{"title":"Featured Product","description":null,"products":[{"product_id":"black-friday-offers-මොහාන්-රාජ්-මඩවලයන්ගේ-පොත්-set-එකම","title":"මොහාන් රාජ් මඩවලයන්ගේ පොත් set එකම 65යි ඩිලිවරි නොමිලේ","description":"\u003cp\u003eමොහාන් රාජ් මඩවලයන්ගේ පොත් set එකම £60ක් පමණයි \u003c\/p\u003e\n\u003cp\u003eFor free shipping You must enter this code at checkout. \"FREESYBIL\"\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":55861901525323,"sku":null,"price":60.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2210.jpg?v=1770067696"},{"product_id":"special-offer","title":"Fedrick Forsyth ගේ ඕනෑම පොත් 10 £85 පමණයි Delivery නොමිලේ","description":"\u003cp\u003eFedrick Forsyth කියන නම අහපු ගමන් සාහිත්යට ලැදි පොත පතට ලැදි ඕනම කෙනෙක් දන්නව ඇති එයාගෙ කතා කොයි වගේද කියල..එක අකුරක් නෑර කුතුහලය පිරිච්ච කතා තමයි ඒ හැම පොතකම තියෙන්නෙ..\u003cbr\u003eඉතිං UK ඉන්න ඔයාලට UK Sinhala Poth Kade න් මේ නත්තලට ඔන්න විශේෂ offer එකක් සහිතව\u003cbr\u003eමේ පහල තියන පොත් 9 විශේෂ මුදලකට වගේම delivery වලට\u003cbr\u003eසතයක්වත් අහ් සොරි පෙන්සයක්වත් නොගෙවා ගෙන්න ගන්න අපූරු අවස්තාවක් උදා වෙලා තියනව...\u003cbr\u003eඉතිං ඉක්මන් කරන්න..\u003c\/p\u003e\n\u003cp\u003eඑක පාර ගෙවන්න බැරි අයට කොටස් වශයෙන්ද ගෙවන්න අවස්තාව sinhalabooks.co.uk අපි උදා කරල තියනව\u003c\/p\u003e\n\u003cp\u003e🇬🇧🇱🇰📚🇱🇰🇬🇧🇱🇰📚❤️👉👉👉sinhalabooks.co.uk\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":55944186102091,"sku":null,"price":85.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2217.jpg?v=1770074183"},{"product_id":"සිබිල්-වෙත්තසිංහ-මහත්මියගේ-පොත්-සෙට්-එකම-50","title":"Books by Sybil Wettasinghe | සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් සෙට් එකම £60 පමණයි..ඩිලිවරි නොමිලේ","description":"\u003cp\u003eපිට රටක වෙසෙන අපිට අමතක වෙන්නෙම අපේ කම්.අපිටත් වඩා අපේ පොඩිහිටියන්ගේ පොඩි කාලෙ එයාලගෙන් එයාලට ගිලිහෙනව මේ සංස්කෘතික වෙනසත් එක්ක..ඉතිං අපේ ළමාකාලේට වඩා අද ළමා කාලේ වෙනස් වුනත් රසවින්දනය සාහිත්යය රසය කියන එක ගොඩ දාන්න අපිට ඒ කාලෙ ගොඩක් දේවල් තිබ්බා දැන් කාලෙට සාපෙක්ෂව...\u003cbr\u003eඒ අතර අමතක කරන්නම බැරි සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් සෙට් එක..\u003cbr\u003eඉතිං මං දන්නව UK වලත් අතලොස්සක් හරි ඉන්නව සිංහළ කියවන්න පුලුවන් කියවන්න ආස අපේ දරුවො ප්රමාණයක්..සමහර දෙමාපියොත් ඉන්නව එයාලට අපේ දේවල් උගන්නන්න ඕන කියන වුවමනාවක් තියන...\u003cbr\u003eඉතිං එයාල වෙනුවෙන් මේ පොත් 20ම UK වල ඕනෑම තැනකට £60 ක මුදලකට delivery ගාස්තු අය නොකරම UK Sinhala පොත් කඩෙන් අපි එවනවා ඔයාලට..60 එකවර ගෙවීමට අපහසු අය වෙනුවෙන් අපි වාරික ක්රමයට ගෙවීමටද අවස්තාව හදලා තියනව 📚🇱🇰🇬🇧❤️\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eFor free shipping You must enter this code at checkout. \"FREESYBIL\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56058815545675,"sku":null,"price":60.