{"product_id":"araliyamal-aramaya-අරලියමල්-ආරාමය-by-jayasena-jayakody","title":"Araliyamal Aramaya | අරලියමල් ආරාමය by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eඋන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනයය වැටුණා.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“ඒක තමයි මට උනෙත්…”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“පටලවාගෙන තියෙන්නෙ අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙ නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුනෙ නෑ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014524899659,"sku":"9789556863413","price":7.39,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9960.jpg?v=1785631684","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/araliyamal-aramaya-%e0%b6%85%e0%b6%bb%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba-by-jayasena-jayakody","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}