{"title":"Pahan","description":null,"products":[{"product_id":"arthawath-jeewithayak-godanaga-ganne-mahamayi-අර්ථවත්-ජීවිතයක්-ගොඩනගා-ගන්නේ-මෙහෙමයි","title":"Arthawath Jeewithayak Godanaga Ganne Mahamayi | The Power Of Positive Thinking | අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි | Norman Vincent Peale | Translated by Anatimari Jasintha","description":"\u003cp\u003eමෙම කෘතිය මඟින් තමන්ගෙ පෞද්ගලික ගැටළු විසඳා ගන්නා ආකාරය,පරාජයට පත් වන්නට එයින් මිදීමේ මාර්ගය,නොසන්සුන් බව දුරලීම ,ආත්ම විශ්වාසය බිඳ වැටීමේදි එය වළක්වා ගැනීම ආදි මිනිසාගෙ නොයෙකුත් දුර්වල අවස්ථා මග හරවා ගනිමින් නව සිතුවිලි යුක්තව තම චිත්ත බලය ගොඩනගා ගන්නා ආකාරයත්,දිරියෙන් ජීවිතය මුහුණ දී, ධනාත්මක චින්තනයෙන් යුක්තව ජීවිතය සාර්ථක කරගන්නා ආකරය මනාව පැහැදිලි කර ඇත.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53434594787659,"sku":"955-8909-04-1","price":7.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0213.jpg?v=1765714561"},{"product_id":"the-magic-of-thinking-big-lokuwata-sithanna-ලොකුවට-සිතන්න-david-schwartz-translated-by-sirisena-rathnayaka","title":"The Magic of Thinking big | Lokuwata Sithanna | ලොකුවට සිතන්න | David Schwartz | Translated by Sirisena Rathnayaka","description":"\u003cp\u003e\u003cspan\u003eඔබේ ජීවිතය සැබෑ සාර්ථකත්වය ලඟා කර අගනීමට සිතිවිලි ඉවහල් වන ආකාරයත් , ධනය ඉපයිම,නායකත්ව ගුණාංග ඉස්මතු කරගැනීම ආදී කරුණු තුලින් ප්රීතිමත් ජීවිතයක් ලඟා කර ගන්නා ආකාරය මෙම විශිෂ්ඨ කෘතියෙන් පෙන්වා දෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53434629095755,"sku":"978-624-6593-13-1","price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0209.jpg?v=1765714255"},{"product_id":"ikigai-ඉකිගායි-translated-by-sirisena-rathnayake","title":"Ikigai | ඉකිගායි translated by Sirisena Rathnayake","description":"\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමිතුදම් නංවා ගැනීම, සරල ආහාර වේලකට හුරුවීම, විවේකය, ක\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003e්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003eරමානුකූල ව්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003eයායාම යහපත් සෞඛ්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003eයයට හේතුවන බව සත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e‍\u003c\/span\u003eයය කී. එසේ වුව මේ ශතවාර්ෂිකයෝ\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅනුගමනය කරන හදවතට එකඟව සාමූහිකව කටයුතු කිරීම මගින් සියවැනි උපන්දිනයෙන් එහාට ද උපන්දින සැමරීමට මඟ පාදාගෙන ඇත.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eදීර්ඝායු විඳීමට ඔවුන්ට දිව මතුරක් වූයේ ‘ඉකිගායි’ යන්නයි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමේ පොතේ පරමාර්ථය වන්නේ ජපානයේ\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eශතවාර්ෂිකයන්ගේ එ් පැවැත්මේ රහස් ඔබට ඉදිරිපත් කොට\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඔබටත් ‘ඉකිගායි’ සොයාගැනීමට උදව් කිරීමයි.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඑමගින් ඔබේ ජීවිතයත් සතුටින් පිරි දිගු ගමනකට යොමු කිරීමයි.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":55806585307467,"sku":"978-62-6593-20-9","price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9895.jpg?v=1785456219"},{"product_id":"swarnamaya-horawa-ස්වර්ණමය-හෝරාව-translated-by-mangala-somalal-rasinarachchi","title":"Swarnamaya Horawa | The 5 AM Club | ස්වර්ණමය හෝරාව translated by Mangala Somalal Rasinarachchi","description":"\u003cp\u003e\u003cspan\u003eව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය.එය ඇගේ ජීවිතයේ තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිදුවාය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණශීලී සහ අව්‍යාජ උපදේශවරයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකර ගත නොහැකි සෞභාග්‍ය සහ එමඟින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාවය ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය .\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56121657491787,"sku":"978-624-5834-89-1","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0293.jpg?v=1765823372"},{"product_id":"diyunuwe-uparimayata-the-80-20-principle-දියුණුවේ-උපරිමයට-translated-by-sirisena-rathnayake","title":"Diyunuwe Uparimayata | The 80\/20 Principle | දියුණුවේ උපරිමයට translated by Sirisena Rathnayake","description":"\u003cp\u003eසාර්ථක වීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය මෙවලමක්...\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56121950667083,"sku":"978-624-6593-25-4","price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0305.jpg?v=1765828657"},{"product_id":"ashcharyawath-himidiriya-ආශ්චර්යවත්-හිමිදිරිය-translated-by-sirisena-rathnayake","title":"Ashcharyawath Himidiriya | The Miracle Morning | ආශ්චර්යවත් හිමිදිරිය translated by Sirisena Rathnayake","description":"\u003cp\u003eආශ්චර්යවත් හිමිදිරිය\u003c\/p\u003e\n\u003cp\u003eඋදේ 8 ට පෙර ඔබේ ජීවිතය වෙනස් කරන පුරුදු 6 ක්\u003c\/p\u003e\n\u003cp\u003eසාර්ථක ජීවිතයකට අවශ්‍ය උදෑසන ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය ආශ්චර්යමත්ය.\u003c\/p\u003e\n\u003cp\u003e– රොබින් ෂර්මා\u003c\/p\u003e\n\u003cp\u003e#1 ලොව පුරා වැඩියෙන්ම අලෙවි වන කතුවරයා\u003c\/p\u003e\n\u003cp\u003eමෙම පොතේ කතුවරයා අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජීවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජීවිතයටත් වෙනසක් අවශ්‍ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න.\u003c\/p\u003e\n\u003cp\u003e– රොබට් කියොසාකි\u003c\/p\u003e\n\u003cp\u003eනිව් යෝර්ක් ටයිම්ස් වැඩියෙන්ම අලෙවි වන කතුවරයා\u003c\/p\u003e\n\u003cp\u003eමෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්‍රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56121971147083,"sku":"978-624-6593-19-3","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0309.jpg?v=1765829383"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/pahan.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}