{"title":"Sinhala Poetry","description":"\u003cp\u003eExplore Sinhala poetry — kawi poth from celebrated and emerging Sinhala poets.\u003c\/p\u003e","products":[{"product_id":"me-liyuma-nokiyawa-giya-aya-මේ-ලියුම-නොකියවා-ගිය-අය-by-mahela-hettiarachchi","title":"Me Liyuma Nokiyawa Giya Aya| මේ ලියුම නොකියවා ගිය අය by Mahela Hettiarachchi","description":"\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමා අත අත් හැර මෙන්ම, මා අතින් අත්හැරී ලියුම නොකියවා ගිය අයට ද, ලියුම කියවන්නට කියා ජීවිතයේ ඉතිරි වන අතලොස්සක් දෙනාට ද, මේ ගීතය පුද කරමි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඔබ දන්න, මම කිවුව, සියලු පෙම් කතා වල,\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඒ \u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003eඉන්න යුවතියන්,\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමේ ලියුම නොකියවා ගිය අයයි !\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":52997565186379,"sku":"978-624-5737-41-3","price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7007.jpg?v=1777669329"},{"product_id":"hiruth-hima-piyallaka-හිරුත්-හිම-පියල්ලක-by-mahinda-prasad-masimbula","title":"Hiruth Hima Piyallaka | හිරුත් හිම පියල්ලක by Mahinda Prasad Masimbula","description":"\u003cp\u003eපොතක් කිව්වට මේක නිකම්ම කවි පොතක් නොවේ.හොඳට උල් කරපු කවි තියෙන පොතක්.පොත දිගහැරිය ගමන් පපුවෙමයි ඇනෙන්නේ ඒ කවි.ඊට පස්සේ ආයේ ඒ වේදනාව දවස් දෙක තුනකටවත් අඩුවෙනවා බොරු.\u003c\/p\u003e\n\u003cp\u003eඔව්! ඔය මහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන මනුස්සයව මට පේන්නෙමෙ දැලි පිහියක් වගේ.එයාගෙ කවියක් වුණත් කතාවක් වුණත් ඒක දැලිපිහි පාරක්.පපුවේ සියුම්ම තැන් කපනව කැපුවා කියලා නොතේරෙන්න.ටික වෙලාවකින් තමයි පපුව මැද්දෙන් දැවිල්ලක් එක්ක ඒ රිදුම් පටන් ගන්නේ. පොත පටන් ගන්න පටුනේ ඉඳන්ම ඒ මනුස්සය කරන්නේ ඒ වැඩේ.\u003c\/p\u003e\n\u003cp\u003eඉතිං පොත කියවන ගමන්ම තට්ටු කරල හිතෙන් අහන්න මිත්‍රයා හැම සතුටක් කෙළවරම ඔබට්ද ක හමුවෙලා නැද්ද කියලා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56067500212555,"sku":null,"price":3.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0108.jpg?v=1765226265"},{"product_id":"aththatama-api-track-panapu-ganu-ඇත්තටම-අපි-track-පැනපු-ගෑනු-by-shivanthi-d-silva","title":"Aththatama Api Track Panapu Ganu | ඇත්තටම අපි Track පැනපු ගෑනු by Shivanthi D Silva","description":"\u003cp\u003e\u003cspan\u003eමිනිස්සු stress වුනාම එක එක දේවල් කරනවා. එක එක විදිහට හැසිරෙනවා. සමහරු අඬනවා, නිදියනවා, අසීමිතව කෑම කනවා… ඔය වගේ විවිධ දේවල් කරලා stress එක නැති කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මගේ ඔලුව පිරෙනවා. කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වෙලාවට හිතට එන දේවල් හිතේ හැටියට ලියනවා. ඉස්සර මම, මම නෙමේ වගේ ලිව්වා. ඊට පස්සේ මම, මම විදිහටම ලිව්වා. ජීවිතේ සමහර කාල එනවා අපිට අපිව තනිවම දරාගන්න වෙන. ඒක ලේසි නෑ. මොකක් හරි ක්‍රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන. මම අල්ල ගත්ත ක්‍රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට්‍රැක් පැන්න වෙලාවට කළේ බුකියේ ලියන එක. මොකද ඇත්තටම මම ට්‍රැක් පැනපු ගෑනියෙක්,\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56216497193291,"sku":"978-624-6223-00-7","price":3.