{"product_id":"diary-of-olivia-by-kalana-muthukuda","title":"Diary of Olivia by Kalana Muthukuda","description":"\u003cp\u003e\u003cspan\u003eඑදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතප්පරයක් විනාඩියක් වගේ දැනුණ, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිනාඩියක් පැයක් වගේ දැනුණ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපැයක් අවූරුද්දක් වගේ දැනුණ රැයක්!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅවූරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eගුඩ් මෝනින් මැසේජ් එක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෑවද කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔයාගේ හූරතල් කතා,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපැය ගණන් දොඩමලූ වූණ හවස් වරු, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅත් පටලන් ඇවිද ගියපූ හවස් වරු \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොටින්ම කිවොත්, මහා පාන්දර තුනටත් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකාමරේ එහාට මෙහාට ඇවිදින ගමන් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e‛මේක හීනයක්වත් උනා නම්’ කියලා හිතුණා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහෙට ඉඳලා මම මේකට \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමුහුණ දෙන්නේ කොහොමද කියලා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමටවත් හිතාගන්න බැරි වුණා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසේරම පැත්තකට දාලා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e‛අනේ මාව දාලා යන්න එපා, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආයේ මගෙ ළඟට එන්න’ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකියන්නත් හිතුණා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57316440342859,"sku":"978-624-6417-44-4","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7225.jpg?v=1778792169","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/diary-of-olivia-by-kalana-muthukuda","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}