{"title":"Sinhala Short Stories","description":"\u003cp\u003eA curated selection of Sinhala short story collections from leading Sri Lankan authors.\u003c\/p\u003e","products":[{"product_id":"101-k-kamatahan-101-ක්-කමටහන්-by-sanjaya-nirmal","title":"101 k Kamatahan | 101 ක් කමටහන් by Sanjaya Nirmal","description":"\u003cp\u003e\u003cspan\u003e“ඔබ ඇයි අපිට කතන්දරම කියන්නේ ?”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“සම්බුද්ධත්වය ගැන – කතාන්දර නැතුව වෙන මොන භාෂාවකින්ද කියන්නෙ”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56425921478987,"sku":null,"price":4.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2055.jpg?v=1769780196"},{"product_id":"anne-6-mawa-saha-daruwo-මව-සහ-දරුවෝ","title":"Anne #6 | Mawa Saha Daruwo | මව සහ දරුවෝ translated by Premasiri Mahingoda","description":"\u003cp\u003e\u003cspan\u003eL. M. Montgomery විසින් රචිත anne of green Gables කතාවට තේමා වී ඇත්තේ ඇය උපන් එඩ්වර්ඩ් කුමාර දිවයිනයි. 1925 දී ප්රකාශ කරන ලද මෙම පොත ඒ කාලයේ අධ්යාපන ක්රමය, සමාජ සංස්ථා, සිරිත් විරිත්, ආකල්ප හා මුදල් භාවිතය ආදිය නිරූපණය කරයි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57000972124491,"sku":"978-955-551-768-4","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5863.jpg?v=1775858321"},{"product_id":"rathran-paththaya-saha-thawath-katha-රත්රන්-පාත්තයා-සහ-තවත්-සුරංගනා-කතා-by-samaranayaka-wipulaguna","title":"Rathran Paththaya saha thawath Katha | රත්රන් පාත්තයා සහ තවත් සුරංගනා කතා by Samaranayaka Wipulaguna","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57204075004235,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7070.jpg?v=1777842889"},{"product_id":"umbada-kapuwa-mamada-kapuwa-උඹද-කපුව-මමද-කපුව-by-dhanushi-bandara","title":"Umbada Kapuwa Mamada Kapuwa | උඹද කපුව මමද කපුව by Dhanushi Bandara","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57204105249099,"sku":"978-624-6813-04-8","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7075.jpg?v=1777843285"},{"product_id":"apeyakka-අපෙයක්කා-by-rakshitha-dikkumbura","title":"Apeyakka | අපෙයක්කා by Rakshitha Dikkumbura","description":"\u003cp\u003e\u003cspan\u003eඅපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව, අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය. වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57414589317451,"sku":"978-624-92871-0-5","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7369.jpg?v=1779446192"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/sinhala-short-stories.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}