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1106.jpg?v=1767392892"},{"product_id":"at-least-we-met-අඩුම-තරමේ-අපි-හම්බුනා-by-rangani-fernando","title":"At Least We Met | අඩුම තරමේ අපි හම්බුනා by Rangani Fernando","description":"\u003cp\u003e\u003cspan\u003eඋහුලන්න බැරි තරම්\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eප්‍රේමයෙන් පිරුණත්\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඅහසකින් පවා\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eතාරුකා අතහැරේ…\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56283768193355,"sku":"978-624-6417-12-3","price":4.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1539.jpg?v=1768176656"},{"product_id":"boho-kawi-liyawune-obataya-බොහෝ-කවි-ලියවුණේ-ඔබටය-by-rangani-fernando","title":"Boho Kawi Liyawune Obataya | බොහෝ කවි ලියවුණේ ඔබටය by Rangani Fernando","description":"\u003cp\u003eකවි ලියවුණේ ම\u003c\/p\u003e\n\u003cp\u003eමට ඔබව තදින් බදා වැලඳ සිපගන්න ට සිතුන දිනවල ය.\u003c\/p\u003e\n\u003cp\u003e* මේ දැන් දකින්න ඕනමයි කියන දඩබ්බර හිත හා යුද වදින මොහොතකය.\u003c\/p\u003e\n\u003cp\u003eනුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම හීහයක දවටා\u003cbr\u003eහිත එතුළ ගිලී සැනසෙනා විට දී ය\u003c\/p\u003e\n\u003cp\u003eකප්පරක් ස්වයංවාරණ තිබ්බත්\u003cbr\u003eහුස්මක් පාසාම ඒ සියලු දේ රැක්කත්,\u003c\/p\u003e\n\u003cp\u003eහුඟක් කවී ලියවුණේ ම\u003c\/p\u003e\n\u003cp\u003eනුඹව ම ඇවැසියි කියා හිත\u003cbr\u003eමුරණ්ඩු ම වුණ දවසට ය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56283791065419,"sku":"978-624-6417-13-0","price":4.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1547.jpg?v=1768177229"},{"product_id":"ahi-piyan-aharila-ඇහි-පියන්-ඇහැරිලා-by-mahinda-prasad-masimbula","title":"Ahi Piyan Aharila | ඇහි පියන් ඇහැරිලා by Mahinda Prasad Masimbula","description":"\u003cp\u003eඇස්වලින් රූ පෙරා රැස් ගඟුල තුළ හොරෙන් ගිලෙමී රශ්මි රන් නෙත් කැලුම් පස්සෙ අරගන්නටත් තියමී\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eවස්සානයක රැඳී තිස් පැයේ තෙමි-තෙමී දැවෙමී ගස් බලටුවල පවා ලස්සන ම ගැහැනු ඇඟ දකිමී\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eපස් මහා බැලුම් ලා ඇස් පියල්ලක පහස සොයමී ඉස්තරම් මඟුල් කා හස්තයෙන් මධුසමය විඳිමී\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eකවි කොපුල මත හදිසියේ ම පතිත වූ උණුසුම් ම හාදුවකි නුඹ\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56424758182219,"sku":"978-955-0980-03-1","price":3.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2042.jpg?v=1769770865"},{"product_id":"untitled-jan30_12-48","title":"Sadaya Sudanamya | සාදය සූදානම්‍ ය by Timran Keerthi","description":"\u003cp\u003e\u003cspan\u003eලොලීටා \u003cbr\u003eආයෙමත් වතාවක් \u003cbr\u003eමුණ ගැහුනු හැටි \u003cbr\u003eඅපි දෙන්නා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eපරණ ඇසුරක \u003cbr\u003eබිඳුණු හෙවණැළි \u003cbr\u003eදෙනෙත් අග රන්දා \u003cbr\u003eපුරුදු හැගූවක \u003cbr\u003eනොසුන් මතකය\u003cbr\u003eනෑසෙන්න ඉකි