{"product_id":"abisaru-samanaliyo-අබිසරු-සමනළියො-by-p-b-jayasekara","title":"Abisaru Samanaliyo | අබිසරු සමනළියො by P.B.Jayasekara","description":"\u003cp\u003eකුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති විඳී.බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළහැකි බැව් ඇයට ඒත්තු ගන්වයි.\u003c\/p\u003e\n\u003cp\u003eකෙල්ලකට ඔරොත්තු නොදෙන සේ බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි.අලුකුත්තේරුවෙක් ඇය ගැහැනියක කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅසරණව පිංපියෙකුගේ වහල්භාවයට පත්වන ඇය,අතින් කටින් කයින් වශයෙන් පිරිමින් පිනවනු වස්,වෛශ්‍යා සේවයේ යෙදවේ.\u003c\/p\u003e\n\u003cp\u003eතමා වනාහී තදියම් ව පැමිණෙන පිරිමින් භාවිතාකොට අමතක කරන වැසිකිළියක් පමණකැයි කල් යත් යත් ඇයට හැඟේ.\u003c\/p\u003e\n\u003cp\u003eවෙහෙසෙන කම්කරුවා දහදිය හැලුව ද,තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී.  \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57866242949451,"sku":"9786245865147","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9269.jpg?v=1784068086","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/abisaru-samanaliyo-%e0%b6%85%e0%b6%b6%e0%b7%92%e0%b7%83%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b6%b1%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b7%9c-by-p-b-jayasekara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}