{"product_id":"da-vinchi-kethaya-the-da-vinci-code-ඩ-වින්චි-කේතය-translated-by-kumara-siriwardhana","title":"Da Vinchi Kethaya | The Da Vinci Code | ඩ වින්චි කේතය translated by Kumara Siriwardhana","description":"\u003cdiv class=\"product attribute overview\"\u003e\n\u003cdiv class=\"value\" itemprop=\"description\"\u003e\n\u003cp\u003eලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.\u003c\/p\u003e\n\u003cp\u003eපැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56218854031691,"sku":"978-955-697-241-2","price":15.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1145.jpg?v=1767406236","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/da-vinchi-kethaya-the-da-vinci-code-%e0%b6%a9-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a0%e0%b7%92-%e0%b6%9a%e0%b7%9a%e0%b6%ad%e0%b6%ba-translated-by-kumara-siriwardhana","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}