{"product_id":"dork-diaries-mattige-dinapotha-මැට්ටිගෙ-දිනපොත-translated-by-shajani-ranasinghe","title":"Dork Diaries | Mattige Dinapotha | මැට්ටිගෙ දිනපොත translated by Shajani Ranasinghe","description":"\u003cp\u003e\u003cspan\u003eමගේ ජීවිතේ කවදාවත් ඉවරවෙන්නේ නැති නපුරු භයානක හීනයක් වෙන්න හේතු!\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e1. මුළු ඉස්කෝලේටම ෆෝන් එකක් නැති එකම ළමයා මම.\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e2. මට කවදාවත්ම CCP (Cute, Cool \u0026amp; Popular) ක්ලබ් එකේ තැනක් හම්බවෙන්නේ නැහැ.\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e3. මං වගේ දිනපොතක ලියන්න සිද්ධවෙන්නේ, අන්තිම මැට්ටියෙක්ට විතරයි.\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනිකී මැක්ස්වෙල් එයාගේ අලුත් ඉස්කෝලෙට යන්න පටන් අරන්, එයාගේ අලුත් යාළුවෝ හදාගන්න හැටි, විකාර වැඩ කරන එයාගේ පොඩි නංගී එක්ක ගැළපිලා ඉන්න හදන හැටි සහ එයාගේ මුල්ම ආදරය ගැන රහස් සියල්ලම බෙදාගන්නවා.\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eලොව පුරා ඉන්න මිලියන ගණනක් වන DORK DIARIES රසිකයන් සමඟ එකතු වී මේ විහිළු, ඩ්‍රාමාසහ ෆන් එක විඳගන්න!\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59224403804491,"sku":"9786246881429","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261111_125632.jpg?v=1794401827","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/dork-diaries-mattige-dinapotha-%e0%b6%b8%e0%b7%90%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%9c%e0%b7%99-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad-translated-by-shajani-ranasinghe","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}