{"product_id":"dedenek-saha-katha-dekak-දෙදෙනෙක්-සහ-කතා-දෙකක්-by-buddhika-abeysundara","title":"Dedenek Saha Katha Dekak | දෙදෙනෙක් සහ කතා දෙකක් by Buddhika Abeysundara","description":"\u003cp\u003e\u003cspan\u003eබැරිද? මම මේ ඉන්න තත්වෙ එයාට තරම් කාටවත් පේන්නෙ නෑනෙ. මම කරන්නෙ හොර කමක් වංචාවක් නෙමෙයිනෙ. ගෑනියෙක් තමන්ව විකුණල ගන්න සල්ලි, සාමාන්‍ය රස්සාවක් කරල ගන්න සල්ලි වලට වඩා වෙනස් වෙන්න පුලුවන්ද? එහෙම වෙන්න බෑ. ඒ සල්ලි දෙකේම වටිනාකම එකක්. දෙකම හොයන්නෙ දාඩිය මහන්සියෙන්.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනමුත් ඒ සල්ලි වලයි මේ සල්ලි වලයි මහා ලොකු වෙනසක් තියෙනව\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57186521481547,"sku":"978-624-6679-16-3","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7023.jpg?v=1777676850","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/dedenek-saha-katha-dekak-%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a-by-buddhika-abeysundara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}