{"product_id":"asanaga-wesi-අසනග-වැසි-by-darshana-shammi-wijethilaka","title":"Asanaga Wesi | අසනග වැසි by Darshana Shammi Wijethilaka","description":"\u003cp\u003e\u003cspan\u003eආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල.“මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57508537794891,"sku":"978-955-31-3380-9","price":10.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8100.jpg?v=1780575833","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/asanaga-wesi-%e0%b6%85%e0%b7%83%e0%b6%b1%e0%b6%9c-%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%92-by-darshana-shammi-wijethilaka","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}