{"title":"Sinhala Autobiography Books","description":"\u003cp\u003eAutobiographies, biographies and memoirs in Sinhala — real stories of remarkable lives.\u003c\/p\u003e","products":[{"product_id":"dawa-alu-kala-nohaka-දවා-හළු-කළ-නොහැක-by-lushan-bulathsinhala","title":"Dawa Alu Kala Nohaka | දවා හළු කළ නොහැක by Lushan Bulathsinhala","description":"\u003cp\u003eඅපි, ලූෂන් බුලත්සිංහලට විවිධ ආකාරයෙන් ණයගැති වෙමු.අපේ ජීවිත වල ඇතැම් යුගවල දී කලකිරුණු, සුන්බුන් වූ අපේ ජීවනාෂා පිළිසකර කර දී; ජීවන ලාලසා වඩා අපව රැකගනු ලැබ ඇත්තේ ඔහු ලියූ  ඇතැම් ගී පදමාලා මගින් උපන් නිමැවුම් විසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eමේ කතාව වනාහි ලංකා ඉතිහාසයේ මකා දැමීමට,පුළුස්සා දැමීමට,අමටහක කරවීමට, හා විකෘති  කිරිමට උත්සහා කල ගුවන්විදුලියෙ, රූපවාහිනියෙ, ටෙලිනාට්යයේ හෝ වේදිකා නාට්යයේ යනාදි 1956 න් පසු වාර්තා රංගයේ අමිල ජවනිකා ය. ඒ ඇතැම් අතුරු කතා කල්කදුරු සේ තිත්තය .\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53370625687883,"sku":null,"price":11.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0394.jpg?v=1766082216"},{"product_id":"mage-kathava-මගේ-කතාව-by-imthiaz-bakeer-markar","title":"Mage Kathava | මගේ කතාව by Imthiaz Bakeer Markar","description":"\u003cp dir=\"ltr\" id=\"docs-internal-guid-ec905720-7fff-6eb7-c6f8-6c315db39a9b\" align=\"justify\"\u003e\u003cspan\u003eSri Lankan Politician Imthiaz Bakeer Marker's autobiography Mage Kathawa(My Story) was launched recently at the Kularathna Hall, Ananda College.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp dir=\"ltr\" align=\"justify\"\u003e\u003cspan\u003eMage Kathawa is a 600+ pages cross section of his own life and Sri Lankan Politics. It is a mirror to understand what went wrong in Sri Lanka. Why we failed as a nation. There was a remarkable set of words he said during his vote of thanks for us to progress as a nation.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53371507867979,"sku":"978-624-5815-08-1","price":15.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0657.jpg?v=1766684552"},{"product_id":"horowpothane-palaweni-diyaro-හොරොව්පතානේ-පලවෙනි-ඩීයාරෝ-by-a-p-a-gunasekara","title":"Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ by A.P.A Gunasekara","description":"\u003cp\u003e\u003cspan\u003eවවුනියාව කච්චේරියත් , නගරයත් කඩිගුලක් සේ කැළඹී ඇත. සිංහල ප්රදේශ වලින් පහර කා පැමිණි තුවාල කරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් ප්රදේශය පිරී ඉතිරී ගොසිනි. ඔවුන් ගේ දර්ශනය නැරඹීමට අසීරුය. මේ මිනිසුන්ගේ හිත් තුළ පිළිසිඳගන්නා වෛරය කෙසේ නම් පිස දමන්නද..?” මෙම පාප කර්මයේ පල විපාක නුදුරු අනාගතයේ දී ම සියලු ම සිංහල මිනිසුන්ටත් මුළු රටටත් විදීමට සිදුවනු ඇතැයි” යන අදහස් මගේ සිතට නැගෙයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“බලන්න යාල්දේවි කෝච්චියෙ බුෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි, කෝච්චියෙ ගමන් කළ දෙමළ මගියෙකු යි අතරෙ ඇති වුණ පෞද්ගලික රන්ඩුවක් ගියපු දුර. මේ පටං ගත්තා විතරයි. අවසානය කොහොම වෙයිද කියලා කියන්ඩ බැහැ ”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදෙමළ ජාතික මිතුරන් පිරිස රැගෙන අපි වවුනියාව කච්චේරියෙන්, බස් නැවතුම්පොළට පැමිණෙමු. එහි යාපනය බලා යන බස් රථ කිපයක් නවතා ඇත. මමත්, සරතුත් අපගේ පිරිසට ආයුබෝවන් කියමින් ඔවුන් එකිනෙකා බසටය නංවමු.ඒ සියල්ලෝම වැලපෙති. ඔවුන්ගේ දෑත්වලින් අපගේ දෑත් තරයේ වැළඳ ගනිති. ඔවුන්ගේ දෙකම්මුල් ඔස්සේ රූරා ගලනා කඳුළු අප දෙදෙනා ගේ දෑත් මතට වැටේ. ඒවායින් දැනෙනුයේ මිනිස්කමේ උණුසුමයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53430356803915,"sku":null,"price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/HorowpathanePalaweniDiyaro.jpg?v=1758322232"},{"product_id":"untitled-dec30_20-52","title":"Sirimawo Bandaranaike | සිරිමාවෝ බණ්ඩාරනායක by Malalgoda Bandhuthilake","description":"\u003cp\u003eජනමාධ්‍යවේදි මලල්ගොඩ බන්දුතිලකයෝ චරිතාපදාන රචනයෙහි සුවිශේෂී හපන්කම් දක්වති.ඔහු විසින් ලියන ලද එන්.එම්. හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක නම් චරිතාපදාන ග්‍රන්ථ ඊට හොඳම නිදසුන් ය.\u003c\/p\u003e\n\u003cp\u003eබන්දුතිලකගේ රීතිය වන්නේ හුදෙක් තම විෂයයට හසුවන පුද්ගල චරිතය හඳුන්වාදීම නොවේ.ඔහු \u003cspan\u003eඉතිහාසඥයාගේ, සමාජ විද්‍යාඥයාගේ සහා සන්නිවේදකයාගෙ කාර්‍ය්යද තම විෂය හා මුසුකොට අපූරු ලේකනයක් ගොඩනගයි.එමගින් අප හා සමඟ ජීවත් වූ දැනට ජීවත් වන කෙනෙකුගෙ චරිතය සමාජ කැටපතක් බවට පත් කරයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56200107426123,"sku":"978-624-6477-02-8","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0969.jpg?v=1767127975"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/sinhala-autobiography.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}