{"title":"Free Books","description":null,"products":[{"product_id":"samantha-pattana-suthraya-සමන්ත-පට්ඨාන-සූත්‍රය-ධර්ම-දානය-පිණිසයි-free-book-delivery-charges-apply","title":"Samantha Pattana Suthraya | සමන්ත පට්ඨාන සූත්‍රය | ධර්ම දානය පිණිසයි | Free book \/ Delivery charges apply","description":"\u003cp\u003e\u003cspan\u003eසමන්ත පට්ඨාන සූත්‍රය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅති ගම්භීර ධර්ම වන්දනාව\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික හා ලෝකොත්තර වශයෙන් ලැබෙන අනිසංස බොහෝය. මේ ජිවිතයේදී මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියලු කෙලෙස් නැසී අර්හත්වය ලැබීමටද, රහත් වන ජීවිතයේදී චතුපටිසම්භිදා ඥානාලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වළක්වා ගැනීම පිණිස මෙම ධර්මය සජ්ඣායනා කරති. සමහර ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාර කටයුතුවල දියුණුව සඳහා මෙම ධර්මය සජ්ඣායනා කරති. එසේම හදිසි අනතුරු වළක්වා ගැනීමටද, සතුරු උපද්‍රව වලින් බේරීමටද, තම තම ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීමටද, තම බලාපොරොත්තු ඉටුකර ගැනීමටද, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමටද මෙම ධර්මය භාවිත කරන බොහෝ අය එම රටෙහි ඇත්තාහ. බුරුම රටෙහි දිනපතා ගුවන්විදුලිය මගින් මෙම ධර්ම සජ්ඣායනාව විකාශයට පත්කිරීමෙන් රටෙහි ආරක්ෂාව හා දියුණුව සඳහා මෙම පට්ඨාන ධර්මය භාවිත කරයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑහෙයින් බොහෝ අනිසංස ලබා දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කර ගැනීමට සියලු දෙනා උත්සාහ කරත්වා!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58513247502667,"sku":null,"price":0.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1440.jpg?v=1789676692"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/free-books.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}