{"product_id":"awapasata-awadami-අවපසට-ආවඩමි-by-tironi-wewalage","title":"Awapasata Awadami | අවපසට ආවඩමි by Tironi Wewalage","description":"\u003cp\u003eප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක් ද? එයට සීමා මායිම්, වයස අදාලම නැත. මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ආදරය මැදි වියේ වුවද මුණ ගැසිය හැක. කුඩා කල ඔහු අතින් අල්ලාගත්, ආරක්ෂා කළ දියණිය කෙරෙහි තිබූ දාරක සෙනෙහස ඇය තරුණියක් වූ පසු ප්‍රේමයකට පරිවර්තනය විය නොහැකි ද? ඔවුන්ගේ හදවත් මේ ප්‍රේමය අභියස කෙසේ ප්‍රතිචාර දක්වයි ද?\u003cbr\u003eමැදිවිය ඉක්මවූ පිරිමියෙකුගේ ප්‍රේමයේ අපූර්වත්වය තරුණියකට කෙසේ දැනිය හැකිද?\u003c\/p\u003e\n\u003cp\u003eඉමාට වඩා අවුරුදු විස්සකින් වැඩිමල් නිසල්ට ඉමාව දැනෙන්නේ අතීතයේ දුටු පුංචි දැරිවිය හැටියටමද?\u003c\/p\u003e\n\u003cp\u003eප්‍රේමයත් , ගෞරවයත් , සීමාවන් අතික්‍රමනය කිරීමට ඉවසීමෙන් නිසිකල් බලාඋන් ආදර අන්දරය…\u003c\/p\u003e\n\u003cp\u003eඅවපසට ආවඩම්\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56521045246283,"sku":null,"price":16.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2746.jpg?v=1771109331","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/awapasata-awadami-%e0%b6%85%e0%b7%80%e0%b6%b4%e0%b7%83%e0%b6%a7-%e0%b6%86%e0%b7%80%e0%b6%a9%e0%b6%b8%e0%b7%92-by-tironi-wewalage","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}