බින්දා\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eලොලීටා \u003cbr\u003eගාට ගාටා\u003cbr\u003e\u003c\/span\u003eමටත් ඔහෙ තනියෙන්ම\u003cbr\u003e\u003cspan\u003eජීවිච්ගේ මහ කන්ද නැග්ගා \u003cbr\u003eමොකක්දෝ හිස්කමක් \u003cbr\u003eනිතරන් හදවතට \u003cbr\u003eමගෙ දැහැන බින්දා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eමග නොයන මග අසන\u003cbr\u003eගමන තුල මංසලක\u003cbr\u003eයළිත් අසරණ වුණා\u003cbr\u003eඅනේ අපි දෙන්නා\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56425664577867,"sku":null,"price":2.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2046.jpg?v=1769777348"},{"product_id":"sanda-haduna-hati-සඬ-හැදුන-හැටි-by-timran-keerthi","title":"Sanda Haduna Hati | සඬ හැදුන හැටි by Timran Keerthi","description":"\u003cp\u003e\u003cspan\u003eයමුනා, වොල්ගා, සරාභූ නිකන්ම නිකම් දිය ධාරාවලට මේ ලස්සන ගෑනු නම් ඇමැට්ටුවද? හිඳෙන, පිරෙන, නගින බහින, ජල තරංග රාව රංග ගෑනුන්ගේ භාව ලෝකයට සමාන කරල ගැලප ගත්තද? මේ දෙකෙන් කොයි එක ඉස්සෙල්ල වුනහම මොකද? \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56425855713611,"sku":null,"price":3.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2051.jpg?v=1769779606"},{"product_id":"202-k-kamatahan-202-ක්-කමටහන්-by-sanjaya-nirmal","title":"202 k Kamatahan | 202 ක් කමටහන් by Sanjaya Nirmal","description":"\u003cp\u003eමෙහි අඩංගු සියලු කාව්‍ය‍යෝ රූමි විසින් රචිතව, පසු කලෙක ඉංග්‍රීසි බසට නැඟුණා වු කාව්‍යන් ඇසුරු කරගනිමින්, කතුවරයා සිංහලෙන් කියන්නට ගත් උත්සහයෝම වෙති.\u003c\/p\u003e\n\u003cp\u003e” 101 කමටහන් ” කියවා පුරුදු ඔබට ” 202 කමටහන් ” නම් වු මේ පොත කියවීම අරුමයක් නොවේ. එබැවින් ඔබේ ‘ඔබ බවින්’ මිදී මේ නිහැඬියාවෙහි වැදී රූමිගේ බුදු සිතෙහි වු ඒ අමා මහා සුවයේ ගිලී සැතපෙන්න.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56425944351051,"sku":null,"price":5.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2059.jpg?v=1769780833"},{"product_id":"303-k-kamatahan-303ක්-කමටහන්-by-sanjaya-nirmal","title":"303 k Kamatahan | 303ක් කමටහන් by Sanjaya Nirmal","description":"\u003cdiv class=\"elementor-element elementor-element-6195c67 wd-width-100 elementor-widget elementor-widget-wd_title\" data-id=\"6195c67\" data-element_type=\"widget\" data-widget_type=\"wd_title.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cdiv class=\"title-wrapper wd-set-mb reset-last-child wd-title-color-default wd-title-style-default wd-title-size-default text-left\"\u003e\n\u003cdiv class=\"liner-continer\"\u003e\n\u003ch4 class=\"woodmart-title-container title wd-fontsize-l\"\u003eDescription\u003c\/h4\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"elementor-element elementor-element-b9ff2ba wd-single-content elementor-widget elementor-widget-wd_single_product_content\" data-id=\"b9ff2ba\" data-element_type=\"widget\" data-widget_type=\"wd_single_product_content.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cp\u003e“නයිටින්ගේල් ගයන කල උගේ ආදර ගීතය සිදුරුකර ගනී ස්වකීය ලය කටුවකින්”\u003cbr\u003eකියති ඔවුහූ…\u003cbr\u003eඅපිදු එසේ මැයි අන් කෙසේ ගයන්නද අපිදු අපගේ ආදර ගීය\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56426121658699,"sku":null,"price":5.