{"product_id":"anuduththara-අනුදුත්තරා-by-imesha-madhawi-mallawarachchi","title":"Anuduththara | අනුදුත්තරා by Imesha Madhawi Mallawarachchi","description":"\u003cp\u003e\u003cspan\u003eමුළු ලෝකයක් ඉදිරියේ පෙති විහිදන්න බැරි සියපතක් වුවද තම හදවත නමැති සියපත දැනටමත් ඔහුගේ කටහඬ ඇසුණු සැණින්ම පෙති විහිදා විකසිත වෙයි. ඔහුගේ එක ඉල්ලීමක් හෝ ඉවත නොදමන්න.. අඳුරු රැයක වුව ද මෙතෙක් කල් සිත අරක් ගත් බය පසෙකලා නිවසින් පිටවෙන්න අනුදුත්තරාට සවිය දුන්නේ ඒ පුදුමාකාර ආදරයයි. ඉතින් මේ සැබෑම ආදරය වන්නට ඇත. වෙලාවක් කලාවක් අදාළම නැති, කාගේ කවුද කියා තුන්කල් බලන්නට සිතෙන්නේ නැති, හදවතේ විශ්වාසයට සියල්ල භාරදෙන්න සිතෙන ඒ විශ්වාසය ආදරය බව අනුදුත්තරා සෙමින් සෙමින් වටහා ගත්තා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58078453006667,"sku":"9786245584543","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0240.jpg?v=1786234279","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/anuduththara-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8f-by-imesha-madhawi-mallawarachchi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}