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2213.jpg?v=1770067439"},{"product_id":"sepalika-1-2-දෙකම-එකට-26","title":"Sepalika 1\u00262 දෙකම එකට £30","description":"\u003cp\u003eහිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නෙ කොහොමද, එතැනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රධ්‍යට අදහසක් නොතිබුණ තරම්. කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙනුත් ආදරයක් දලුලනවා බලන් උන්නු රධ්‍යගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මූණදීපු වරද්, පායාවි කියලා බලන් උන්නු ළා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්! රධ්‍යගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරද් උන්නේ පුදුමාකාර සතුටකින්. උද්‍යෝගයක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉඳන් විඳින්න ගත්තු වරද්, යාළුමිත්‍රයන් අතරේ ආයේ අලු‍තින් ඉපදුනේ රධ්‍ය නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eවසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු‍ එකින් එක මැරි මැරී බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා.\u003cbr\u003eඅල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්...\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eමේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!\u003cbr\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56141990461771,"sku":null,"price":30.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2211.jpg?v=1770067695"},{"product_id":"little-house-පොත්-set-එකම-65ක්-පමණයි-with-free-delivery","title":"Little House පොත් set එකම £65ක් පමණයි with Free Delivery","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56370574229835,"sku":null,"price":65.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1883.jpg?v=1769176821"},{"product_id":"sherlock-holmes-ඕනැම-පොත්-10ක්-77-77-ක්-පමණයි-ඩිලිවරි-නොමිලේ","title":"Sherlock Holmes ඕනැම පොත් 10ක් £77.77 ක් පමණයි. ඩිලිවරි නොමිලේ","description":"\u003cp\u003eFor free shipping You must enter this code at checkout. \"FREESYBIL\"\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56449479606603,"sku":null,"price":77.77,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2208.jpg?v=1770068943"},{"product_id":"martin-wickramasinghe-පොත්-set-එකම-50-ක්-පමණයි","title":"Martin Wickramasinghe පොත් set එකම £50 ක් පමණයි","description":"\u003cp\u003eMartin Wickramasinghe පොත් set එකම £50 ක් පමණයි\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56585518645579,"sku":null,"price":50.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3144.jpg?v=1771764824"},{"product_id":"anne-පොත්-ඔක්කොම-එකට","title":"Anne පොත් ඔක්කොම එකට","description":"\u003cp\u003e\u003cspan\u003eL. M. Montgomery විසින් රචිත anne of green Gables කතාවට තේමා වී ඇත්තේ ඇය උපන් එඩ්වර්ඩ් කුමාර දිවයිනයි. 1925 දී ප්රකාශ කරන ලද මෙම පොත ඒ කාලයේ අධ්යාපන ක්රමය, සමාජ සංස්ථා, සිරිත් විරිත්, ආකල්ප හා මුදල් භාවිතය ආදිය නිරූපණය කරයි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57141441265995,"sku":null,"price":65.