{"product_id":"aswenna-අස්වැන්න-by-jayasena-jayakody","title":"Aswenna | අස්වැන්න by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eනිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැලෑ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැගී සිටි අයුරත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපණය කරන්නකි, අස්වැන්න.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58079979929931,"sku":"9789555518949","price":7.39,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0259.jpg?v=1786271460","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/aswenna-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-by-jayasena-jayakody","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}