{"title":"Books by Tharu Rajapakshe","description":null,"products":[{"product_id":"balanshe-බාලංශේ-by-tharu-rajapaksha","title":"Balanshe | බාලංශේ by Tharu Rajapaksha","description":"\u003cp\u003eගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා\u003cbr\u003eරෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා\u003cbr\u003eදරුකමට හදාගත්තු ලේන් කූඩුව.\u003cbr\u003eටසිරි…මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්..\u003c\/p\u003e\n\u003cp\u003eලේන්නු අම්බානක ලොකුයි යකෝ\u003cbr\u003eමේ ලේන්නු මම දාපුවා කෑවා කියලා\u003cbr\u003eලොකු වුණා කියමුකෝ…\u003cbr\u003eදවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක්\u003cbr\u003eපූසෙක් වගේ වෙන්නෙ නෑනේ…\u003c\/p\u003e\n\u003cp\u003eමේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා\u003cbr\u003eලේන්නු දෙන්නම කාලා කිරි බීලා\u003cbr\u003eඩෙසට් එකට කෙසෙල් කාලා\u003cbr\u003eඅඹ පොතු ඔලුව උඩ තියාගෙන.\u003cbr\u003eසීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි…\u003c\/p\u003e\n\u003cp\u003eනොදකින්,\u003cbr\u003eමූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා…\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56048474620235,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9766.jpg?v=1785186157"},{"product_id":"balanshe-2-බාලංශේ-2-by-tharu-rajapakshe","title":"Balanshe 2 | බාලංශේ 2 by Tharu Rajapakshe","description":"\u003cp\u003eපොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.\u003c\/p\u003e\n\u003cp\u003eකනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e“බෲශ්…” ගාලා\u003c\/p\u003e\n\u003cp\u003eනිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක\u003c\/p\u003e\n\u003cp\u003eඅලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට\u003c\/p\u003e\n\u003cp\u003eආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා\u003c\/p\u003e\n\u003cp\u003eපොඩි මෑන්ගෙන්,\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eබස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ\u003c\/p\u003e\n\u003cp\u003eවැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන\u003c\/p\u003e\n\u003cp\u003eඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ\u003c\/p\u003e\n\u003cp\u003eඑල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක\u003c\/p\u003e\n\u003cp\u003eබල බලා හිනා වෙවී යනවා\u003c\/p\u003e\n\u003cp\u003eකොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e“චාච්චා…”\u003c\/p\u003e\n\u003cp\u003eකියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ\u003c\/p\u003e\n\u003cp\u003eමුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා\u003c\/p\u003e\n\u003cp\u003eඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ\u003c\/p\u003e\n\u003cp\u003eමම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත්\u003c\/p\u003e\n\u003cp\u003eඑදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා\u003c\/p\u003e\n\u003cp\u003eඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න\u003c\/p\u003e\n\u003cp\u003eහිතුණා ප්‍රෙන්ස්…\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56048500736331,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9764.jpg?v=1785186018"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-tharu-rajapakshe.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}