{"title":"Books by Tharindu Sri Lokugamage","description":null,"products":[{"product_id":"albertwaruda-manushshyoya-ඇල්බට්වරුද-මනුෂ්-යයෝය-by-tharindu-sri-lokugamage","title":"Albertwaruda Manushshyoya | ඇල්බට්වරුද මනුෂ්‍යයෝය by Tharindu Sri Lokugamage","description":"\u003cp\u003e\u003cspan\u003eඉලංගංතිලක යනු ඇටවූ එකාට අමතක වී ගිය ක්ලේමෝ බෝම්බයක් වැනි එකෙකැයි විශ්වාසයක් මුදලාලි ඇල්බට් තුළ කාලයක පටන් පැලපදියම් වී තිබිණි. ඔහු ලේසියකින් කඩයට ආවේ නැත. ඒ වෙනුවට බඩු ගෙනයන්නට ආවේ, ඔහුගේ නිවසේ වැඩ කළ කමලා නම් දෙමළ ගැහැනිය හෝ එහි අලුත්වැඩියා හා නඩත්තු කටයුතුවලට ආ ගිය, කාගේත් හිත දිනාගත්, කොයි වැඩේටත් වැඩ්ඩෙකු ඌ උපුල් පමණි. මුදලාලි ඇල්බට් වරෙන් වර වහෙන් ඔරෝ ඉලංගංතිලකගේ අභ්යන්තර තොරතුරු පාදාගන්නට හැදූ අවස්ථාවලදී කමලා සිංහල හරියට බැරි බව අඟවා මඟහැර ගිය අතර, උපුල් තමන් අනුන්ගේ වටලප්පම්වලට තේ හැඳි නොගහන බව ඍජුවම හෙළි කළේය. ඒ නිසා මුදලාලි ඇල්බට් තුළ ඉලංගංතිලක සම්බන්ධයෙන් තිබුණේ මැරිච්ච ආච්චි සම්බන්ධයෙන් තිබෙන්නාක් බඳු ගෞරවය මුසු බියකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":52914056200523,"sku":"978-624-5572-76-2","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9215.jpg?v=1783972823"},{"product_id":"jeeiwthaye-oil-pellam-ජීවිතයේ-ඔයිල්-පැල්ලම්-by-tharindu-sri-lokugamage","title":"Jeeiwthaye Oil Pellam | ජීවිතයේ ඔයිල් පැල්ලම් by Tharindu Sri Lokugamage","description":"\u003cp\u003e\u003cspan\u003eඋඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ගල් යුගේ ඉදන් අද දක්වාම එහෙම තමයි. බුදුවරුන්ට විතරයි තනියම බුදුවෙන්න පුලුවන්. රහත් වෙන්නත් බුදුකෙනෙක් ඕන.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eජීවිතය යනු උපක්‍රමශීලිව පසුබැසීම් රාශියක සහ කල්යල් බලා පහරදීම් ස්වල්පයක එකතුවක් බව මා නොයෙක් වර කියා තිබේ. එහෙත් එය අවසන් වන්නේ පසුබැසීමකින්ද නැතිනම් පහරදීමකින්ද යන්න තීරණය කිරීමේ අයිතිය අපට හිමිවන්නේ කලාතුරකිනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56117909061963,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0252.jpg?v=1765800848"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-tharindu-sri-lokugamage.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}