{"product_id":"duwaru-දූවරු-by-malshan-walimunige","title":"Duwaru | දූවරු by Malshan Walimunige","description":"\u003cp\u003e\u003cspan\u003eඅනේ තාත්තා... ඔයා මොකක්ද කරන්නෙ? අනේ තාත්තේ ඕක කරන්න එපා මං ඔයාගෙ දුවනේ...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදුව...? හහ් හහ්... උඹ මගේ දුවෙක් නෙමෙයි බං. පොඩි එකී විතරයි මගෙ ළමයා. අනික උඹටත් මහ එකීගෙම කුලප්පුව ඇති. ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ. මෙන්න මෙහෙට වරෙන් කෑ නොගහා...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58131630850379,"sku":"9786246327293","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0410_e090a209-5566-4e73-9dfb-73763721e7ad.jpg?v=1786705751","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/duwaru-%e0%b6%af%e0%b7%96%e0%b7%80%e0%b6%bb%e0%b7%94-by-malshan-walimunige","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}