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2064.jpg?v=1769781185"},{"product_id":"sakada-malayi-babalu-walayi-සකද-මලයි-බබළු-වැලයි-by-piyumi-jayakalani","title":"Sakada Malayi Babalu Walayi | සකද මලයි බබළු වැලයි by Piyumi Jayakalani","description":"\u003cp\u003eනිරාමිස සුව දැහැන් බිඳලන\u003c\/p\u003e\n\u003cp\u003eපේමණීය ම සුළං දහරා\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eසරා සඳ මත වැතිරගෙන හිඳ\u003c\/p\u003e\n\u003cp\u003eකැළණි ගං දිය සිඹින මිහිරා\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eපුරාණෙක රැඳි මතක සැමරුවෙ\u003c\/p\u003e\n\u003cp\u003eසිතුවමක් වන දිය හී සීරා\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eකිරා මැන නොබලමින් ළතැවුල්\u003c\/p\u003e\n\u003cp\u003eඅදත් මේ ගඟ ගලයි පීරා\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56588237078859,"sku":null,"price":4.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3149.jpg?v=1771800401"},{"product_id":"aputungo-maputungo-ආපුටුංගෝ-මාපුටුංගෝ-by-suharshini-dharmarathna","title":"Aputungo Maputungo | ආපුටුංගෝ මාපුටුංගෝ by Suharshini Dharmarathna","description":"\u003cp\u003eආපුටුංගෝ – මාපුටුංගෝ’ කෘතිය සුහර්ෂිණී ධර්මරත්න නම් කිවිඳිය විසින් සිය ජීවන අන්දරය නිර්මාණාත්මක ලෙස තීරු ලිපි තුළට කළ ගොනුකිරීමක එකතුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙයින් කිහිපයක් මව්බිම පුවත්පතේ පළ වූ අතර නොපළ තීරු ලිපි බොහොමයකි. ඒ සියල්ල එක්කොට කෘතියක් ලෙස මෙසේ එළිදැක්වෙයි. කතුවරිය මේ කෘතිය තුළින් සිය ජීවන අන්දරය අප හමුවේ තබන අතර එහි යටිපෙළක් ලෙස අගනා සමාජ විවරණයක් ද ගෙන එන්නීය\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57183273189707,"sku":"978-955-21-3107-3","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7003.jpg?v=1777668474"},{"product_id":"kadawawetena-tharuwak-කඩාවැටෙනා-තරුවක්-by-ilaksha-jayawardhana","title":"Kadawawetena Tharuwak | කඩාවැටෙනා තරුවක් by Ilaksha Jayawardhana","description":"\u003cp\u003e\u003cspan\u003eවලාවන් විත් සඳ වසාගෙන කරන දේවල් ඉවසලා දහසකුත් පෙම්වතුන් වෙනුවෙන් රහස් රැකගෙන තනි වෙලා හදවතක් නැති වි..\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57183466193227,"sku":null,"price":3.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7011.jpg?v=1777669559"},{"product_id":"lilak-ලිලැක්-by-yesha-fernando","title":"Lilac | ලිලැක් by Yesha Fernando","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57836876890443,"sku":"978-624-6417-00-0","price":3.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9091.jpg?v=1783715593"},{"product_id":"lailac-ලයිලැක්-by-yesha-fernando","title":"Lailac | ලයිලැක් by Yesha Fernando","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57836881281355,"sku":"9786246417185","price":3.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9101_d226b2f4-06dc-4995-a635-2d8899f38532.jpg?v=1783716033"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/sinhala-poetry.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}