{"product_id":"chandra-horawa-චන්ද්‍ර-හෝරාව-by-lakshini-dilrukshi","title":"Chandra Horawa | චන්ද්‍ර හෝරාව by Lakshini Dilrukshi","description":"\u003cp\u003eරටේ නම් දැරූ ඇගලුම්\u003c\/p\u003e\n\u003cp\u003eකම්හලක්..\u003c\/p\u003e\n\u003cp\u003eනේවාසිකාගාර වටා සැරිසරනා\u003c\/p\u003e\n\u003cp\u003eඅද්භූත රුවක්..\u003c\/p\u003e\n\u003cp\u003eඑම අද්භූත භයානක රුවට තරුණියන් වශී වන බවට\u003c\/p\u003e\n\u003cp\u003eසැකයක්..\u003c\/p\u003e\n\u003cp\u003eතරුණ සේවිකාවන්ගේ හදිසි\u003c\/p\u003e\n\u003cp\u003eමරණ කිහිපයක්..\u003c\/p\u003e\n\u003cp\u003eහිස ප්‍රතිවිරුද්ධ දෙසට හරවා ගෙල කඩා ඇති බවත්,\u003c\/p\u003e\n\u003cp\u003eමරණයට පත් වූ තරුණියන්ගේ හදවත් අතුරුදහන් බවත්, මරණ පරීක්ෂණ වාර්ථා වලින් භයානක හෙළිදරව් වීම් රැසක්.. සත්‍ය සොයා යන තරුණ ආයතන ප්‍රධානියාට\u003c\/p\u003e\n\u003cp\u003eසේවිකාවන්ගේ මරණයට හේතු සොයා ගැනීමට හැකිවේවිද….\u003c\/p\u003e\n\u003cp\u003eසන්නාලියන්ගේ මරණ පිටුපස\u003c\/p\u003e\n\u003cp\u003eසැඟවුණු හේතුව\u003c\/p\u003e\n\u003cp\u003eශාපයක්ද…\u003c\/p\u003e\n\u003cp\u003eබිලිගැනීමක්ද..\u003c\/p\u003e\n\u003cp\u003eඅපරාධයක්ද…\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57829876826443,"sku":"978-624-94870-5-5","price":9.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9056.jpg?v=1783702811","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/chandra-horawa-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb-%e0%b7%84%e0%b7%9d%e0%b6%bb%e0%b7%8f%e0%b7%80-by-lakshini-dilrukshi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}