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-6915.jpg?v=1777317959"},{"product_id":"monte-cristo-books-set-මොන්ත-ක්‍රිස්තො-පොත්-6-49-99-පමණයි","title":"Monte Cristo Books Set | මොන්ත ක්‍රිස්තො පොත් 6 £49.99 පමණයි","description":"\u003cp\u003e\u003cspan\u003eමොන්ත ක්‍රිස්තො සිටුවරයා (The Count of Monte Cristo) – සිංහල පරිවර්තනය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eලෝක සාහිත්‍යයේ අතිශය ජනප්‍රිය, පළිගැනීම සහ යුක්තිය පසිඳලීම තේමා කරගත් අද්විතීය වීරකතාව දැන් ඔබට සිංහල පරිවර්තනයක් ලෙස කියවිය හැකිය. නොකළ වරදකට අසාධාරණ ලෙස සිරගත වන තරුණ නැවියෙකු, වසර ගණනාවකට පසු සිරගෙයින් පැන ගොස්, අප්‍රමාණ ධනස්කන්ධයකට හිමිකම් කියමින්, තමන්ව පාවා දුන් සතුරන්ගෙන් ඉතා සූක්ෂ්ම ලෙස පළිගන්නා ආකාරය මෙම කතාවෙන් දිගහැරේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිංහල පාඨකයන් අතර නොමැකෙන සලකුණක් තැබූ මෙම බිහිසුණු මෙන්ම කුතුහලයෙන් පිරි ආදර අන්දරය, පරිච්ඡේද 6ක් ඔස්සේ මෙසේ පෙළගස්වා ඇත\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eBook #1 \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකුමන්ත්‍රණය සහ සිරගත වීම: තරුණ නැවි එඩ්මන්ඩ් ඩැන්ටෙස් (Edmond Dantès) තමන්ගේම මිතුරන්ගේ ඊර්ෂ්‍යාව සහ කුමන්ත්‍රණ නිසා මංගල දිනයේම අත්අඩංගුවට පත්වී, බිහිසුණු ඊෆ් බලකොටුවේ (Château d'If) සිරකරුවෙකු බවට පත්වීම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eBook#2\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිරගෙයින් පැන යාම සහ නිධානය: සිරගෙදරදී හමුවන ෆාරියා පියතුමාගෙන් (Abbé Faria) අධ්‍යාපනය සහ මොන්ත ක්‍රිස්තො දූපතේ ඇති රහස් නිධානය ගැන දැනගැනීම. වසර 14කට පසු උපක්‍රමශීලීව සිරගෙයින් පැන ගොස් අතිවිශාල ධනයක් සොයා ගැනීම.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eBook#3\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනැවත පැමිණීම: එඩ්මන්ඩ් ඩැන්ටෙස් \"මොන්ත ක්‍රිස්තො සිටුවරයා\" යන අද්භූත අනන්‍යතාවයෙන් යුතුව, තමන්ට උපකාර කළ අයට තෑගි දීමටත්, තමන්ව විනාශ කළ සතුරන් සොයා යාමටත් පැරීසියට පැමිණීම.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eBook#4\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපළිගැනීමේ ආරම්භය: තමන්ව පාවා දුන් ප්‍රධාන සතුරන් තිදෙනා (ෆර්නැන්ඩ්, දන්ග්ලාර් සහ විල්ෆෝර්ට්) ප්‍රංශ සමාජයේ ඉහළම තැන්වල වැජඹෙන අයුරු දැක, ඔවුන්ගේ අතීත වැරදි සහ රහස් උපක්‍රමශීලීව සමාජයට නිරාවරණය කරමින් ඔවුන්ව එකින් එක බිඳවැටීමට සැලැස්වීම.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eBook#5\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eයුක්තියේ දඬුවම: සතුරන් තමන් කළ පව්වලට වන්දි ගෙවමින් උමතු වීම, සියදිවි නසාගැනීම සහ සම්පූර්ණයෙන්ම අනාථ වීම දක්වා පත්වන දරුණු පළිගැනීමේ උච්චතම අවස්ථාව.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eBook#6\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසමාව සහ සාමය (අවසානය): පළිගැනීමෙන් පමණක් සිතට සැනසීමක් නොලැබෙන බව වටහාගෙන, තමන් ආදරය කරන අය වෙනුවෙන් පරිත්‍යාගශීලී වෙමින්, අවසානයේ \"බලාපොරොත්තුව සහ ඉවසීම\" (Wait and Hope) යන ජීවිත ආදර්ශය ලොවට ඉතිරි කරමින් සිටුවරයා නික්ම යාම.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමිනිස් චිත්තවේග, ආදරය, ද්‍රෝහිවීම සහ දෛවය පිළිබඳව ලියවුණු ලොව විශිෂ්ටතම නවකතාවක් වන මෙය, සිංහල සාහිත්‍යයේද අනිවාර්යයෙන්ම කියවිය යුතු පොත් පෙළකි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57415297466699,"sku":null,"price":49.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7376.jpg?v=1779453811"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/featured-product.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}