{"product_id":"dokage-dayariya-ඩොකාගේ-ඩයරිය-by-dr-jayasankha-nawod-kumarasinghe","title":"Dokage Dayariya | ඩොකාගේ ඩයරිය by Dr. Jayasankha Nawod Kumarasinghe","description":"\u003cp\u003e\u003cspan\u003eහතර වන වසර වෛද්‍ය සිසුවෙකු වි \u003c\/span\u003e\u003cspan\u003eසිටිනා අවධියේ දී මට මුණ ගැහෙනවා එක්තරා රෝගියෙක් . \u003c\/span\u003e\u003cspan\u003eඔහේ බලාගෙන සිටිනා ඔහු \u003c\/span\u003e\u003cspan\u003eමා හා කතා කරන්නේ අකැමැත්තෙන් පසු දින ම මේ කියනා රෝගියාගේ \u003c\/span\u003e\u003cspan\u003eවම් පාදය දණහිසින් කපා ඉවත් කරනවා....\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහුට මේ දේ සිදුව ඇත්තේ \u003c\/span\u003e\u003cspan\u003eඔහුගේ ම වරදින්. \u003c\/span\u003e\u003cspan\u003eඑදා හවස මම තීරණය කරනවා \u003c\/span\u003e\u003cspan\u003eඔහුගේ කතාව ඔබ හමුවේ තබන්නට \u003c\/span\u003e\u003cspan\u003eඔබ මට ලබා දෙන ප්‍රතිචාර සමඟ මම තීරණය කරනවා \u003c\/span\u003e\u003cspan\u003eදිගටම ලියන්නට \u003c\/span\u003e\u003cspan\u003eඉතින් අද ඔබ අතට පත්වන්නේ \u003c\/span\u003e\u003cspan\u003eඑසේ මා ලියූ කතා වලින් කිහිපයක්....\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56217611272523,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1119.jpg?v=1767398872","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/dokage-dayariya-%e0%b6%a9%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a9%e0%b6%ba%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-by-dr-jayasankha-nawod-kumarasinghe","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}