{"product_id":"ambu-daruwo-අඹු-දරුවො-by-jayasena-jayakody","title":"Ambu Daruwo | අඹු දරුවො by Jayasena Jayakody","description":"\u003cdiv class=\"product attribute overview\"\u003e\n\u003cdiv class=\"value\" itemprop=\"description\"\u003e\"ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට.\" බබුන් කීවා ය. \u003cbr\u003e\"කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද?\"\u003cbr\u003e\"ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මෙ නංගිට අව්වට දාන්න.\" බබුන් නැවත යෝජනා කරයි. \u003cbr\u003e\"පිස්සු නැතිව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්නකොට ම හිතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නෙ නෑ. මේ වෙලුන් පොඩිකාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි?\"\u003cbr\u003eඉහ වහාගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පසෙ ඔසවාගෙන නැනදනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014492557643,"sku":"9789556863345","price":6.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9952.jpg?v=1785630614","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/ambu-daruwo-%e0%b6%85%e0%b6%b9%e0%b7%94-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9c-by-jayasena-jayakody","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}