{"product_id":"apuru-iskole-gimhana-kale-අපූරු-ඉස්කෝලේ-ගිම්හාන-කාලේ-translated-by-sudath-rohana","title":"Apuru Iskole Gimhana Kale | අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ translated by Sudath Rohana","description":"\u003ch4\u003eපාස්කු නිවාඩුවෙන් පස්සේ උදාවෙන්නෙ ගිම්හාන කාලය යි. මේ අපූරු ගිම්හාන කාලයේ පාසල් යන්න පැට්‍රීෂියා හා ඉසබෙල් ඇඟිලි ගනිමින් බලා සිටියත් ඔවුන්ගේ අවාසනාවට දෝ දෙදෙනාට ම සරම්ප රෝගය සෑදුණා. ඒ නිසා ඔවුන්ට පාසල් යන්න සිද්ධ වුනේ සතියක් පමණ පමා වෙල යි. ඔවුන්ගේ පන්තියට අලුත් ළමයින් හුඟ දෙනෙක් ඇවිත් හිටියා. මේ හැම දෙනා ම මුහුණ දෙන රසබර තොරතුරු ගොඩාක් මේ පොතෙන් කියවන්න ලැබේවි.\u003c\/h4\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57868385255755,"sku":"9789556572872","price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9287.jpg?v=1784074794","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/apuru-iskole-gimhana-kale-%e0%b6%85%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%94-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b7%84%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%9a-translated-by-sudath-rohana","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}