත්මක බෙරිහන් දීම ඇයට ඇසුණේ ඒ වේලාවේදී යි. \"මං හිතුවා........... මං හිතුවා ඔයා මගේ ප්රශ්න පත්ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද ? මෝඩ කෙල්ල......... ඔයා මගේ ප්රංශ සටහන් ටිකට ගිනි තිබ්බද?\" රීටා බෙරිහන් දෙමින් ගිනි උඳුන අසලට දුව එද්දී ඇලිසන් බියපත්ව පැත්තකට වූවාය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සහ කළද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා සටහන් ගොන්න කලු පැහැති අළු ගොඩක් බවට හැරී තිබිණි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56623279309131,"sku":null,"price":5.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/1C760FAA-677E-4176-A51B-8BA8BBA30D36.jpg?v=1771986079"},{"product_id":"hari-apooru-iskole-01-හරි-අපූරු-ඉස්කෝලේ-translated-by-sudath-rohana","title":"Hari Apooru Iskole  #01 | හරි අපූරු ඉස්කෝලේ translated by Sudath Rohana","description":"\u003cp\u003eගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e''අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.''\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e''අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ්ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති වෙනවා.ඒ කියන්නේ අපට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා.''\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56623303852363,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/ECC98A54-46E8-41E3-BC90-C993611529F7.jpg?v=1771986340"},{"product_id":"the-caravan-family-1-caravan-gedara-lamai-කැරවෑන්-ගෙදර-ළමායි-translated-by-sudath-rohana","title":"The Caravan Family #1 | Caravan Gedara Lamai | කැරවෑන් ගෙදර ළමායි translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eකැරවෑනයට පිටතින් අමුතු එමෙන් ම බිහිසුණු ශබ්දයක් නැඟෙන බව බෙලින්ඩාට ඇසුණේ ය. අනතුරු ව කිසි දෙයක් බොල් හඬක් නඟමින් කැරවෑනයේ වැදිණ. මේ අද්භූත ශබ්දයෙන් බෙලින්ඩා කෙතරම් බියට පත් වීද යත් ඇය මයික්ගේ ඇඳ අසලට ගොස් ඔහු අවදි කරවන්නට උත්සාහ කළාය. \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57564101542219,"sku":"978-955-657-399-1","price":6.29,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8335_f8256f76-8836-49dc-bf06-28ac236a7790.jpg?v=1781303392"},{"product_id":"the-saucy-jane-family-2-bottu-gedara-lamai-බෝට්ටු-ගෙදර-ළමායි-translated-by-sudath-rohana","title":"The Saucy Jane Family #2 | Bottu Gedara Lamai | බෝට්ටු ගෙදර ළමායි translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eEnid Blyton' නැමැති ඉංග්‍රිසී ජාතික ලේඛිකාව විසින් ලියන ලද 'saucy jane family ' නැමැති කතා ‌පෙළ ලොව පුරා ළමුන් අතර ඉමහත් ජනප්‍රියත්වයට භාජනය වුවකි.මෙහි ප්‍රථම කතාව කැවෑන් ගෙදර ළමයි යනුවෙන් සුදත් රොහාන් විසින් මීට කලකට පෙර පරිවර්ථනය කරන ලදී.බෝට්ටු ගෙදර ළමයි වූ කලී එහි දෙවැන්න යි.මෙය විශාල බොට්ටුවක ඉදි කළ නිවසක් ස්වකීය වාසස්ථානය කර ගත් පවුලක ලමුන් කිහිප දෙනෙකු වටා ගෙතුණු කතාවකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57564108685643,"sku":"978-624-6416-11-9","price":6.29,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/0C8DB564-AA9A-4C57-A2ED-C2BE0C0BD915.jpg?v=1781303727"},{"product_id":"the-buttercup-farm-family-3-govi-gedara-niwaduwak-ගොවි-ගෙදර-නිවාඩුවක්-by-sudath-rohana","title":"The Buttercup Farm Family #3 | Govi Gedara Niwaduwak | ගොවි ගෙදර නිවාඩුවක් translated by Sudath Rohana","description":"\u003cp\u003eබටර්කප් ගොවිපලේ ගෙවෙන\u003c\/p\u003e\n\u003cp\u003eසෑම දවසක් ම හරි ම අපූරුයි\u003c\/p\u003e\n\u003cp\u003eවිනෝදයි. මේ අපූරු දවස් එකින්\u003c\/p\u003e\n\u003cp\u003eඑක ගෙවිලා යනකොට ළමයි\u003c\/p\u003e\n\u003cp\u003eහරියට දුක් වුණා. හැබැයි ඒ අය\u003c\/p\u003e\n\u003cp\u003eගොඩක් දේවලුත් ඉගෙනගෙන තිබුණා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57564113371467,"sku":"978-624-6416-16-4","price":6.29,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/D4E68980-0F52-4B2C-BEB0-CED083D4000D.jpg?v=1781304047"},{"product_id":"the-seaside-family-4-muhuda-addara-gedara-lamai-මුහුද-අද්දර-ගෙදට-ළමයි-translated-by-sudath-rohana","title":"The Seaside Family #4 | Muhuda Addara Gedara Lamai | මුහුද අද්දර ගෙදර ළමයි translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eපාසල් නිවාඩුව සඳහා ළමයින් තිදෙනෙක් සහ ඔවුන්ගේ මවත් පියාත් එංගලන්තයේ මුහුද අද්දර ගම්මානයට පැමිණෙති. ඔවුන් එහි ගතකරන ප්‍රීතිමත් ජීවිතය වටා මේ රසවත් කතාව ගෙතී ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57564129952075,"sku":"978-955-657-298-8","price":6.29,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/86E6D6F8-E7CA-4D66-B5DC-562A2CBD8957.jpg?v=1781304485"},{"product_id":"untitled-jun12_23-53-33","title":"The Queen Elizabeth Family #5 | Dum Nawakin Dura Gamanak | දුම් නැවකින් දුර ගමනක් translated by Sudath Rohana","description":"\u003cp\u003e\u003cspan\u003eThe Queen Elizabeth Family (දුම්\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eනැවකින්\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eදුර\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eගමනක් — named after the famous ocean liner cruise ship)\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57564163342667,"sku":"978-955-657-299-5","price":6.29,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/7ECD4763-2B9E-4E2F-A4E3-669CFEB20BCF.jpg?v=1781304843"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-sudath-rohana.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}