{"title":"Books by Surath De Mel","description":null,"products":[{"product_id":"lamuthu-amaya-ළමුතු-අමයා-by-surath-de-mel","title":"Lamuthu Amaya | ළමුතු අමයා by Surath De Mel","description":"\u003cp\u003eළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගේ සැබෑ සිතිවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.\u003c\/p\u003e\n\u003cp\u003e“ළමා කතා කියා ජාතිකයක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොඳ ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්රශ්නෙ මොකද්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.\u003c\/p\u003e\n\u003cp\u003eපොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බව නොවෙන එක. අවාසිය තමයි එයාලා බව නොවන දේවලට අපි බව වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eවැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53421118521675,"sku":null,"price":5.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1543.jpg?v=1768176963"},{"product_id":"nayanandaya-ණයානන්දය-by-surath-de-mel","title":"Nayanandaya | ණයානන්දය by Surath De Mel","description":"\u003cp\u003eආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නැ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය\u003c\/p\u003e\n\u003cp\u003eමිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නැ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා\u003c\/p\u003e\n\u003cp\u003eස්නෝ වයිට්ට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්\u003c\/p\u003e\n\u003cp\u003eළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57869103890763,"sku":"9789553134912","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9295.jpg?v=1784078930"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-surath-de-mel.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}