{"product_id":"ala-nura-ආල-නුරා-by-buddhika-abeysundara","title":"Ala Nura | ආල නුරා by Buddhika Abeysundara","description":"\u003cp\u003eඔය යෙි දේකින්වත්\u003c\/p\u003e\n\u003cp\u003eහිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ \u003c\/p\u003e\n\u003cp\u003eදොලේ උනත් වතුර ටික බොර උනාම\u003c\/p\u003e\n\u003cp\u003eමොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ.\u003c\/p\u003e\n\u003cp\u003eහිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම\u003c\/p\u003e\n\u003cp\u003eබොර වෙච්චි දොල වගේ තමයි.\u003c\/p\u003e\n\u003cp\u003eමොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම \u003c\/p\u003e\n\u003cp\u003eබොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා. \u003c\/p\u003e\n\u003cp\u003eහිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් \u003c\/p\u003e\n\u003cp\u003eවෙන දේවල් හිතෙන්නෙ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන්\u003c\/p\u003e\n\u003cp\u003eඅපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු.\u003c\/p\u003e\n\u003cp\u003eවිස්සාසෙ නැති කර කරගන්නය කියල\u003c\/p\u003e\n\u003cp\u003eදොස්තර මහත්තයා  කිව්වේ නෑනෙ.\u003c\/p\u003e\n\u003cp\u003eඕනම දෙයක් ඔය වගේ තමයි.\u003c\/p\u003e\n\u003cp\u003eවෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්.\u003c\/p\u003e\n\u003cp\u003eජීවිතේ හැටි ඒක තමයි. \u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003eඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ \u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56851374965067,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5033.jpg?v=1774023580","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/ala-nura-%e0%b6%86%e0%b6%bd-%e0%b6%b1%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-by-buddhika-abeysundara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}