{"product_id":"adhiraju-sethapenu-pinisa-අධිරජු-සැතපෙණු-පිණිස-by-kaushalya-kumarasinghe","title":"Adhiraju Sethapenu Pinisa | අධිරජු සැතපෙණු පිණිස by Kaushalya Kumarasinghe","description":"\u003cp\u003e\u003cspan\u003eඑදා අධිරාජ්‍යයේ නව සිතියම අඳින්නට මාලිගයට සිතියම්වේදින් පැමිණි දිනය අන් කිසිදු දිනයකින් වෙනස් එකක් ලෙස කිසිවෙකුට දැනි නොතිබිණ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනමුත් එතැන් පටන් අධිරාජ්‍ය කරා නින්ද නොපැමිණියේය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිතියම්වේදින්ගේ පැමිණීමත් අධිරාජ්‍යයේ නින්ද අහිමි වීමත් අතර ඇති ඒ අභිරහස්  සම්බන්ධය කුමක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅධික කම්සැප ගෙනෙන වෙහෙසින්, මධුවිතෙන්  හෝ කිසිදු නිදි ඔසුවකින් පිළිසරණක් නොලැබ අධිරජු පියවි සිහියේ විකල් අන්ත වෙත ඇදී යාමට ආසන්නය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහු සුවපත් කළ හැකි නිද්‍රාසුගන්ධය සතු විලවුන්කරුව අධිරාජ්‍යයේ කිසියම් තැනක සැඟවී ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහු සොයා ගන්නා මංලකුණු දන්නේ කවුද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58961920590155,"sku":"9786244949176","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2660_795f5419-ed96-481b-8c2c-e25116d113cf.jpg?v=1792716645","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/adhiraju-sethapenu-pinisa-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%bb%e0%b6%a2%e0%b7%94-%e0%b7%83%e0%b7%90%e0%b6%ad%e0%b6%b4%e0%b7%99%e0%b6%ab%e0%b7%94-%e0%b6%b4%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b7%83-by-kaushalya-kumarasinghe","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}