{"product_id":"dorakada-dewola-දොරකඩ-දෙවොල-by-tharanga-dissanayake","title":"Dorakada Dewola | දොරකඩ දෙවොල by Tharanga Dissanayake","description":"\u003cp\u003eඅනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම්, මදිපුන්චිකම්, හතුරු පිඩා අනන්තයි. අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං…\u003c\/p\u003e\n\u003cp\u003e\"නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා...\"\u003c\/p\u003e\n\u003cp\u003eඋඹ ඔය තාම තරුණ නිසා ඔහොම කියන්නේ.. තාම උඹේ තණ්හාව තියෙනවා ඩාවිතාට. ඔය පැටලෙන්නෙ අන්න ඒක හින්දා.. ඒත්.. මේ අපි වාගේ වයසට ගිහාම උඹටම තේරෙයි. ඔය පොර අල්ලලා තියෙන්නෙ කිසිම වැදගැම්මකට නැති කාරියකට කියලා..\"\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56498964365643,"sku":"978-624-5409-00-6","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2671.jpg?v=1770817307","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/dorakada-dewola-%e0%b6%af%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a%e0%b6%a9-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%9c%e0%b6%bd-by-tharanga-dissanayake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}